පොඩි එවුන් බලල නරක් වෙන්නෙපා!!!!
යාලුවනේ, මට පොඩි help එකක් ඔනේ!!!!
මම A/L කලේ Bio science වලින්. මගේ idea එකක් තියනව MLT( Medical laboratory technician) කරන්න.Elakiri එකේ කව්ද ඉන්නෙ කරපු අය...අඩු ගානේ අදුරන කෙනෙක්වත් ඉන්නවනන් මට පොඩි Help එකක් දෙනවද? නාවල තියන Ichem එකේ ඉන්න කෙනෙක් උනත් කමක් නෑ
බම්ප් එකක්වත් දාන්න...
Sorry වෙන්නොන බොරුවක් දෑම්මට.
අවදානෙ ගන්නයි එහෙම කලේ.Thanx