පොඩි කාලෙ මං හිතං හිටියෙ

good-man

Well-known member
  • Jan 29, 2015
    2,813
    2,972
    113
    මම දන්න වාර්නිෂ් පේපර් වල එක පැත්තක් පාටයි අනෙක් පැත්ත සුදුයි:D

    ඒවා තමයි බං මම ඩිමයි කොල කියලා කඩෙන් අරගන තියෙන්නේ එක පැත්තක් සුදුයි අනෙක් පැත්ත එක එක පාටින් තියෙනවා:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විසිල් බෝඩ්, වාර්නිෂ් කොළ, සෙලෝටේප්, බයින්ඩර් ගම්, ප්ලැටිග්නම්, පුට් රූල්, බෝල්පොයින්ට් පෑන්, ටිපෙක්ස්, පැස්ටල්, ඉරේසර්, කටර්, ඇස්සයිස් පොත්, චෝක් :baffled:

    බලං ගියාම ඒ කාලේ සෑහෙන ඉංග්‍රීසි වචන තොගයක් දැනගෙන ඉඳල නෙ අපි වැරදියට හරි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මක්ක, පැටිග්ගන් පෑන් :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊයා ඔයත් මක්කේ කෙළ තලියක් ගාල පොත හම යනකන් අතුල්ලපු එකෙක් නේද :baffled:

    පැටිග්ගන් පෑන් වල නං කෙල ගාල පාට කලා ඉවර වුනහම මක්ක වලනං කෙල ගෑවෙ නෑ බොරු කියන්න එපා :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැටිග්ගන් පෑන් වල නං කෙල ගාල පාට කලා ඉවර වුනහම මක්ක වලනං කෙල ගෑවෙ නෑ බොරු කියන්න එපා :angry:
    හාපෝ අපිනං පැටිග්ගන් වල පාට ඉවර වුනාම පස්ස පැත්තෙන් ගලවල වතුර බින්දු දෙකක් දානව කෙල ගාන්න ගියේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාපෝ අපිනං පැටිග්ගන් වල පාට ඉවර වුනාම පස්ස පැත්තෙන් ගලවල වතුර බින්දු දෙකක් දානව කෙල ගාන්න ගියේ නෑ.

    ඊට වඩා කෙල ගාන ක්‍රමේ ඉක්මන් :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    භාෂාවේ පරිණාමය කියන්නේ ඕකට තමයි...

    සිංහල භාෂාවෙත් ඔ්ක තියෙනවනේ..
    වාපි--වෙව---වැව
    වගේ :baffled::baffled:

    එනවුන්ස්----එලවුන්ස්
    පේන්ට් ---ප්ලේන්ට්..:P

    උබ විතරයි මේවා කියන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි කාලේ ඕව කරාම තමා ලොකු උනාමත් පාට පාට උලාගෙන සමනල් ජීවන රටාවට යොමුවෙන්නේ :angry:

    Pesa samanal baagayak thama ithin.. Pride parade ekakuth mehe karanna inne pora :yes:

    බිසිල් බෝඩ් එකක් අරං ගිය දුර :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pesa samanal baagayak thama ithin.. Pride parade ekakuth mehe karanna inne pora :yes:
    ඇයි චන්දෙත් ඉල්ලුවේ සමනල සංගමෙන්. දැන් අපේ තනිකඩ පෙරමුණු ආණ්ඩුවක්නෙ තියෙන්නෙ බලමුකො පැරඩ් යන හැටි :angry:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹ ගියේ මිශ්‍ර පාසලකට ද පිරිමි පාසලකට ද

    O/L වලට එනකං ගමේ ඉස්කෝලෙ - මිශ්‍ර :yes:
    A/L වලට වෙන ඉස්කෝලෙකට ගියා - කොල්ලො විතරයි :sorry:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    විසිල් බෝඩ්, වාර්නිෂ් කොළ, සෙලෝටේප්, බයින්ඩර් ගම්, ප්ලැටිග්නම්, පුට් රූල්, බෝල්පොයින්ට් පෑන්, ටිපෙක්ස්, පැස්ටල්, ඉරේසර්, කටර්, ඇස්සයිස් පොත්, චෝක් :baffled:

    බලං ගියාම ඒ කාලේ සෑහෙන ඉංග්‍රීසි වචන තොගයක් දැනගෙන ඉඳල නෙ අපි වැරදියට හරි

    අපේ කාලෙනං ටිපෙස් තිබුණෙ නෑ :D