පොඩි කාලේ කරපු ගොන් වැඩ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අඩොහ් අපේ මහ ගෙදර අපි ඉස්සර ඉන්න කාලෙ මේක උනේ..:D මට තිබ්බ ට්‍රයිසිකලයක්..:Dමම මිදුලේ ඕක පැද පැද ඉන්නවා,:Dඒ කාලේ ගෙදර තඩි පූසො දෙතුන්දෙනෙක් හිටියා..දවසක් ට්‍රයිසිකලේ මිදුලේ පැද පැද ඉද්දි පූසා අර කුප්පමේනියා කියන පැල ජාතිය තියෙන්නෙ බන්..ඌ අන්න ඒ ගහක් ගලවන් ඒකෙ මුල් කනවා..:rolleyes: දෙන්නම් උබට වැඩක් කියලා මම ට්‍රයිසිකලේ පැදන් ගිහින් ඉස්සරහ රෝදෙට උගේ නැට්ට අහුකරා බන්..:rofl:මගේ දිවියේ ප්‍රථම රිය අනතුර...:rofl::P අඩෝ ඒ කැ* පූසා පැන්න ගමන් මගේ කකුල කෑවා බන්..:dull: මන් අඬාගෙන ගිහින් නැවතුනේ අම්මා ලඟ,පස්සෙ මම දුවගෙන ගියා උගේ නැට්ටෙන් කෑල්ලක් කනවා කියලා හිතාගෙන...:rofl::rofl::rofl: අම්ම තමයි දුවල ඇවිත් මාව උස්සන් ගියේ බැන බැන..පස්සෙ හොස්පිරිතාලේත් ගියා බන් බේත් ගන්න..:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Hospital + ඉස්පිරිතාලේ :rofl::rofl::rofl::rofl::rofl:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ඇත්ත මචන්. තමන් කරන්නේ වරදක් කියල ළමයෙක්ට අවබෝධය ලබාදෙන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. අනික තමන්ට දඬුවමක් දෙන කෙනා ගැන වුනත් ළමයගේ හිතේ ගෞරවයක් තියෙනවා නම් විතරයි ළමයෙක් ඒ දඬුවම හිතට අරන් හැදෙන්නේ... නැත්නම් වෙන්නේ වෛර බැඳ ගන්න එක විතරයි

    අනිවා. :yes::yes:
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    එහෙම කලානම් මචන් මම පොඩි කාලෙ බයට ඉදියි. එත් ලොකු වෙනකොට තත්තට නෙමෙයි මොකාටවත් මාව නවත්තන්න බෑනෙ.

    අද කාලෙ හුගක් අම්මල තාත්තල හිතන් ඉන්නෙ ගහල බැනල බය කලාම හරි කියල. ගැහුව බැන්නටම ලමයි හැදෙන්නෙ නෑ නෙ බන්, උන් දවසෙන් දවස හිතුවක්කාර වෙලා අන්තිමට දෙමව්පියන්ට කොන්ට්‍රොල් නැතිවම යන දවසක් එනව.

    වෙන්න ඔන දේ තමයි ලමයගෙ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන එක හා වරද ලමයටම තෙරුම් කරන එක. එහෙම කරන්නෙ නැතුවනම් ලමයට ගහල බැනල කරගන්නෙ ලොකු ප්‍රශ්නෙකට අත්තිවාරමක් දාගන්න එක.
    :D:D:D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඈ... නැන්දට අයිතියක් නෑ යකෝ ළමයෙක් නිරුවත් කල්ල ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන්න.. ළමා අපචාරයක්.. දාපං නැන්දට එරෙහිව නඩු.. කවුරු වුනත් ඒ වැඩේ නම් මහ පහත් වැඩක්.. :( සෝමරත්න දිසානායකය කරන ජාතියෙ පාත් වැඩක්.. හෙලා දකිනව.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඈ... නැන්දට අයිතියක් නෑ යකෝ ළමයෙක් නිරුවත් කල්ල ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන්න.. ළමා අපචාරයක්.. දාපං නැන්දට එරෙහිව.. කවුරු වුනත් ඒ වැඩේ නම් මහ පහත් වැඩක්.. :( සෝමරත්න දිසානායකය කරන ජාතියෙ පාත් වැඩක්.. හෙලා දකිනව.

    ඒක ළමා අපචාරයක් වෙන්නේ කොහොමද බන්? :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක ළමා අපචාරයක් වෙන්නේ කොහොමද බන්? :baffled:

    ළමා අපචාරයක් නොවෙන්නෙ කොහොමද බං ? ළමයෙක්ව පිරිසක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් කරල ලැජ්ජාවට පත් කිරීමක්නෙ.. ළමයෙක්ගෙ නිරුවත් පින්තූරයක් ප්‍රසිද්ධියේ පෙන්නල ලැජ්ජාවට පත් කිරීමත් ළමා අපචාරයක්.. ළමයගෙ විදිහට ඇඳපු චිත්‍රයක් ප්‍රසිද්ඬියේ පෙන්නල ලැජ්ජාවට පත් කිරීමත් ළමා අපචාරයක්.. සෝමරත්න දිසානායක කියන ගොනා චිත්‍රපටි වලට ළමයි නිරුවත් කරල පෙන්නල කරන්නෙත් ඒකමයි.. ලඞ්කාවෙ නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නෑ.. හරි නං ඌව විශේෂයෙන්ම හිරේ අරින්න ඕනෙ.. :( කවුරු කලත් ඔය වැඩේ අනුමත කරන්න බෑ.. දෙමව්පියන්ටවත් ළමයෙක්ට ඔහොම කරන්න කිසිම අයිතියක් නෑ.. ලැජ්ජාවක් නොදැනෙන මාස තුනේ හතරෙ ළමයෙක් නං කමක් නෑ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම කලානම් මචන් මම පොඩි කාලෙ බයට ඉදියි. එත් ලොකු වෙනකොට තත්තට නෙමෙයි මොකාටවත් මාව නවත්තන්න බෑනෙ.

    අද කාලෙ හුගක් අම්මල තාත්තල හිතන් ඉන්නෙ ගහල බැනල බය කලාම හරි කියල. ගැහුව බැන්නටම ලමයි හැදෙන්නෙ නෑ නෙ බන්, උන් දවසෙන් දවස හිතුවක්කාර වෙලා අන්තිමට දෙමව්පියන්ට කොන්ට්‍රොල් නැතිවම යන දවසක් එනව.

    වෙන්න ඔන දේ තමයි ලමයගෙ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන එක හා වරද ලමයටම තෙරුම් කරන එක. එහෙම කරන්නෙ නැතුවනම් ලමයට ගහල බැනල කරගන්නෙ ලොකු ප්‍රශ්නෙකට අත්තිවාරමක් දාගන්න එක.

    rep++ එකෙන්ම සහතික ඇත්ත බං.. ගහන එකෙන් වෙන්නෙ ළමය නිකංම දෙමව්පියන්ගෙන් ඈත් වෙන එක. හමුදාවක් හදනව වගේ ගහල තේරුමක් නෑ.. හදන්න ඕනෙ ගුටි කන්න භයේ කියන දේ අහන කෙනෙක් නෙමේ, තනියම හොඳද නරකද කියල තේරුම් අරං වැඩ කරන්න පුළුවන් එකෙක්ව..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩොහ් අපේ මහ ගෙදර අපි ඉස්සර ඉන්න කාලෙ මේක උනේ..:D මට තිබ්බ ට්‍රයිසිකලයක්..:Dමම මිදුලේ ඕක පැද පැද ඉන්නවා,:Dඒ කාලේ ගෙදර තඩි පූසො දෙතුන්දෙනෙක් හිටියා..දවසක් ට්‍රයිසිකලේ මිදුලේ පැද පැද ඉද්දි පූසා අර කුප්පමේනියා කියන පැල ජාතිය තියෙන්නෙ බන්..ඌ අන්න ඒ ගහක් ගලවන් ඒකෙ මුල් කනවා..:rolleyes: දෙන්නම් උබට වැඩක් කියලා මම ට්‍රයිසිකලේ පැදන් ගිහින් ඉස්සරහ රෝදෙට උගේ නැට්ට අහුකරා බන්..:rofl:මගේ දිවියේ ප්‍රථම රිය අනතුර...:rofl::P අඩෝ ඒ කැ* පූසා පැන්න ගමන් මගේ කකුල කෑවා බන්..:dull: මන් අඬාගෙන ගිහින් නැවතුනේ අම්මා ලඟ,පස්සෙ මම දුවගෙන ගියා උගේ නැට්ටෙන් කෑල්ලක් කනවා කියලා හිතාගෙන...:rofl::rofl::rofl: අම්ම තමයි දුවල ඇවිත් මාව උස්සන් ගියේ බැන බැන..පස්සෙ හොස්පිරිතාලේත් ගියා බන් බේත් ගන්න..:baffled:

    මේක දැක්කාම මතක් වුනේ.. මාත් තුනවසරෙ නැත්තං හතර වසරෙ ඉන්නකොට හිටිය ගෙදර කළු පූසො දෙන්නෙක්.. එකෙක් වලියට බර සද්ධන්තය.. ඕක වත්තෙ පොරකනව ඇහුන.. ගෙදර පූසෙක්ට තව එකෙක් කණකොට බේරන්න යන්නෙ මම :D ගියා.. ගිහිං කෝම හරි පූසව බේරගත්ත. වලිගෙ පිම්බිලා තඩි කඹයක් ගානට :O ඉතිං ඕක බස්සන්න කියල පිරිමැද්ද වලිගෙ මුල සිට අගට :P පූස වලිගෙ ඇල්ලුව විතරයි හැපුව ඇඟිල්ල :D ආතල්.. දවසක් ඇර දවසක් මාත් හොස්පිරිතාලෙ :P ගිහිං අත්දෙකටම ඉන්ජැස්සොං දෙක ගානෙ විද්දවගන්න වුනා.. :cool: මොනා වුනත් කොච්චර හැපුවත් ඒ පූසට මාර විදිහට ලව් කලා.. පූස හපපු එකට පූස ගුටි කන්න යද්දිත් මංම බේරගත්ත.. ඊට පස්සෙ 2011 වගේ ඉඳන් ඌ ආගිය අතක් නෑ :'(
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ළමා අපචාරයක් නොවෙන්නෙ කොහොමද බං ? ළමයෙක්ව පිරිසක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් කරල ලැජ්ජාවට පත් කිරීමක්නෙ.. ළමයෙක්ගෙ නිරුවත් පින්තූරයක් ප්‍රසිද්ධියේ පෙන්නල ලැජ්ජාවට පත් කිරීමත් ළමා අපචාරයක්.. ළමයගෙ විදිහට ඇඳපු චිත්‍රයක් ප්‍රසිද්ඬියේ පෙන්නල ලැජ්ජාවට පත් කිරීමත් ළමා අපචාරයක්.. සෝමරත්න දිසානායක කියන ගොනා චිත්‍රපටි වලට ළමයි නිරුවත් කරල පෙන්නල කරන්නෙත් ඒකමයි.. ලඞ්කාවෙ නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නෑ.. හරි නං ඌව විශේෂයෙන්ම හිරේ අරින්න ඕනෙ.. :( කවුරු කලත් ඔය වැඩේ අනුමත කරන්න බෑ.. දෙමව්පියන්ටවත් ළමයෙක්ට ඔහොම කරන්න කිසිම අයිතියක් නෑ.. ලැජ්ජාවක් නොදැනෙන මාස තුනේ හතරෙ ළමයෙක් නං කමක් නෑ..

    ඔව් මචන්. උඹ කියන කතාවේත් ඇත්තක් තියෙනව. හරියට ගත්තොත් ඉතින් ඒක ළමා අපචාරයක් විදියට ගන්න පුළුවන්. අනික ඔය සිද්දිය නිසා මම මාස ගානක් යනකන් අර රෙදි හෝදන්න ආපු නැන්දලාට මුණ දෙන්න බැරුව ලැජ්ජාවෙන් හිටියේ. අදටත් ගමේ ගියාම ඔය සිද්දිය මතක් කරලා හිනා වෙනවා ඒ ගොල්ලෝ. ඒත් ඉතින් ඊට පස්සේ කවදාවත් කුනුහර්පයක් නම් වැරදිලාවත් කිව්වේ නෑ ගෙදරදී. හැබැයි ඒ ඒකෙ තියෙන වැරැද්ද තේරුම් අරගෙනම නෙමෙයි. ගුටි කන්න තියෙන බයට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    rep++ එකෙන්ම සහතික ඇත්ත බං.. ගහන එකෙන් වෙන්නෙ ළමය නිකංම දෙමව්පියන්ගෙන් ඈත් වෙන එක. හමුදාවක් හදනව වගේ ගහල තේරුමක් නෑ.. හදන්න ඕනෙ ගුටි කන්න භයේ කියන දේ අහන කෙනෙක් නෙමේ, තනියම හොඳද නරකද කියල තේරුම් අරං වැඩ කරන්න පුළුවන් එකෙක්ව..

    ඒක ඇත්ත. ඒත් හැම ළමයෙක්ම ඒ විදියට දමනය වෙන්නේ නෑ බන්. පොඩ්ඩක් උඹ දන්නා පොඩි එවුන් ගැන හිතල බලපන්. හොඳින් කිව්වම ඒක අහල තේරුම් අරන් හැදෙන්නේ හෙන කලාතුරකින් ළමයෙක් විතරයි. අඩුම ගානේ සැරෙන්වත් නොහිටියොත් ජීවිතේට කියන එකක් අහන්නේ නෑ සමහරු. එත් ඉතින් දඬුවම් කරන්න ඕනේ හොඳ සැලකිල්ලකින් තමයි. නැත්නම් හිටියටත් වැඩිය දරුණු වෙන්න ඉඩ තියෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මචන්. උඹ කියන කතාවේත් ඇත්තක් තියෙනව. හරියට ගත්තොත් ඉතින් ඒක ළමා අපචාරයක් විදියට ගන්න පුළුවන්. අනික ඔය සිද්දිය නිසා මම මාස ගානක් යනකන් අර රෙදි හෝදන්න ආපු නැන්දලාට මුණ දෙන්න බැරුව ලැජ්ජාවෙන් හිටියේ. අදටත් ගමේ ගියාම ඔය සිද්දිය මතක් කරලා හිනා වෙනවා ඒ ගොල්ලෝ. ඒත් ඉතින් ඊට පස්සේ කවදාවත් කුනුහර්පයක් නම් වැරදිලාවත් කිව්වේ නෑ ගෙදරදී. හැබැයි ඒ ඒකෙ තියෙන වැරැද්ද තේරුම් අරගෙනම නෙමෙයි. ගුටි කන්න තියෙන බයට.

    ඒකනෙ බං.. අවුරුදු 4ක ළමෙක්ට වුනත් ගෙදර අය ඉදිරියේ නිරුවත්ව ඉන්න එක අවුලක් නැති වුනාට පිට අය ඉස්සරහ නිරුවත් වෙන එක ගැන පොඩිම හරි ලැජ්ජාවක් තියෙනවනෙ.. :( මොනව වුනත් ලඞ්කාවෙ සමාජය ළමා අයිතිවාසිකම් ගැන දැනුවත් නෑ බං.. හැම එකාටම ළමා අයිතිවාසිකම් මතක් වෙන්නෙ වැරැද්දකට ගුරුවරයෙක් ගැහුවාම විතරයි.. :( (ගහන එක හරිය කියන්නෙ නෑ) සිරාවටම මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කරන්න ඕනෙ බං.. නැත්තං වෙන්නෙ තවත් අයට මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙන එක.. මම නං හය වසරෙදි කුණුහරුපෙකට දන්නෙ උඹ, තෝ, යකෝ කියන වචන ටික විතරයි :D පළමු කුණූහරුපය ඉගෙන ගනිද්දී හත වසරෙත් සෑහෙන දුරක් ගිහිල්ල..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක ඇත්ත. ඒත් හැම ළමයෙක්ම ඒ විදියට දමනය වෙන්නේ නෑ බන්. පොඩ්ඩක් උඹ දන්නා පොඩි එවුන් ගැන හිතල බලපන්. හොඳින් කිව්වම ඒක අහල තේරුම් අරන් හැදෙන්නේ හෙන කලාතුරකින් ළමයෙක් විතරයි. අඩුම ගානේ සැරෙන්වත් නොහිටියොත් ජීවිතේට කියන එකක් අහන්නේ නෑ සමහරු. එත් ඉතින් දඬුවම් කරන්න ඕනේ හොඳ සැලකිල්ලකින් තමයි. නැත්නම් හිටියටත් වැඩිය දරුණු වෙන්න ඉඩ තියෙනවා.

    එහෙම්මම කියන්නත් බෑ බං.. කියන එක අහන්නැති එක හැමෝ ගාවම තියෙනව.. හිතපං කොහෙ හරි උඹ නොදන්න තැනට බටන් එකක් දාල තියෙනව උඩින් ලියල තියෙනව ඔබන්න එපා කියල.. උඹට හිතෙන්නැද්ද ඕක ඔබන්න ? :D බටන් එකෙන් වෙන දේත් එක්ක ලියල තිබ්බොත් කියවල යන්න යනව.. නිකංම ඔබන්න එපා කියල තිබ්බාම ඔබන්නමනෙ බං හිතෙන්නෙ :D ලොකු කෙනෙක්නං මොනව වෙයිද දන්නෑ කියල නිකං ඉන්නව.. :P ලමෙක් එහෙම නෙමේනෙ :D කුතුහලය කියන එක ඕනෙම කෙනෙක් ගාව තියෙනවනෙ. ඒ නිසා එපා කියන දේ කරන්න හිතෙන එක සාමාන්‍යයි.. :) ඒ හින්ද කරන්න ඕනෙ එපාම නොකිය කරන්න ඕනෙ දේ හොඳින් කියන එක සහ ආදර්ශයක් මඟින් හොඳ දේට යොමු කිරීම.. සැර කල්ල පාලනේ කලෑකි.. ගහලත් පාලනේ කලෑකි.. ඒත් ඒකෙන් විශ්වාසෙ නැති වෙනව බං. :( ළමයට මොනා වුනත් කාගෙන් හරි ගුටිකෑවත් අම්මටවත් තාත්තටවත් නොකිය හංගං ඉන්න පෙලඹෙන්න පුළුවන්.. ඒක නිසා හෙන විශාල වැරැද්දකට ඇරෙන්න පොඩි ළමයෙක්ට ගහල වැඩක් නෑ බං.. අනික ගහන එකෙන් ළමයට වැරදි සහගත හැඟීමත් නැතිවෙනව.. හිටපංකො ඊලඟ සැරෙ කරන්නම් කියල ගුටි කෑව එකේ තරහටත් එක්ක ඊට එහා වැරදි කරනව.. කරන්න ඕනෙ කරපු වැරැද්ද ගැන බොක්කෙන්ම ළමය දුක්වෙන තැනට පත් කල්ල ඒක ගැන ටිකක් පසුතැවෙන්න ඉඩ සැලැස්වීම..
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකනෙ බං.. අවුරුදු 4ක ළමෙක්ට වුනත් ගෙදර අය ඉදිරියේ නිරුවත්ව ඉන්න එක අවුලක් නැති වුනාට පිට අය ඉස්සරහ නිරුවත් වෙන එක ගැන පොඩිම හරි ලැජ්ජාවක් තියෙනවනෙ.. :( මොනව වුනත් ලඞ්කාවෙ සමාජය ළමා අයිතිවාසිකම් ගැන දැනුවත් නෑ බං.. හැම එකාටම ළමා අයිතිවාසිකම් මතක් වෙන්නෙ වැරැද්දකට ගුරුවරයෙක් ගැහුවාම විතරයි.. :( (ගහන එක හරිය කියන්නෙ නෑ) සිරාවටම මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කරන්න ඕනෙ බං.. නැත්තං වෙන්නෙ තවත් අයට මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙන එක.. මම නං හය වසරෙදි කුණුහරුපෙකට දන්නෙ උඹ, තෝ, යකෝ කියන වචන ටික විතරයි :D පළමු කුණූහරුපය ඉගෙන ගනිද්දී හත වසරෙත් සෑහෙන දුරක් ගිහිල්ල..

    ඔව් බන්. උඹ කියන එක හරි. දැන් මතක් වෙද්දී නම් හිනා යන සීන් එකක් වුනාට පොඩි කාලේ වුනත් ඔය සීන් එකට මට ගොඩක් ලැජ්ජ හිතුණා. ඔය සීන් එක ටික දවසකට පස්සේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා ඒක කියන්න එක වසරේදී උගන්නපු මිස් හම්බු වෙන්න ගියපු වෙලාවේ ඒ මිස් ඇහුවා 'කුණුහර්ප කියලා නැන්දගෙන් ඇඳුම් නැතුව ගුටි කෑවා නේද?' කියලා. ශිෂ්‍යත්වේ pass වෙලා ආපු සතුට එතැනින්ම ඉවරයි. පස්සේ බලනකොට ඔය සීන් එක ගමේ ඔක්කොම දැනගෙන...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔව් බන්. උඹ කියන එක හරි. දැන් මතක් වෙද්දී නම් හිනා යන සීන් එකක් වුනාට පොඩි කාලේ වුනත් ඔය සීන් එකට මට ගොඩක් ලැජ්ජ හිතුණා. ඔය සීන් එක ටික දවසකට පස්සේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා ඒක කියන්න එක වසරේදී උගන්නපු මිස් හම්බු වෙන්න ගියපු වෙලාවේ ඒ මිස් ඇහුවා 'කුණුහර්ප කියලා නැන්දගෙන් ඇඳුම් නැතුව ගුටි කෑවා නේද?' කියලා. ශිෂ්‍යත්වේ pass වෙලා ආපු සතුට එතැනින්ම ඉවරයි. පස්සේ බලනකොට ඔය සීන් එක ගමේ ඔක්කොම දැනගෙන...

    :O අම්මට හුඩු.. එහෙනං එක වසරෙදි උගන්නපු මිස් කල්ල තියෙන්නෙත් වැරැද්දක් බං.. :( ඒකත් හෙන පාත් වැඩක්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :O අම්මට හුඩු.. එහෙනං එක වසරෙදි උගන්නපු මිස් කල්ල තියෙන්නෙත් වැරැද්දක් බං.. :( ඒකත් හෙන පාත් වැඩක්..

    ඒ මිස්ලා මනෝ විද්‍යාව දන්නේ නෑ බන්. අනික ප්‍රාථමික පන්තිවල ඉන්න මිස්ලා වැඩිය උගත් අයත් නෙමෙයි. දැන් මේ ඔක්කොම වැරදි වැඩ කියල කිව්වට ඒ දවස්වල ඕක සාමාන්‍ය දෙයක් බන්. අනික පොඩි කාලේ ඇඳුම් නැතුව නාන එකත් සාමාන්‍ය දෙයක් බන් ගම්වල.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ මිස්ලා මනෝ විද්‍යාව දන්නේ නෑ බන්. අනික ප්‍රාථමික පන්තිවල ඉන්න මිස්ලා වැඩිය උගත් අයත් නෙමෙයි. දැන් මේ ඔක්කොම වැරදි වැඩ කියල කිව්වට ඒ දවස්වල ඕක සාමාන්‍ය දෙයක් බන්. අනික පොඩි කාලේ ඇඳුම් නැතුව නාන එකත් සාමාන්‍ය දෙයක් බන් ගම්වල.

    අන්න ඒකනෙ.. හැමෝටම පාසල් වලිං මනෝ වෛද්‍ය විද්‍යාව ගැන මූළික දැනුමක් ලබා දෙන්න ඕනෙ.... මිනිස්සු හිතන්නෙ බෙල්ලෙ වැල දාගෙන සියදිවි හානිකරගන්න හදන එකාට මොලේ අඩුවක් තියෙනව, ඌ පිස්සෙක් කියල.. (අපේ ගමේ එකෙක්ට එහෙම කියනව :( ). පිස්සෙක් පාරෙ යන මනුස්සයෙක්ට බැන්නාම හොඳට මොලේ වැඩකරන මිනිහට තේරුම් ගන්න බෑ මේ මිනිහට අවුලක් තියෙනව ඒ නිසා බනින එක හරි නෑ කියල.. අපේ ගමේ ඒමත් වුනා.. :( අධ්‍යාපන ක්‍රමය වැරදියි බං..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න ඒකනෙ.. හැමෝටම පාසල් වලිං මනෝ වෛද්‍ය විද්‍යාව ගැන මූළික දැනුමක් ලබා දෙන්න ඕනෙ.... මිනිස්සු හිතන්නෙ බෙල්ලෙ වැල දාගෙන සියදිවි හානිකරගන්න හදන එකාට මොලේ අඩුවක් තියෙනව, ඌ පිස්සෙක් කියල.. (අපේ ගමේ එකෙක්ට එහෙම කියනව :( ). පිස්සෙක් පාරෙ යන මනුස්සයෙක්ට බැන්නාම හොඳට මොලේ වැඩකරන මිනිහට තේරුම් ගන්න බෑ මේ මිනිහට අවුලක් තියෙනව ඒ නිසා බනින එක හරි නෑ කියල.. අපේ ගමේ ඒමත් වුනා.. :( අධ්‍යාපන ක්‍රමය වැරදියි බං..

    ඔව් බන්. එත් දැනුම තිබුනට ඒවා ක්‍රියාත්මක කරනවද කියන එක තමයි අනිත් ප්‍රශ්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් බන්. එත් දැනුම තිබුනට ඒවා ක්‍රියාත්මක කරනවද කියන එක තමයි අනිත් ප්‍රශ්නේ.

    ඒකත් අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද බං :( බහුතරයක් අධ්‍යාපනය ලබන්නෙ ජොබක් කරන්න විතරයි.. නැතුව දැනුමෙන් වැඩක් ගන්න නෙමේ.. ජොබක් ලැබුනද එතනිං ඉවරයි.. :(