මම දන්න වාර්නිෂ් පේපර් වල එක පැත්තක් පාටයි අනෙක් පැත්ත සුදුයි![]()
ඒවා තමයි බං මම ඩිමයි කොල කියලා කඩෙන් අරගන තියෙන්නේ එක පැත්තක් සුදුයි අනෙක් පැත්ත එක එක පාටින් තියෙනවා

මම දන්න වාර්නිෂ් පේපර් වල එක පැත්තක් පාටයි අනෙක් පැත්ත සුදුයි![]()

විසිල් බෝඩ්, වාර්නිෂ් කොළ, සෙලෝටේප්, බයින්ඩර් ගම්, ප්ලැටිග්නම්, පුට් රූල්, බෝල්පොයින්ට් පෑන්, ටිපෙක්ස්, පැස්ටල්, ඉරේසර්, කටර්, ඇස්සයිස් පොත්, චෝක්![]()
බලං ගියාම ඒ කාලේ සෑහෙන ඉංග්රීසි වචන තොගයක් දැනගෙන ඉඳල නෙ අපි වැරදියට හරි

ඊයා ඔයත් මක්කේ කෙළ තලියක් ගාල පොත හම යනකන් අතුල්ලපු එකෙක් නේදමක්ක, පැටිග්ගන් පෑන්![]()

ඊයා ඔයත් මක්කේ කෙළ තලියක් ගාල පොත හම යනකන් අතුල්ලපු එකෙක් නේද![]()

හාපෝ අපිනං පැටිග්ගන් වල පාට ඉවර වුනාම පස්ස පැත්තෙන් ගලවල වතුර බින්දු දෙකක් දානව කෙල ගාන්න ගියේ නෑ.පැටිග්ගන් පෑන් වල නං කෙල ගාල පාට කලා ඉවර වුනහම මක්ක වලනං කෙල ගෑවෙ නෑ බොරු කියන්න එපා![]()
හාපෝ අපිනං පැටිග්ගන් වල පාට ඉවර වුනාම පස්ස පැත්තෙන් ගලවල වතුර බින්දු දෙකක් දානව කෙල ගාන්න ගියේ නෑ.

ඔව් ඊට පස්සේ ලිප්ස්ටික් ගාල වගේ කට පුරාම දේදුනු වර්ණඊට වඩා කෙල ගාන ක්රමේ ඉක්මන්![]()
භාෂාවේ පරිණාමය කියන්නේ ඕකට තමයි...
සිංහල භාෂාවෙත් ඔ්ක තියෙනවනේ..
වාපි--වෙව---වැව
වගේ
එනවුන්ස්----එලවුන්ස්
පේන්ට් ---ප්ලේන්ට්..![]()
ඔව් ඊට පස්සේ ලිප්ස්ටික් ගාල වගේ කට පුරාම දේදුනු වර්ණ![]()

පොඩි කාලේ ඕව කරාම තමා ලොකු උනාමත් පාට පාට උලාගෙන සමනල් ජීවන රටාවට යොමුවෙන්නේඉතිං ලස්සනයිනෙ![]()
පොඩි කාලේ ඕව කරාම තමා ලොකු උනාමත් පාට පාට උලාගෙන සමනල් ජීවන රටාවට යොමුවෙන්නේ![]()

පොඩි කාලේ ඕව කරාම තමා ලොකු උනාමත් පාට පාට උලාගෙන සමනල් ජීවන රටාවට යොමුවෙන්නේ![]()
Pesa samanal baagayak thama ithin.. Pride parade ekakuth mehe karanna inne pora![]()

ඇයි චන්දෙත් ඉල්ලුවේ සමනල සංගමෙන්. දැන් අපේ තනිකඩ පෙරමුණු ආණ්ඩුවක්නෙ තියෙන්නෙ බලමුකො පැරඩ් යන හැටිPesa samanal baagayak thama ithin.. Pride parade ekakuth mehe karanna inne pora![]()
පොඩි කාලේ පැටිග්ගම් කටේ උලල ඒවගේ තීන්ත බඩට ගිහින් විසවෙලා ගුච්ඡිකාව ඉදිමිලාද කොහෙද මෙයාගේබිසිල් බෝඩ් එකක් අරං ගිය දුර![]()
ඇයි චන්දෙත් ඉල්ලුවේ සමනල සංගමෙන්. දැන් අපේ තනිකඩ පෙරමුණු ආණ්ඩුවක්නෙ තියෙන්නෙ බලමුකො පැරඩ් යන හැටි![]()
ara janadipathiyek path karagaththa neda? ko dan 
උඹ ගියේ මිශ්ර පාසලකට ද පිරිමි පාසලකට ද