පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    kanne na bung

    ape aiyage babath kanne na issara. amboo puduma gamk denna ona kanwanna ara putuwaka indala, anaga purama kama

    age 1 year
     
    • Like
    Reactions: Galvatron

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය කට්ට කන්න වෙනවා බන්
    මගේ දෙන්නගෙන් ලොකු එකාට අවුරුද 5යි, පොඩි එකාට(එකා කිවුවට එකී) අවුරුදු එක හමාරක් වගේ

    අපේ එවුන් දෙන්නත් ඔහොම තමයි. කාලයක් අපිට එපා වෙලා ඩොක්ටර්ස්ලා එහෙම කන්සල්ට් කරා, එතකොට කිවුවෙ පොඩිම කාලෙ ඉඳන් ගෙදර සේරම අය එකට ටේබල් එකේ වාඩි වෙලා පොඩි එකාටත් අර උන්ට තියන ටේබල් එකක් අරන් දීලා පුරුදු කර ගන්න මාස දෙකක් විතර හරිම අමාරු වෙයි ඊට පස්සෙ විනාඩි 20න් ටේබල් එකේම ඉඳලා කාවි කියලා
    නොකා ඉන්න එක ඔප්ශන් එකක් නෙමයි කියන එක ඌට තේරුම් ගන්න අරින්න කියලා කිවුවෙ

    හැබැයි අපේ එවුන් දෙන්නම එහෙම පුරුදු කර ගන්න බැරි උනා
    පොඩි එකාට වත්ත වටේ ඇවිද ඇවද සත්තු පෙන්න පෙන්න පැයක් විතර කවනවා
    ලොකු එකා ටිකක් ශේප් හැබැයි සමහර වෙලාවට වයිෆ් ටීවි එක දාල කවනවා එතකොට ගොඩක් වෙලා කනවා
    දවල්ට මමත් එක්ක ගෙදර ඉන්න නිසා ලොකු එකාට මම කවන්නෙ එතකොට මූ විනාඩි 15න් 20න් කනවා, ඌ හොඳට දන්නවා මම වෙලාව අරන් කවන්නෙ නැහැ ශනිකව කවලා ඉවර කරනවා කියලා ඒක නිසා පට ගාල කනවා. වයිෆ් කවන්න ගියාම රටේ නැති විකාර කිය කිය වෙලාව ගන්නවා

    කෑම වෙනස් කරලා හදලා දුන්නෙ නැද්ද බන්
    ටිකක් පාට පාට තියන කෑම ජාති හදලා දුන්නම සමහර වෙලාවට කනවා
    පොඩි එකා කන්නෙ නැති උනාම යෝගට් හරි මුදවපු කිරි හරි බත් වලට දාල කවනවා
    සමහර වෙලාවට දෙන්නම කන්නෙ නැහැ, එතකොට පොඩි මාලු හරි ඉස්සො හරි පෑන් එකේ ෆ්‍රයි කරලා කටු අයින් කරලා ප්ලේට් එකකට දාල තනියම කන්න දෙනවා ඒවත් කනවා
    තව බිත්තර පෑන් ෆ්‍රයි කරලා කන්න දෙන්නම ආසයි
    පැස්ටා වලට චීස් දාල හදලා දුන්නම පොඩි එකී කනවා
    තව ඉරිඟු තම්බලා කන්න දෙන්නම ආසයි, කොස් තම්බලා කන්න ලොකු එකා ආසයි, බත් වලට දිවුල් කවලම් කරලා කන්න පොඩි එකී ආසයි
    ඔය වගේ කන කෑම සෙට් එකක් තියනවා අපි ඒ සෙට් එක නිතරම ගෙදර තියාගෙන ඉන්නෙ, සාමාන්‍ය බත් කෑවෙ නැත්තං අර අනෙක් ඔප්ශන් එකක් හදලා දෙනවා එතකොට කනවා
    පෑන් ෆ්‍රයි කරන ඒවා සහ බිත්තර එහෙම බැදලා දෙන එක පොඩි එවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නෙ(හැබැයි අපි කන පොල්තෙල් ගොඩක් වෙලාවට ගෙදර පොල් වලින් වේලලා හිඳින ඒවා), දවසට බිත්තර දෙකක් දුන්නත් කිසිම අවුලක් නැහැ කියලා කිවුවෙ. ඩොක්ටර්ස්ලාගෙන් ඇහුවත් කියන්නෙ කෑම ජාති බැදලා දෙන එක කරන එක අවුලක් නැහැ කියලා
    තව සමහර දවසට පොඩි එවුන්ට රොටී හදලා දෙනවා ඒවත් කනවා
    තව සමහර දවසට පොඩි එකීගෙ බත් ටිකයි එලවලු ටිකයි එකට පොඩි කරලා රොටියක් වගේ පුච්වලා දෙනවා එතකොටත් කනවා
    ඔහොම එක එක ඔප්ශන් ට්‍රයි කරනවා අපි, ඔය කන කෑම ජාති ගෙදර ඕන වෙලාවක තියනවා බත් කෑවෙ නැත්තං අර කන එකක් හදලා දෙනවා.

    ඔය එක එක ඒව ට්‍රයි කරපු එක කරේ මිඩ් වයිෆ් කියලා. තව පාන් වලට බටර් ගාල පෑන් එකේ ලාවට රෝස්ට් කරලා එහෙම දෙන්න කියනවා ඒවත් කනවා. හැම පොඩි එකාම පාන් එහෙම කන්න ආසයි. කාලයක් වයිෆ් පාන් ගෙදර හදලා පොඩි උන්ට දුන්නා ඒක දිගටම කරන්න බැහැනේ දැන් ඉඳලා හිටලා කඩෙන් පාන් ගෙනත් බටර් හරි ජෑම් හරි ගාල දෙනවා

    ලොකු වේරියන්ට් එකක් තියෙද්තිත් කනවා. හැමදාම එකම වගේ කෑම තියෙද්දි කාට උනත් කන්න අමාරුයිනේ
    ලොකු එකාගෙ නර්සරි එකේ කෑම දවස් 5ට මෙනු 5ක් තියෙන්නෙ අපි ඒව හදලා යවන්න ඕන. මූ ගෙදරදි කන්නෙ නැති උනාට 80%ක් දවසට නර්සරි එකට යවන කෑම එක ඉවරවෙනකල් තනියම කාල එනවා
    සමහර දවසට කියනවා මදි උනා කියලත්
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Itin kanna denne nwtuwa idapanmo badgini unama kai ne
    Ube lamai thundena ehemada
    ලේසි උන්ට බඩගිනි උනාම කාපන් කියන තැන ඉන්නේ . කෑම ඕනේ වෙලා අඩන්නේ අත් මිරිකගෙන ආන්න ඒ වෙලාවට දියන්. ලංකාවේ උන් තලප වගේ වේල් කීයක් බස්සන්නද බලන්නෙ
    Ek thmai
    කහ් වේසිගෙ පුතෝ අප්පට උකා ගන්නෙ නැතුව කියල බය කරහන්

    serious answer - පුලුවන් තරම් ඇඟ මහන්සි කරපන්. බෝලයක් අරගෙන ඌත් එක්ක සෙල්ලම් කරහන් දවල්ට
    Apo u sellm krnwa hodta
    ඇත්තටම ඇයි ලංකාවෙ පොඩි උන්ට පස්සෙන් පන්න පන්න බලෙන් කවන්නෙ? වෙන රටවලත් එහෙමද?
    Ow wena ratawalth ehmai
    පොඩි උන් සමහර වෙලාවට ලොකු උන් කරන් දේවල් කරන්න ආසයි නේ බන්.
    වෙන එකෙක් කවනවා වෙනුවට තනියම කන්න දෙන්න...එතකොට කයි.
    හැබැයි සමහර වෙලාවට ලොකු උන් තමන්ට කරන දේ අනිත් පැත්තට කරනවා. කෑම එක වටේම ඉන්න අයට බලෙන් කවනවා.
    Ehma dunna eth na bn ana ana innwa
    වයස කීය ද බං. වයස කියන්නේ නැතිව කියන්නේ කොහොමද?
    3i
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    kanne na bung

    ape aiyage babath kanne na issara. amboo puduma gamk denna ona kanwanna ara putuwaka indala, anaga purama kama

    age 1 year
    owa ban. meke godak ewunta experience na wage
    cocomelon
    owa dammama kohomath na ban. hapanneth nathiwa eka diha balan innawa
    1Y, 4Y, dennek inne ,
    kawanna giyama pissu hadenawa ban,kama Tika kata atule tiyan innawa ,payak Vitara yanawa katawal 5,6, kawanna
    okama thamai meheth. kema udathalle alawagena innawa

    ඔය කට්ට කන්න වෙනවා බන්
    මගේ දෙන්නගෙන් ලොකු එකාට අවුරුද 5යි, පොඩි එකාට(එකා කිවුවට එකී) අවුරුදු එක හමාරක් වගේ

    අපේ එවුන් දෙන්නත් ඔහොම තමයි. කාලයක් අපිට එපා වෙලා ඩොක්ටර්ස්ලා එහෙම කන්සල්ට් කරා, එතකොට කිවුවෙ පොඩිම කාලෙ ඉඳන් ගෙදර සේරම අය එකට ටේබල් එකේ වාඩි වෙලා පොඩි එකාටත් අර උන්ට තියන ටේබල් එකක් අරන් දීලා පුරුදු කර ගන්න මාස දෙකක් විතර හරිම අමාරු වෙයි ඊට පස්සෙ විනාඩි 20න් ටේබල් එකේම ඉඳලා කාවි කියලා
    නොකා ඉන්න එක ඔප්ශන් එකක් නෙමයි කියන එක ඌට තේරුම් ගන්න අරින්න කියලා කිවුවෙ

    හැබැයි අපේ එවුන් දෙන්නම එහෙම පුරුදු කර ගන්න බැරි උනා
    පොඩි එකාට වත්ත වටේ ඇවිද ඇවද සත්තු පෙන්න පෙන්න පැයක් විතර කවනවා
    ලොකු එකා ටිකක් ශේප් හැබැයි සමහර වෙලාවට වයිෆ් ටීවි එක දාල කවනවා එතකොට ගොඩක් වෙලා කනවා
    දවල්ට මමත් එක්ක ගෙදර ඉන්න නිසා ලොකු එකාට මම කවන්නෙ එතකොට මූ විනාඩි 15න් 20න් කනවා, ඌ හොඳට දන්නවා මම වෙලාව අරන් කවන්නෙ නැහැ ශනිකව කවලා ඉවර කරනවා කියලා ඒක නිසා පට ගාල කනවා. වයිෆ් කවන්න ගියාම රටේ නැති විකාර කිය කිය වෙලාව ගන්නවා

    කෑම වෙනස් කරලා හදලා දුන්නෙ නැද්ද බන්
    ටිකක් පාට පාට තියන කෑම ජාති හදලා දුන්නම සමහර වෙලාවට කනවා
    පොඩි එකා කන්නෙ නැති උනාම යෝගට් හරි මුදවපු කිරි හරි බත් වලට දාල කවනවා
    සමහර වෙලාවට දෙන්නම කන්නෙ නැහැ, එතකොට පොඩි මාලු හරි ඉස්සො හරි පෑන් එකේ ෆ්‍රයි කරලා කටු අයින් කරලා ප්ලේට් එකකට දාල තනියම කන්න දෙනවා ඒවත් කනවා
    තව බිත්තර පෑන් ෆ්‍රයි කරලා කන්න දෙන්නම ආසයි
    පැස්ටා වලට චීස් දාල හදලා දුන්නම පොඩි එකී කනවා
    තව ඉරිඟු තම්බලා කන්න දෙන්නම ආසයි, කොස් තම්බලා කන්න ලොකු එකා ආසයි, බත් වලට දිවුල් කවලම් කරලා කන්න පොඩි එකී ආසයි
    ඔය වගේ කන කෑම සෙට් එකක් තියනවා අපි ඒ සෙට් එක නිතරම ගෙදර තියාගෙන ඉන්නෙ, සාමාන්‍ය බත් කෑවෙ නැත්තං අර අනෙක් ඔප්ශන් එකක් හදලා දෙනවා එතකොට කනවා
    පෑන් ෆ්‍රයි කරන ඒවා සහ බිත්තර එහෙම බැදලා දෙන එක පොඩි එවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නෙ(හැබැයි අපි කන පොල්තෙල් ගොඩක් වෙලාවට ගෙදර පොල් වලින් වේලලා හිඳින ඒවා), දවසට බිත්තර දෙකක් දුන්නත් කිසිම අවුලක් නැහැ කියලා කිවුවෙ. ඩොක්ටර්ස්ලාගෙන් ඇහුවත් කියන්නෙ කෑම ජාති බැදලා දෙන එක කරන එක අවුලක් නැහැ කියලා
    තව සමහර දවසට පොඩි එවුන්ට රොටී හදලා දෙනවා ඒවත් කනවා
    තව සමහර දවසට පොඩි එකීගෙ බත් ටිකයි එලවලු ටිකයි එකට පොඩි කරලා රොටියක් වගේ පුච්වලා දෙනවා එතකොටත් කනවා
    ඔහොම එක එක ඔප්ශන් ට්‍රයි කරනවා අපි, ඔය කන කෑම ජාති ගෙදර ඕන වෙලාවක තියනවා බත් කෑවෙ නැත්තං අර කන එකක් හදලා දෙනවා.

    ඔය එක එක ඒව ට්‍රයි කරපු එක කරේ මිඩ් වයිෆ් කියලා. තව පාන් වලට බටර් ගාල පෑන් එකේ ලාවට රෝස්ට් කරලා එහෙම දෙන්න කියනවා ඒවත් කනවා. හැම පොඩි එකාම පාන් එහෙම කන්න ආසයි. කාලයක් වයිෆ් පාන් ගෙදර හදලා පොඩි උන්ට දුන්නා ඒක දිගටම කරන්න බැහැනේ දැන් ඉඳලා හිටලා කඩෙන් පාන් ගෙනත් බටර් හරි ජෑම් හරි ගාල දෙනවා

    ලොකු වේරියන්ට් එකක් තියෙද්තිත් කනවා. හැමදාම එකම වගේ කෑම තියෙද්දි කාට උනත් කන්න අමාරුයිනේ
    ලොකු එකාගෙ නර්සරි එකේ කෑම දවස් 5ට මෙනු 5ක් තියෙන්නෙ අපි ඒව හදලා යවන්න ඕන. මූ ගෙදරදි කන්නෙ නැති උනාට 80%ක් දවසට නර්සරි එකට යවන කෑම එක ඉවරවෙනකල් තනියම කාල එනවා
    සමහර දවසට කියනවා මදි උනා කියලත්
    meheth oya ydde thamai. meyata aurudu 3i thaama.
    meya paan cake kanna giyath arawage, asanipekuth na. kanawa eth panna panna kawanna ona. kadala unath ehemai
    fried rice mul dwas wala kewa athin aran, passe ekath nawaththuwa kana eka.
    ------ Post added on Jan 27, 2023 at 8:42 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,053
    2
    15,786
    113
    කිව්වාම රිදෙයි, හැබැයි conditioning පැත්ත try කරලා බලහන් බං. සරල උදාහරණයක් විදිහට උම බබාව වඩාගෙන ඉද්දි වයිෆ්ට කියපන් උඹට කවන්න කියලා. කද්දි රසයි කියලා පෙන්නපන්. ඊට පස්සෙ බලහන් බබා ඉල්ලලාම කන හැටි. බබාලාගෙ psychology එක ගැන පොඩ්ඩක් හොයලා බලලා ඉගෙන ගනින්. වැඩේ අමාරු නෑ. අම්මලාට මොනවා කරලාවත් නලවගන්න බැරි බබාලා මම මූණට ඇඟිල්ලක් තියලා පවා අඬන එක නවත්තන්නෙ එ‍් දැනුම නිසා. ඕවා මහලොකු අමාරු දේවල් නෙවෙයි. මම කිව්වා වගේ දැන් මට හොඳට බැනලා, පස්සෙ වෙලාවක try කරලා බලහන්. 😊
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපෝ

    උබ ඇගිල්ල තියෙන්නේ අම්මගේ මුණටද එහෙනම් උබ කුපාඩියා කියලා දැනිලා පොඩි උන් ඉක්මනට ඇඩිල්ල නවත්තනවා ඇති 😁😁😁 පොඩි උන්ට කතාකරන්න බැරි උනාට හොද නරක ඉක්මනට අදුරගන්න පුළුවන් දැනීමක් තියෙනවා 😁. ඒක නෙවෙයි උබ ආයෙත් කිරියට එන්නේ නැති කතාවක් කිව්වා වගෙත් පොඩි මතකයක් තියෙනවා 🤔🤔🤔
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,804
    113
    winadi 20 kata wada kawanna ganna epa. kanne nethnam nawaththapan. awida awida kawanna yanna epa. high chair ekak use karapan. achchila seeyala awida awida kawanna hadai. ekata allow karanna epa. puluwan tharam feeding chair eke thiyapan toy ekak deela hari. Tv, mobile phones denna yanna epa. api muladima oya tika purudu kara. eka nisa danata nam loku case ekak nehe kawanna. issarahata ithin wenas weida kiyanna danne nehe podi ewun masen maase behaviour wenas karanawane.
    thawa different taste try karapan. ethakota podi eka kanna asa de hoyaganna puluwan. ape ekath muladi hadapu kema kewe nehe. uge taste eka hoyaganna tikak dawasak giya. butter ehema wedipura dala balapan kanawada kiyala. samahara podi un butter/ wattakka (pumpkin) wedipuara awama kanawa. samahara un bath kanna kemathi nehe wena vegetables witharai kanne. ethakota mulin e kana dewal witharak deela tika tika bath and anith dewal podda poddak ekathu karanna gradually sathiyak dekak yaddi. nethnam muladima balen u kanna asa nethi dewal kawanna heduwoth uta epa wenawa. achchila seeyalata dunnoth eka thamai godak welawata wenne parana widihata balen kawanna yanawa. koi welawakawath balen kawanna yanna epa.
     
    • Like
    Reactions: eyepea

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අයිස් ක්‍රීම් වගේ පොඩි එකා කෑමති ඒවා කන්න දුන්නා නම් හරි.. ටිකක් ලොකු වුනාම කෙල්ලෙක් නම් ටට්යානාගෙයි චිචියාගෙයි වෙඩින් ෆොටෝ එක පෙන්නලා කවන්න තිබ්බා.. කොල්ලෙක් නම් සනත් නිශාන්තයා පෙන්නලා කවන්න තිබ්බා
     
    • Haha
    • Love
    Reactions: Ryan08 and sahases

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    පොඩි එකාව ගොනාට අන්දල කවන්න පුලුවන්..
    ඒ කිවුවෙ මෙහෙමයි...

    පොඩි එකා කන්න කැමති, ඒ කෑම එක දැක්කම උඩ පනින ටයිප් කෑමක බාජනේකට උබලට ඕන කෑම වර්ගෙ දාල උබලට කවන්න තියෙන්නෙ පොඩි එකාව ගොනාට අන්දල...
     
    • Like
    Reactions: Ryan08 and sahases

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,032
    167,878
    113
    එකමත් එක රටක
    කිව්වාම රිදෙයි, හැබැයි conditioning පැත්ත try කරලා බලහන් බං. සරල උදාහරණයක් විදිහට උම බබාව වඩාගෙන ඉද්දි වයිෆ්ට කියපන් උඹට කවන්න කියලා. කද්දි රසයි කියලා පෙන්නපන්. ඊට පස්සෙ බලහන් බබා ඉල්ලලාම කන හැටි. බබාලාගෙ psychology එක ගැන පොඩ්ඩක් හොයලා බලලා ඉගෙන ගනින්. වැඩේ අමාරු නෑ. අම්මලාට මොනවා කරලාවත් නලවගන්න බැරි බබාලා මම මූණට ඇඟිල්ලක් තියලා පවා අඬන එක නවත්තන්නෙ එ‍් දැනුම නිසා. ඕවා මහලොකු අමාරු දේවල් නෙවෙයි. මම කිව්වා වගේ දැන් මට හොඳට බැනලා, පස්සෙ වෙලාවක try කරලා බලහන්. 😊
    උබ ඊයේ මේකෙන් ගියා නේද හෑල්ලක් ලියලා :unsure:
     
    • Haha
    Reactions: Ryan08

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    අත්තම්මට හරි සීයට හරි කෑම කවන වැඩේ බාර දෙන්න. අපේ අම්මලා office ගියාම මාව අත්තම්මලාගෙ ගෙදර තියලා තමා ඉස්සර ගියේ. අත්තම්මයි සීයයි තමා මට ඉස්සර කෑම එහෙම කැව්වේ. Pension ගිහින් හින්දා එයාලට වෙලාවත් ගොඩක් ඉතුරු වෙලා තියෙනවනේ. මට තාම මතකයි ඉස්සර අත්තම්මා කතන්දර කිය කිය මට කෑම කවනවා. තව තාත්තා කිව්වා පොඩි කාලෙ මං computer එක on කරගෙන ඒකෙ සිහියෙන් ඉද්දි එයාලා කවන ඕනෙ කෑමක් කනවා කියලා.
     
    • Like
    Reactions: eyepea and sahases

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පැණිරස කන්න නොදී ඉන්නවා නම් උන්ට කෑම කන වෙලාවට බඩගිනි වෙලා කනවා. කන්න දෙන්න කලින් කෑම වල ලුණු සහ සැර කොමද කියල හොඳට බලන්න. මොකද වැඩිහිටියන්ට හදනවා වගේ හදල ලුණු වැඩි, සැර වැඩි කෑම කාල කන එක එපා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: eyepea and Ryan08

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඇත්තටම ඇයි ලංකාවෙ පොඩි උන්ට පස්සෙන් පන්න පන්න බලෙන් කවන්නෙ? වෙන රටවලත් එහෙමද?
    නෑ, උන් කෑම තියන තැන් වලින් නැගලා ඇරලා අරගෙන කනවා. උන්ට කන්න බැරිනම් උස්සන් එනවා කන්න පුලුවන් විදියට එක හදලා දෙන්න කියලා. ලංකාවේ තමා මෙලෝ රහක් නැති තලප ගිල්ලන්නේ ඒවා ලමයෙක්ට තියා බල්ලෙක්ට දුන්නත් කන් නෑ බන් . අනික අපේ උන් 24 පැයම කවන්න බලන්නේ බලලා තව කිරි එක්කුත් දෙනවා . පිටරට අය දෙන්නේ නැචුරල් දේවල් ගොඩක්ම අමුවෙන් හරි ලාවට ස්ටීම් කරලා. මස් නම් කෙලින්ම ග්‍රිල් එකෙන් අරන් දෙනවා උන් නාගෙන ඇරලා දානවා කට්ට වෙනකම්ම .