පොඩි කාලයක් දෙන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    තෙල් මිල අඩු කරන්න - අපිට පොඩි කාලයක් දෙන්න
    ලයිට් බිල අඩු කරන්න - අපිට පොඩි කාලයක් දෙන්න
    හාල් ප්‍රස්නෙ විසඳන්න - අපිට පොඩි කාලයක් දෙන්න
    බිත්තර අඩු කරන්න - අපිට පොඩි කාලයක් දෙන්න
    තෙල් වලින් කොමිස් ගියේ කාටද හොයන්න - අපිට පොඩි කාලයක් දෙන්න
    පඩි වැඩි කරන්න - අපිට පොඩි කාලයක් දෙන්න

    බොරුවේ ආයුෂ කෙටිය!

    වේදිකාවේ බොරු විඳවන්න ඔබත් එක්‌ වන්න!
    ලැජ්ජාවට උන්ටම දීලා අනාගන්න බව දැනගෙන ඔබේ අනාගතය අඳුරුකර නොගන්න!

    අදවත් හැරෙන්න.

    හය හතර නොදත් ඔබේ ළදරුවාට කියා දෙන්න!

    හො . ම. ත. ග . යු - ටිපර් වීමෙන් වලකින්න




    GcCuH8OXsAAYTcp

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,517
    113
    Colombo
    මේව 2048 වෙන්න කලින් කරයි බන්.වැලපෙන්න එපා