පොඩි කාලෙට යමු..

san**

Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    පොඩි කාලෙට යමු..

    PS2%20%20slim%208%20bit%20TV%20game109.jpg


    ඔන්න මචන්ලා කාලෙකට පස්සේ නූලක් දාන්න කියලා හිතුනා..පොඩි කාලේ අපේ උන් ගොඩාක් 8 bits TV Games ගහන්න ඇති.දැන් කොච්චර මරු Games තිබුනත් පරණ ඒවාගේ අමුතුම ගතියක් තිබුනා..ආයෙමත් TV Games ගහන්න තිබුනොත් මරු නේද?.. ඉතින් කරන්න තියෙන්නේ ඔබේ Android phone මේ App එක දාගන්න එක විතරයි..

    NES Emulator

    IvzkZU74tZcKOYyVcCqveVFfFonUyw9kPtGPLOXtpULjhicYRovN58m_5R4-KpxbcsQ=h310-rw


    GLta5gdJGQDvMjt-8V3NW9e7tGqPpBQ6XsnyOuzUC0MDY2d9N9vANTyWUAp4vufoB8o=h900-rw


    l8SVSKAkZhtp8lTTAV0EXWqYPy2JoPkzsb2fxpKR9tTltI5T4kM1ny29rvTdZGfWcw=h900-rw



    vsppUUWpXmbgjH_pZfLU7IkUEHycKDjHTF02ImkQHdlSW4FhllFjpIdhAZkOW1ZRmA=h900-rw



    මේක 8 bits TV Games Emulator එකක්..මේ ලින්කුවෙන් plays store ගිහින් App එක බාගන්න.. linkමේකේ ඇඩ් වලට ඉඩ දීලා තියන හින්දා offline ගිහින් play කරන්න...
    ජය වේවා ..මම මාරු උනා එහෙනම්..