අම්මටසිරි..උබලා ගාටස් කියන එක දන්නෙ නැද්ද.අපි නම් කියන්නෙ එහෙමයි.
.අර රබර් පටි කියන්නෙ
![]()
රබර් පටි = ගාටස්. මo අහල තියෙන්නෙත් අදමයි. උඹ හදාගත්තු වචනයක්ද?අම්මටසිරි..උබලා ගාටස් කියන එක දන්නෙ නැද්ද.අපි නම් කියන්නෙ එහෙමයි.
.අර රබර් පටි කියන්නෙ
![]()
රබර් පටි = ගාටස්. මo අහල තියෙන්නෙත් අදමයි. උඹ හදාගත්තු වචනයක්ද?පයියාගලරෙප්3+
ඇත්තටම පයියාගල කියන්නෙ කුණුහරුපයක් නෙමේ බං.. කුණුහරුපයක් කියල කියන්නෙ ඕකෙ පයිය කියල කියල තියෙන නිසානෙ.. පයිය කියන්නෙ කුණුහරුපයක් නෙමේ.. අර පරණ සාස්ත්‍රීය සිඞ්හල බාසාවෙන් ලියපු උම්මග්ග ජාතකේ හොයාගෙන පොඩ්ඩක් කියවල බලපං.. පයිය කියන වචනෙ නියම තේරුම ඒකෙ තියෙනව.. පයිය කියන එක කුණුහරුපයක් කරගෙන තියෙන්නෙ දැන් ඉන්න උන්හැම වචනයක් දිහාම වල් හිතිං බලන්න ගියාම නිකං වචනත් කුණුහරුප වගේ පේනව..

පයිය කියන්නෙ පුoචි මල්ලකට. මඩිස්සලේකට වැඩිය පොඩියි. අහගත්තේ සීයගෙන්.

මේක උනේ මට මම හය වසරේ ඉඳිද්දී.මම ඉස්සර ඉස්කෝලේ ගියේ පාසල් බසයේ හෙවත් ඩිපෝවෙන් දාපු ස්කූල් බස් එකේ.ඕකෙ ඉතින් වැඩි හරියක් යන්නේ දහයේ,දොළහේ එවුං නේ බං, අපි පොඩි සෙට් එකත් ඉතින් උන් කියන ඒවා අහන ඉන්න එක තමයි කරන්නේ.
උන් ඉතින් කට ඇරියොත් ඉතින් වඳුරු කුනුහරුපයක් තමයි කියන්නේ(අපිත් දහය දොළහ කාලේ එහෙම නෙව.) දවසක් මම අල්ලපු ගෙදර ගිහින් ඉන්නකොට එහෙ ලොකු අක්කා(මට වැඩිය අවුරුදු 8ක් විතර වැඩිමල් ඇති)මම ඇහුව අක්කාගෙන් "අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා බැලුවද?" කියල.මෙකි අහපි මොකද්ද මල්ලි ෆිල්ම් එක කියල,මමත් ඉතින් ගොනා සේ කිව්වා අපේ ඉක්කුල් බස් එකේ අයියල නිතර කියන පිල්ම් එකක් ගැන "පාකි නකේ බෙල් තේරේ" කියල.මේක කිව්වා විතරයි මෙන්න මේකි උඩ පැන පැන හිනා වෙච්චි.පස්සේ මේ ගෑනි මේක අපේ අම්ම එක්කයි උන්ගේ අම්ම එක්කත් කියල තිබ්බ.මට අම්මලා මොකවත් කිව්වේ නැති උනත් අදටත් ඒක මතක් වෙනකොට තාර පාරක් ලඟට ගිහිං තාර කට්ටයක් කඩාගෙන කන්න හිතෙනවා යකොව්.![]()

ආ.. දවසක් කෙල්ලෙක්ගෙ පිටෙත් චෝක් වලින් Z ගැහුවා..
මේකටනම් රිදෙන්න කෑව හැබැයි..

නෑ මම හැදුන හින්දා නෙමෙයි..
ඊට පස්සෙ ඔයිට වඩා දරුනු පිස්සුවක් ආවා.. රැම්බෝ ඇන්ඩ් උගෙ රෙද්දෙ පිහි..

පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා

එතකොට මං 6 වසර වගේ.. දවසක් අක්කයි මායි රණ්ඩු උනා.. අක්කා ඇඳට වෙලා මට අනංමනං නෝක්කාඩු කියනවා කියනවා ඉවරයක් නෑ මටත් ෆුල් මල..පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා
![]()
අක්කා මර ළතෝනි දීලා කෑගැහුවා.. මාව සීතල වෙලා ගියා කෑ ගැහිල්ලට.. අම්මාත් ඇඳගෙන අනේ ඇයි මගේ දුවේ කියාගෙන ඇවිත් එක විජ්ජුම්බරයයි,, පස්සේ අක්කව ඉස්පිරිතාලේ ගෙනිච්චා.. මං ගුටි කෑවේ නම් නෑ එවෙලේ මොකද හැමෝම වට උනේ අක්ක ගාවට..
පස්සේ බලනකොට වැලමිට ගාවින් අත කැඩිලා.. ප්ලාස්ටරේ දාගෙන මාස ගානක් හිටියා.. මට හෙන අවුල් මොනා කරන්නද?? ඊට පස්සේ ගෙදරින් හල්ක් තියා නයිට් රයිඩර්, වයපර්, හෙලිකොප්ස් මුකුත් බලන්න දුන්නේ නෑ.. පහුවදාට ඉස්කෝලේ ගියාම කොල්ලෝ කතා වෙනවා අඩෝ ඊයේ සුපිරි අරක බැලුවද මේක බැලුවද ඉතින් මට සෑහෙන්න අවුල්..
කොහොමෙන් කොහොම හරි තාම ඩයල් එකේ අත් දෙකම තිරස් ව දික් කරාම පොඩි ඇදයක් තියනවා..![]()
ela ela, mamath mekata demma wage mathakai, ewa kohomada ban apahu hoyaganne.
http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1593444
එතකොට මං 6 වසර වගේ.. දවසක් අක්කයි මායි රණ්ඩු උනා.. අක්කා ඇඳට වෙලා මට අනංමනං නෝක්කාඩු කියනවා කියනවා ඉවරයක් නෑ මටත් ෆුල් මල..පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා
![]()
අක්කා මර ළතෝනි දීලා කෑගැහුවා.. මාව සීතල වෙලා ගියා කෑ ගැහිල්ලට.. අම්මාත් අඩාගෙන අනේ ඇයි මගේ දුවේ කියාගෙන ඇවිත් එක විජ්ජුම්බරයයි,, පස්සේ අක්කව ඉස්පිරිතාලේ ගෙනිච්චා.. මං ගුටි කෑවේ නම් නෑ එවෙලේ මොකද හැමෝම වට උනේ අක්ක ගාවට..