පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උබලා පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද? කොච්චර රසට හැදුවත් මුන් කන්නෙ නෑනෙ. එක කෑම වේලක් ගිල්ලවන්න පැය එකහමාරක් විතර යනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    asian-baby-girl-refusing-to-eat-foodtradition-weaning-picture-id1056263950.jpg
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අපිට රසයි කියලා හිතුනට එයාලාගේ ටේස්ට් එක වෙනස් නේද? අනික කෑම එක පෙනුමටත් තියෙන්න එපයි.
    penumata rasata haduwath echcharai ban .
    short eats kanneth na
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    උබලා පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද? කොච්චර රසට හැදුවත් මුන් කන්නෙ නෑනෙ. එක කෑම වේලක් ගිල්ලවන්න පැය එකහමාරක් විතර යනවා
    kukku tikk deepan
     
    • Like
    Reactions: Galvatron

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උබලා පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද? කොච්චර රසට හැදුවත් මුන් කන්නෙ නෑනෙ. එක කෑම වේලක් ගිල්ලවන්න පැය එකහමාරක් විතර යනවා
    කනවා නම් කාපං, නැත්තං බව්කාපං කියලා කෑම එක දෙනවා බල්ලට වගේ. පැයක් හමාරක් ගියාම පිගාන අයිං කරනවා. ඌ දැං දන්නවා ඒ වෙලාව ඇතුලත ඒක කෑවෙ නැත්තං ආය ලැබෙන්නෙ නෑ කියලා. තවම මාස 15යි. එක පාරක් වත් බලෙන් කවලා නෑ. මාස හයේ ඉඳලම අතින් කනවා. දැං නම් ගෑරුප්පුවෙන් කනවා.

    අපේ අක්කගේ පොඩි එකා නම් මම කෑම එක කයි කියලා ඉක්මනට කනවා මෙහෙ ආවම. :baffled:
    පොඩි එකාගෙ කෑම එක කාලද උඹ ඔච්චර තඩි? 😂
    ------ Post added on Jan 27, 2023 at 7:00 PM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කනවා නම් කාපං, නැත්තං බව්කාපං කියලා කෑම එක දෙනවා බල්ලට වගේ. පැයක් හමාරක් ගියාම පිගාන අයිං කරනවා. ඌ දැං දන්නවා ඒ වෙලාව ඇතුලත ඒක කෑවෙ නැත්තං ආය ලැබෙන්නෙ නෑ කියලා. තවම මාස 15යි. එක පාරක් වත් බලෙන් කවලා නෑ. මාස හයේ ඉඳලම අතින් කනවා. දැං නම් ගෑරුප්පුවෙන් කනවා.

    පොඩි එකාගෙ කෑම එක කාලද උඹ ඔච්චර තඩි? 😂
    ------ Post added on Jan 27, 2023 at 7:00 PMdawasa
    Dawasata wel dekak kai ethakota. Eka madine

    kawanna epa... paduwe hitapan...
    badagini unama un kai... :yes: unta ona pramanayen :yes:

    Kanta deela kanne nathanm paththakin thiyala nikan inta one,
    adu kule ewun wage lamai hadanta epa...
    uba ehma karala thiynwada?
    ------ Post added on Jan 27, 2023 at 7:05 PM

    youtube eke chu chu tv ek dala deepan
    oka pennala thama kawanne :oo:
    ewa bala bala kate thiyagena inwa ban
    ------ Post added on Jan 27, 2023 at 7:05 PM
     
    Last edited:
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    උබලා පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද? කොච්චර රසට හැදුවත් මුන් කන්නෙ නෑනෙ. එක කෑම වේලක් ගිල්ලවන්න පැය එකහමාරක් විතර යනවා
    ලේසි උන්ට බඩගිනි උනාම කාපන් කියන තැන ඉන්නේ . කෑම ඕනේ වෙලා අඩන්නේ අත් මිරිකගෙන ආන්න ඒ වෙලාවට දියන්. ලංකාවේ උන් තලප වගේ වේල් කීයක් බස්සන්නද බලන්නෙ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    කහ් වේසිගෙ පුතෝ අප්පට උකා ගන්නෙ නැතුව කියල බය කරහන්

    serious answer - පුලුවන් තරම් ඇඟ මහන්සි කරපන්. බෝලයක් අරගෙන ඌත් එක්ක සෙල්ලම් කරහන් දවල්ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක
    man kannada ahuwama ha kiynwa meya
    පොඩි උන් සමහර වෙලාවට ලොකු උන් කරන් දේවල් කරන්න ආසයි නේ බන්.
    වෙන එකෙක් කවනවා වෙනුවට තනියම කන්න දෙන්න...එතකොට කයි.
    හැබැයි සමහර වෙලාවට ලොකු උන් තමන්ට කරන දේ අනිත් පැත්තට කරනවා. කෑම එක වටේම ඉන්න අයට බලෙන් කවනවා.