පොඩි කරදරයක්--උදව්වක් ඕනේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    xhamster එකේ බඩු section එකෙයි.. ඉක්මන් එකෙයි.. තව තව ජල්තර සයිට් වලයි number එක දාල දාපන් බන්.. දවසට නම්බර් සේරටම කෝල් විස්ස ගානෙ එද්දි ඉබේට මල පහ වෙයි ඌට..

    පොලිසි පලයන්.. පුළුවන් නම් call එක record කරපන්..

    :rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔක්කොම නම්බර්ස් ටික බැලැක්ලිස්ට් කරපන්.වෙන නම්බර් එකකින් කතාකරල උගේ ජාතිය අමතපන්. බඩුවක් කියල ඕකගෙ නම්බර් ටික වැල සයිට් වල දාපන්.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    xhamster එකේ බඩු section එකෙයි.. ඉක්මන් එකෙයි.. තව තව ජල්තර සයිට් වලයි number එක දාල දාපන් බන්.. දවසට නම්බර් සේරටම කෝල් විස්ස ගානෙ එද්දි ඉබේට මල පහ වෙයි ඌට..

    පොලිසි පලයන්.. පුළුවන් නම් call එක record කරපන්..

    ඔක්කොම නම්බර්ස් ටික බැලැක්ලිස්ට් කරපන්.වෙන නම්බර් එකකින් කතාකරල උගේ ජාතිය අමතපන්. බඩුවක් කියල ඕකගෙ නම්බර් ටික වැල සයිට් වල දාපන්.

    එහෙම කරලා ඌව පොලිසිත් ගෙනාවට පස්සේ ඌ මට පැමිනිලි දායිද දන්නේ නෑ බ්ලූ සයිට් වල දැම්මා කියලා..:rofl::rofl::P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ පරසක්කලම ගහලා කිව්වත් මචන් මේ දේ නිසා තව එකෙක්ගේ පෞද්ගලිකත්වයත් අනතුරක ඒ ගැනත් හිතපන් උබට කරදරයක් නම් නීතියේ පිහිට පතපන් :yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උඹ පරසක්කලම ගහලා කිව්වත් මචන් මේ දේ නිසා තව එකෙක්ගේ පෞද්ගලිකත්වයත් අනතුරක ඒ ගැනත් හිතපන් උබට කරදරයක් නම් නීතියේ පිහිට පතපන් :yes:

    ඔව් බං ඒත් මං උගේ විස්තර ඇහැව්වේ උගේ ගැනත් හිතලා..ඌ මට තර්ජනේ කලාට මං දැඩි පියවරක් ගත්තනම් ඌට යන එනමං නෑ..ඌටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැලුවේ..අපි බලමුකෝ :confused:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කියන කතාව හරි බන් ..ඒත් මට එහෙම කාගේවත් විස්තර හොයාගන්න උවමනා නෑ..මම එහෙම ඇහුවේ මගේ නම්බර් එක දන්නේ මගේ යාලුවොයි තව කීප දෙනෙකුයි විතරයි..එහෙම කවුරුහරිනම් පොලිසියෙන් ගෙන්නුවාම නෝන්ඩිනේ බන්.. අවංකවම මට කිසිම කෙනෙක්ගේ පුද්ගලික විස්තර උවමනා නෑ ..
    බොහොම ස්තූත්යි රිප්ලයි කලාට..
    :D

    උඹට විස්තර හොයන්න ඕනෙ නැතිවුනාට උන් හිතන්නෙ එහෙමයි බං. :) විස්තර හොයන්න ඕනෙ එකෙක් වුනත් ඔය වගේම කතාවක් ගොතල විස්තර හොයන්න ඉඩ තියෙනවනෙ බං. ඉතිං උන් එහෙම විස්තර දෙන්නෑ. උඹට යාලුවෙක් ඕක කරනව වෙන්න පුළුවන්. ඒත් පොලිසියෙ පැමිණිල්ලක් දාන එක තමා බං හොඳ. මොකද උඹ පැමිණිල්ල දැම්ම කියල පොලිසිය ඌව අල්ලල අත පය කඩන්නෑනෙ බං :D ඌට පොලිසියට එන්න කියන එකනෙ කරන්නෙ. බඩුවක් කියල වැල සයිට් වල නොම්බරේ දාන එකනං එච්චර හොඳ අදහසක් නෙමේ මචං :( ඒකෙන් උඹටම කෙලවෙන්න බැරි නෑ. උගෙ කරදරේ නිසා කලා වෙන්න පුළුවන්. ඒත් ඌ පොලිසි ගියොත් උඹට එන ප්‍රශ්නෙ ඇයි උඹ පොලිසි නොගිහින් ඔහොම දෙයක් කලේ කියල. :no: :no:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය number එක පොදු වැසිකිලියේ ලියපන් බඩුවක් කියල. පිටකොටුවේ වගේ නම් ප්‍රතිපල වැඩියි.:rofl::P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගුඩ් අයිඩියා සහෝ..ඒකත් කරලාම බලමු

    karala balapan..mata eka parak eka hari giya..anika uba mehema damma kiyala uba hithanawada etisalat eke wada karana ekek ubata e details dei kiyala? ehema personal details denna thahanam wada karana unta..kauruth uba wenuwen kiyala oka karanne naha..uge job ekath gahala yanawa..
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    නැකැත් රාල;17775072 said:
    ෆෝන් එකෙන් නම්බර් එක බ්ලැක්ලිස්ට් කරන්න ප්‍රශ්නේ ඉවරයි..

    පොල්සියට ගිහිල්ල එන්ට්‍රි එකක් දාපං..
    එකයි හරිම විදිහ...

    :yes::yes::yes::yes::yes: