xhamster එකේ බඩු section එකෙයි.. ඉක්මන් එකෙයි.. තව තව ජල්තර සයිට් වලයි number එක දාල දාපන් බන්.. දවසට නම්බර් සේරටම කෝල් විස්ස ගානෙ එද්දි ඉබේට මල පහ වෙයි ඌට..
පොලිසි පලයන්.. පුළුවන් නම් call එක record කරපන්..

ඔක්කොම නම්බර්ස් ටික බැලැක්ලිස්ට් කරපන්.වෙන නම්බර් එකකින් කතාකරල උගේ ජාතිය අමතපන්. බඩුවක් කියල ඕකගෙ නම්බර් ටික වැල සයිට් වල දාපන්.

උඹ පරසක්කලම ගහලා කිව්වත් මචන් මේ දේ නිසා තව එකෙක්ගේ පෞද්ගලිකත්වයත් අනතුරක ඒ ගැනත් හිතපන් උබට කරදරයක් නම් නීතියේ පිහිට පතපන්

contacts walata add karala whatsapp eke balapan..yaaluwek nam u whatsapp daalanam ahu wenawa porawa..naththam polisi yanna
උඹ කියන කතාව හරි බන් ..ඒත් මට එහෙම කාගේවත් විස්තර හොයාගන්න උවමනා නෑ..මම එහෙම ඇහුවේ මගේ නම්බර් එක දන්නේ මගේ යාලුවොයි තව කීප දෙනෙකුයි විතරයි..එහෙම කවුරුහරිනම් පොලිසියෙන් ගෙන්නුවාම නෝන්ඩිනේ බන්.. අවංකවම මට කිසිම කෙනෙක්ගේ පුද්ගලික විස්තර උවමනා නෑ ..
බොහොම ස්තූත්යි රිප්ලයි කලාට..![]()
විස්තර හොයන්න ඕනෙ එකෙක් වුනත් ඔය වගේම කතාවක් ගොතල විස්තර හොයන්න ඉඩ තියෙනවනෙ බං. ඉතිං උන් එහෙම විස්තර දෙන්නෑ. උඹට යාලුවෙක් ඕක කරනව වෙන්න පුළුවන්. ඒත් පොලිසියෙ පැමිණිල්ලක් දාන එක තමා බං හොඳ. මොකද උඹ පැමිණිල්ල දැම්ම කියල පොලිසිය ඌව අල්ලල අත පය කඩන්නෑනෙ බං
ඌට පොලිසියට එන්න කියන එකනෙ කරන්නෙ. බඩුවක් කියල වැල සයිට් වල නොම්බරේ දාන එකනං එච්චර හොඳ අදහසක් නෙමේ මචං
ඒකෙන් උඹටම කෙලවෙන්න බැරි නෑ. උගෙ කරදරේ නිසා කලා වෙන්න පුළුවන්. ඒත් ඌ පොලිසි ගියොත් උඹට එන ප්රශ්නෙ ඇයි උඹ පොලිසි නොගිහින් ඔහොම දෙයක් කලේ කියල.
ගුඩ් අයිඩියා සහෝ..ඒකත් කරලාම බලමු
නැකැත් රාල;17775072 said:ෆෝන් එකෙන් නම්බර් එක බ්ලැක්ලිස්ට් කරන්න ප්රශ්නේ ඉවරයි..
පොල්සියට ගිහිල්ල එන්ට්රි එකක් දාපං..
එකයි හරිම විදිහ...