පොඩි එකෙක් වෙනුවෙන් ආයෝජනය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පොඩි එකෙක් වෙනුවෙන් ආයෝජනය

    පොඩි එකෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනය මොකක්ද බන්?

    Children's savings account එකක් open කරන එකද? නැත්නම් Insurance plan එකක් දාන එකද? එහෙම නැත්නම් වෙන හොඳ options මොනවද තියෙන්නේ?
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    investment plan ekak danna

    nation trust kids investment plan

    commercial bank millionaire account
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් ඉන්සුවරන්ස් එකක් තියන නිසා ඔනේ කලබල දවසක බය නැතිව ලමයව ඉස්කෝලේ යවපන් පුතී! :yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    salli godak thiyanawa nam --> idamak


    laksha 2-3k thiye nam --> auto renew wenna 5 yr FDs in NSB


    podi ganan nam maasikawa daanna puluwan --> invesment plan