etha redi hodanna ape nendath gihinokkoma scene eka kiwuwa.
ubata guu giyalu![]()
චිකෙයියා බං
etha redi hodanna ape nendath gihinokkoma scene eka kiwuwa.
ubata guu giyalu![]()
චිකෙයියා බං












aathal kathaawa...![]()



















හොඳටම පල් වෙලා ගඳ ගහනවත් එක්ක...


කිය කිය තවත් මොන මොනවදෝ හෑල්ලකුත් කියෙව්ව...









ඒත් ඉතිං මම පොඩි එකානේ....
අනික හිනා වෙන්නෙ මොකටද දන්නෙත් නෑනේ...








අපේ පුතා ඒවට චූ කරල තාත්ත ඒව හල හල අපිට බැන බැන යන හැටි බලාගෙන හිනා වෙනව කියලා...


ඔය කතාව කිය කිය අදටත් අපෙ අම්මා මාව බයිට් කරනවා...
ලැජ්ජාවේ බෑ යොකොව්...



තාමත් අනන්තවත් ගොං කං කරනවා...


හපෝයි... ඒත් බං ඒව මේ වගේ ප්රසිද්ධ තැන් වල දාන්න බෑනෙ.. 




mama nayakathwa puhunuwe gihin ganiyek ta ragapawa item ekaka. thama pare bahala yanna baruwa inne![]()

he he ehemada? oya wage ewanam one tharam karanna wenawa ban campus life eke.![]()


Wade kiyanne kellantath wada hodata man kellek widihata ragapawa. Dan kello mawa hoya hoya byte karanawa![]()






