පොඩි එවුන් බලල නරක් වෙන්නෙපා!!!!

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
පොඩි එවුන් බලල නරක් වෙන්නෙපා!!!!

යාලුවනේ, මට පොඩි help එකක් ඔනේ!!!!:)

මම A/L කලේ Bio science වලින්. මගේ idea එකක් තියනව MLT( Medical laboratory technician) කරන්න.Elakiri එකේ කව්ද ඉන්නෙ කරපු අය...අඩු ගානේ අදුරන කෙනෙක්වත් ඉන්නවනන් මට පොඩි Help එකක් දෙනවද? නාවල තියන Ichem එකේ ඉන්න කෙනෙක් උනත් කමක් නෑ
බම්ප් එකක්වත් දාන්න...

Sorry වෙන්නොන බොරුවක් දෑම්මට.;) අවදානෙ ගන්නයි එහෙම කලේ.Thanx
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳයි මචං කරපන්..තවත් මං දැක්ක පත්තර වල edexcel Higher national Diploma එකක් තියෙනවා, Biotechnology ද කොහෙද? අපි Bio කරපු කාලෙ අපිට ලංකාවේ මේවා ඉගෙන ගන්න තිබුනේ නෑ. උඹලට ඒ අතින් ඒ වාසනාව තියෙනවා. :)
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    හොඳයි මචං කරපන්..තවත් මං දැක්ක පත්තර වල edexcel Higher national Diploma එකක් තියෙනවා, Biotechnology ද කොහෙද? අපි Bio කරපු කාලෙ අපිට ලංකාවේ මේවා ඉගෙන ගන්න තිබුනේ නෑ. උඹලට ඒ අතින් ඒ වාසනාව තියෙනවා. :)
    තෑන්ක්ස් Bro .:) ඒක ගෑනත් මම හෙව්වා. ඒ තෑන් වල පිළිගෑනීමක් නෑනේ:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තෑන්ක්ස් Bro .:) ඒක ගෑනත් මම හෙව්වා. ඒ තෑන් වල පිළිගෑනීමක් නෑනේ:(

    Institute එක ගැන හිතන්න එපා. හොඳට උගන්නනවද කියල විතරක් හොයල බලපන් Edexcel certification එකක් නම් දෙන්නෙ ඒක කොහෙත් පිලිගන්නවා. උඹට 3 years degree එකක final year එකකට උනත් සෙට් වෙන්න පුළුවන්. හැබැයි හොයල බලන්න edexcel ද කියල. මට හියට ඒක මතක නැහැ
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Institute එක ගැන හිතන්න එපා. හොඳට උගන්නනවද කියල විතරක් හොයල බලපන් Edexcel certification එකක් නම් දෙන්නෙ ඒක කොහෙත් පිලිගන්නවා. උඹට 3 years degree එකක final year එකකට උනත් සෙට් වෙන්න පුළුවන්. හැබැයි හොයල බලන්න edexcel ද කියල. මට හියට ඒක මතක නැහැ[/QUOTE]ඒ කියන්නෙ Edexel Exam එක කොතනින් කලත් පිළිගන්නව කියන එකද සහෝ? Plz ඔයා තව විස්තර දන්නවනන් කියනවද?
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Institute එක ගැන හිතන්න එපා. හොඳට උගන්නනවද කියල විතරක් හොයල බලපන් Edexcel certification එකක් නම් දෙන්නෙ ඒක කොහෙත් පිලිගන්නවා. උඹට 3 years degree එකක final year එකකට උනත් සෙට් වෙන්න පුළුවන්. හැබැයි හොයල බලන්න edexcel ද කියල. මට හියට ඒක මතක නැහැ

    ඒ කියන්නෙ Esexel Exam එක කොතනින් කලත් පිළිගන්නව කියන එකද සහෝ? Plz ඔයා තව විස්තර දන්නවනන් කියනවද?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ කියන්නෙ Edexel Exam එක කොතනින් කලත් පිළිගන්නව කියන එකද සහෝ? Plz ඔයා තව විස්තර දන්නවනන් කියනවද?

    Edexcel කියන්නෙ UK වල එකක් මචං. IT,MANAGEMENT,ART ඔය හැමපැත්තෙන්ම උන්ගේ certification courses තියෙනව. institute එකකට උනත් edexcel course වලට lectures කරන්න දෙන්නෙ උන්ගෙ standard එකට තියේනම් විතරයි. ඒ උනත් ලංකාවේ යක්කු දන්නවනේ edexcel එකෙන් එන දවසට විතරක් ඔක්කොම හොඳට arrange කරලා තියනව. අන්න ඒක හින්දයි මං කිවේ institute එකේ නම නෙමෙයි හොඳට උගන්නනවද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල. හොඳම දේ තමයි කලින් batch එකේ ළමයෙක්ගෙන් විස්තර අහන එක
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Edexcel කියන්නෙ UK වල එකක් මචං. IT,MANAGEMENT,ART ඔය හැමපැත්තෙන්ම උන්ගේ certification courses තියෙනව. institute එකකට උනත් edexcel course වලට lectures කරන්න දෙන්නෙ උන්ගෙ standard එකට තියේනම් විතරයි. ඒ උනත් ලංකාවේ යක්කු දන්නවනේ edexcel එකෙන් එන දවසට විතරක් ඔක්කොම හොඳට arrange කරලා තියනව. අන්න ඒක හින්දයි මං කිවේ institute එකේ නම නෙමෙයි හොඳට උගන්නනවද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල. හොඳම දේ තමයි කලින් batch එකේ ළමයෙක්ගෙන් විස්තර අහන එක
    මට මෙච්චර කාලයක් ඕක ගැන හෙව්වෙ නෑ. මම පොඩ්ඩක් හොයල බලන්නම් . ගොඩක් ස්තුතියි bro විස්තර කිව්වට..:yes::yes: