පොඩි එකෙක් වෙනුවෙන් ආයෝජනය පොඩි එකෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනය මොකක්ද බන්? Children's savings account එකක් open කරන එකද? නැත්නම් Insurance plan එකක් දාන එකද? එහෙම නැත්නම් වෙන හොඳ options මොනවද තියෙන්නේ?