පොඩි එවුන්ට බලන්න cartoon

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ කාටුන් නෙවෙයි උනත් ලොකයේ විවිධ රටවල මිනිස්සු, නගර ගැන ඉතාම සිත්ගන්නාසුළු ලෙසින් සරලව පොඩි අයට කියා දෙන වැඩසටහන් පෙලක්.
    "Somewhere Street" ජපන් NHK රූපවාහිනියෙන් :

    https://www.youtube.com/watch?v=N7r7P1ezTqI&list=PLNHe-ucHBsPa4cXUooNDvITxdQYrFSd5y
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් යන ඒවනම් වැඩක්ම නෑ, පොරවල් කියල හිතන් ඉන්න උන්ගෙ ඒවමයි තියෙන්නෙ,

    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    චගු;23521965 said:
    මේ කාටුන් නෙවෙයි උනත් ලොකයේ විවිධ රටවල මිනිස්සු, නගර ගැන ඉතාම සිත්ගන්නාසුළු ලෙසින් සරලව පොඩි අයට කියා දෙන වැඩසටහන් පෙලක්.
    "Somewhere Street" ජපන් NHK රූපවාහිනියෙන් :

    https://www.youtube.com/watch?v=N7r7P1ezTqI&list=PLNHe-ucHBsPa4cXUooNDvITxdQYrFSd5y

    TFS
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Heyyy Duggee
    Dog Dancing GIF by Hey Duggee
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය ,ටයිටස් හඩ කවපු ඒවා ටිකක් හොයලා බලන්න දීපන්
     
    • Like
    Reactions: EKGuest

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    https://youtube.com/@Blippi

    Even though it's not cartoon, Highly Recommended.. My kids learns a ton of stuff from this. I remember those days we watched some program called " Art Attack" - කලා හරඹ in රූපවාහිනී.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය ,ටයිටස් හඩ කවපු ඒවා ටිකක් හොයලා බලන්න දීපන්

    තාමත් ආසයි ඒවා බලන්න
     
    • Like
    Reactions: Dr.Amdan