පොඩි කාලෙ මං හිතං හිටියෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පොඩි කාලෙ මං හිතං හිටියෙ

    විසිල් බෝඩ්වල ඇඳල ඉස්කෝලෙ බිත්තියෙ ගහල තිබුණ ගුච්ඡිකාව කියල එකක්

    මං හිතං හිටියෙ ඒක ගෑනුන්ගෙ අහවල් එක කියල

    ඇත්තටම ඒ වගේ පෙණුමක් තියෙනව නේද :rofl: :D ;) Renal corpuscle
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විසිල් බෝඩ්ද බං ඒවට කියන්නෙ ? මං මෙච්චර කල් හිතං හිටියෙ වෙන එකක් :sorry:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    බ්‍රිස්ටල් බෝර්ඩ් (bristol board) තමයි හරි එක. ඒක බ්‍රිසිල් බෝර්ඩ් වෙලා, විසිල් බෝර්ඩ් වෙලා මම හිතන්නේ :D:D:D
     
    • Like
    Reactions: girigoris_1923

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං කිව්වත් වැරදි ඇති :rofl:

    බ්‍රිස්ටල් බෝර්ඩ් (bristol board) තමයි හරි එක. ඒක බ්‍රිසිල් බෝර්ඩ් වෙලා, විසිල් බෝර්ඩ් වෙලා මම හිතන්නේ :D:D:D

    :rofl: :sorry:
    මං හිතං හිටියෙ බිසිල් බෝඩ් කියල :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බ්‍රිස්ටල් බෝර්ඩ් (bristol board) තමයි හරි එක. ඒක බ්‍රිසිල් බෝර්ඩ් වෙලා, විසිල් බෝර්ඩ් වෙලා මම හිතන්නේ :D:D:D

    භාෂාවේ පරිණාමය කියන්නේ ඕකට තමයි...

    සිංහල භාෂාවෙත් ඔ්ක තියෙනවනේ..
    වාපි--වෙව---වැව
    වගේ :baffled::baffled:

    එනවුන්ස්----එලවුන්ස්
    පේන්ට් ---ප්ලේන්ට්..:P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    උඹ ගියේ මිශ්‍ර පාසලකට ද පිරිමි පාසලකට ද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    :rofl: :sorry:
    මං හිතං හිටියෙ බිසිල් බෝඩ් කියල :sorry:

    ඔය වගේම තව ඒකාලේ පාට කඩදාසි වගයක් තිබ්බා වාර්නිස් කඩදාසි කියලා ඒවට කිව්වෙ. ඩිමයි කොල කියලා ජාතියකුත් තිබුනා....හරිද ඒවයෙ නම්:sorry::sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම තාමත් කඩෙන් ඉල්ලන්නේ බිසිල් බෝර්ඩ් කියලා

    :baffled:
    ලමයි ඉන්නවද

    ඔය වගේම තව ඒකාලේ පාට කඩදාසි වගයක් තිබ්බා වාර්නිස් කඩදාසි කියලා ඒවට කිව්වෙ. ඩිමයි කොල කියලා ජාතියකුත් තිබුනා....හරිද ඒවයෙ නම්:sorry::sorry::sorry:

    ඔව්. වාර්නිස් කොලයි ඩිමයි කොලයි දෙකම එකයි නේද ? :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔයාද බබා :baffled:

    දන්න තරමින් ඒ දෙක දෙකක්:sorry::sorry:

    වාර්නිශ් කොල කියල එකක් නං ගූගල් කලහම එනව :yes:
    ඩිමයි කියන්නෙ demy වෙන්න ඇති නේ. demy පේපර් කියල ජාතියකං නං තියේ :yes:
    ඒක සයිස් එකක්ලු
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113

    ඔයාද බබා :baffled:

    බබෙක් වෙන්න ඕනද බං බිසිල් බෝර්ඩ් එකක් ඕන වෙන්න මට බර්ත්ඩේ කාඩ් එකකුයි ගිෆ්ට් බොක්ස් එකකුයි හදන්න ඕනවෙලා ගත්තා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බබෙක් වෙන්න ඕනද බං බිසිල් බෝර්ඩ් එකක් ඕන වෙන්න මට බර්ත්ඩේ කාඩ් එකකුයි ගිෆ්ට් බොක්ස් එකකුයි හදන්න ඕනවෙලා ගත්තා

    :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    varnish paper කියලා ගූගල් කරාම එන්නේ මෙච්චරකල් මම කඩෙන් ඩිමයි කොල කියලා ඉල්ලපු කොල ජාතිය:sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    varnish paper කියලා ගූගල් කරාම එන්නේ මෙච්චරකල් මම කඩෙන් ඩිමයි කොල කියලා ඉල්ලපු කොල ජාතිය:sorry:

    මම දන්න වාර්නිෂ් පේපර් වල එක පැත්තක් පාටයි අනෙක් පැත්ත සුදුයි:D