2000 මැද වගේ අහම්බෙන් ඇහුන ඉංග්රිසි සිංදුවක්. එක පාරක් ඇහුන ගමන් හිතට වැදුනා ඒත් ඒ කාලේ ඉංග්රිසි සිංදු / ඉංග්රිසී භාෂාව ගැන ලොකු idea එකක් තිබුනෙ නැති නිසා ඊට පස්සේ සිංදුව හොයා ගන්න බැරි උනා.
අද අහම්බෙන් වගේ තමයි මේ සිංදුව ආයිත් අවුරුදු ගානකට පස්සේ අහන්න ලැබුනේ. මේක මට සෙට් උනේ එක වීඩීයො එකක් බලනකොට. ඒ වීඩීයෝ එකේ තිබුනේ, වීඩීයෝ එකේ හිටපු එක එක රැන්ඩම් මිනිස්සු ඉපදුන අවුරුද්දේ ලෝකේ ජනප්රිය උන දේවල් ගැන. ඉතින් ඒ එක පුද්ගලයෙක් ඉපදුන අවුරුද්දක තමයි මේ සිංදුව රිලීස් වෙලා තියෙන්නෙත් , මාර විදියට ජනප්රිය වෙලා තියෙන්නෙත්.