අඩොහ් අපේ මහ ගෙදර අපි ඉස්සර ඉන්න කාලෙ මේක උනේ..
මට තිබ්බ ට්රයිසිකලයක්..
මම මිදුලේ ඕක පැද පැද ඉන්නවා,
ඒ කාලේ ගෙදර තඩි පූසො දෙතුන්දෙනෙක් හිටියා..දවසක් ට්රයිසිකලේ මිදුලේ පැද පැද ඉද්දි පූසා අර කුප්පමේනියා කියන පැල ජාතිය තියෙන්නෙ බන්..ඌ අන්න ඒ ගහක් ගලවන් ඒකෙ මුල් කනවා..
දෙන්නම් උබට වැඩක් කියලා මම ට්රයිසිකලේ පැදන් ගිහින් ඉස්සරහ රෝදෙට උගේ නැට්ට අහුකරා බන්..
මගේ දිවියේ ප්රථම රිය අනතුර...
අඩෝ ඒ කැ* පූසා පැන්න ගමන් මගේ කකුල කෑවා බන්..
මන් අඬාගෙන ගිහින් නැවතුනේ අම්මා ලඟ,පස්සෙ මම දුවගෙන ගියා උගේ නැට්ටෙන් කෑල්ලක් කනවා කියලා හිතාගෙන...

අම්ම තමයි දුවල ඇවිත් මාව උස්සන් ගියේ බැන බැන..පස්සෙ හොස්පිරිතාලේත් ගියා බන් බේත් ගන්න..

සෝමරත්න දිසානායකය කරන ජාතියෙ පාත් වැඩක්.. හෙලා දකිනව.
මොනා වුනත් කොච්චර හැපුවත් ඒ පූසට මාර විදිහට ලව් කලා.. පූස හපපු එකට පූස ගුටි කන්න යද්දිත් මංම බේරගත්ත.. ඊට පස්සෙ 2011 වගේ ඉඳන් ඌ ආගිය අතක් නෑ :'(
ඒ හින්ද කරන්න ඕනෙ එපාම නොකිය කරන්න ඕනෙ දේ හොඳින් කියන එක සහ ආදර්ශයක් මඟින් හොඳ දේට යොමු කිරීම.. සැර කල්ල පාලනේ කලෑකි.. ගහලත් පාලනේ කලෑකි.. ඒත් ඒකෙන් විශ්වාසෙ නැති වෙනව බං.