පොඩි කාලේ කරපු ගොන් වැඩ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අම්මටසිරි..උබලා ගාටස් කියන එක දන්නෙ නැද්ද.:oo::oo: අපි නම් කියන්නෙ එහෙමයි.:).අර රබර් පටි කියන්නෙ :lol::lol:

:eek: රබර් පටි = ගාටස්. මo අහල තියෙන්නෙත් අදමයි. උඹ හදාගත්තු වචනයක්ද?
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පයියාගල :) රෙප්3+

ඇත්තටම පයියාගල කියන්නෙ කුණුහරුපයක් නෙමේ බං.. කුණුහරුපයක් කියල කියන්නෙ ඕකෙ පයිය කියල කියල තියෙන නිසානෙ.. පයිය කියන්නෙ කුණුහරුපයක් නෙමේ.. අර පරණ සාස්ත්‍රීය සිඞ්හල බාසාවෙන් ලියපු උම්මග්ග ජාතකේ හොයාගෙන පොඩ්ඩක් කියවල බලපං.. පයිය කියන වචනෙ නියම තේරුම ඒකෙ තියෙනව.. පයිය කියන එක කුණුහරුපයක් කරගෙන තියෙන්නෙ දැන් ඉන්න උන් :( හැම වචනයක් දිහාම වල් හිතිං බලන්න ගියාම නිකං වචනත් කුණුහරුප වගේ පේනව..

පයිය කියන්නෙ පුoචි මල්ලකට. මඩිස්සලේකට වැඩිය පොඩියි. අහගත්තේ සීයගෙන්.
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක උනේ මට මම හය වසරේ ඉඳිද්දී.මම ඉස්සර ඉස්කෝලේ ගියේ පාසල් බසයේ හෙවත් ඩිපෝවෙන් දාපු ස්කූල් බස් එකේ.ඕකෙ ඉතින් වැඩි හරියක් යන්නේ දහයේ,දොළහේ එවුං නේ බං, අපි පොඩි සෙට් එකත් ඉතින් උන් කියන ඒවා අහන ඉන්න එක තමයි කරන්නේ.
    උන් ඉතින් කට ඇරියොත් ඉතින් වඳුරු කුනුහරුපයක් තමයි කියන්නේ(අපිත් දහය දොළහ කාලේ එහෙම නෙව.) දවසක් මම අල්ලපු ගෙදර ගිහින් ඉන්නකොට එහෙ ලොකු අක්කා(මට වැඩිය අවුරුදු 8ක් විතර වැඩිමල් ඇති)මම ඇහුව අක්කාගෙන් "අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා බැලුවද?" කියල.මෙකි අහපි මොකද්ද මල්ලි ෆිල්ම් එක කියල,මමත් ඉතින් ගොනා සේ කිව්වා අපේ ඉක්කුල් බස් එකේ අයියල නිතර කියන පිල්ම් එකක් ගැන "පාකි නකේ බෙල් තේරේ" කියල.මේක කිව්වා විතරයි මෙන්න මේකි උඩ පැන පැන හිනා වෙච්චි.පස්සේ මේ ගෑනි මේක අපේ අම්ම එක්කයි උන්ගේ අම්ම එක්කත් කියල තිබ්බ.මට අම්මලා මොකවත් කිව්වේ නැති උනත් අදටත් ඒක මතක් වෙනකොට තාර පාරක් ලඟට ගිහිං තාර කට්ටයක් කඩාගෙන කන්න හිතෙනවා යකොව්.:lol::lol::lol::lol::lol::lol:
     
    පිස්සු ගෑණිගේ/වේස ගෑණිගේ බුලත් පයිය වගේ කියල කියමනකුත් තියෙන්නේ
    ඒ කියන්නේ බුලත් මඩිස්සලයක් ගැන.
    වෛශාවගේ බුලත් මඩිස්සලය වගේ අපිලිවෙලයි කියන එකයි ඒකෙන් කියන්නේ.:yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේක උනේ මට මම හය වසරේ ඉඳිද්දී.මම ඉස්සර ඉස්කෝලේ ගියේ පාසල් බසයේ හෙවත් ඩිපෝවෙන් දාපු ස්කූල් බස් එකේ.ඕකෙ ඉතින් වැඩි හරියක් යන්නේ දහයේ,දොළහේ එවුං නේ බං, අපි පොඩි සෙට් එකත් ඉතින් උන් කියන ඒවා අහන ඉන්න එක තමයි කරන්නේ.
    උන් ඉතින් කට ඇරියොත් ඉතින් වඳුරු කුනුහරුපයක් තමයි කියන්නේ(අපිත් දහය දොළහ කාලේ එහෙම නෙව.) දවසක් මම අල්ලපු ගෙදර ගිහින් ඉන්නකොට එහෙ ලොකු අක්කා(මට වැඩිය අවුරුදු 8ක් විතර වැඩිමල් ඇති)මම ඇහුව අක්කාගෙන් "අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා බැලුවද?" කියල.මෙකි අහපි මොකද්ද මල්ලි ෆිල්ම් එක කියල,මමත් ඉතින් ගොනා සේ කිව්වා අපේ ඉක්කුල් බස් එකේ අයියල නිතර කියන පිල්ම් එකක් ගැන "පාකි නකේ බෙල් තේරේ" කියල.මේක කිව්වා විතරයි මෙන්න මේකි උඩ පැන පැන හිනා වෙච්චි.පස්සේ මේ ගෑනි මේක අපේ අම්ම එක්කයි උන්ගේ අම්ම එක්කත් කියල තිබ්බ.මට අම්මලා මොකවත් කිව්වේ නැති උනත් අදටත් ඒක මතක් වෙනකොට තාර පාරක් ලඟට ගිහිං තාර කට්ටයක් කඩාගෙන කන්න හිතෙනවා යකොව්.:lol::lol::lol::lol::lol::lol:

    ඒ කාලේ විතරක් නෙවෙයි දැනුත් ගොනා වගේ තමයි.:eek:
    තාර කෑලි කන්න හදනවද නැත්නම්.:lol::lol::lol::lol:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේක උනේ මට මම හය වසරේ ඉඳිද්දී.මම ඉස්සර ඉස්කෝලේ ගියේ පාසල් බසයේ හෙවත් ඩිපෝවෙන් දාපු ස්කූල් බස් එකේ.ඕකෙ ඉතින් වැඩි හරියක් යන්නේ දහයේ,දොළහේ එවුං නේ බං, අපි පොඩි සෙට් එකත් ඉතින් උන් කියන ඒවා අහන ඉන්න එක තමයි කරන්නේ.
    උන් ඉතින් කට ඇරියොත් ඉතින් වඳුරු කුනුහරුපයක් තමයි කියන්නේ(අපිත් දහය දොළහ කාලේ එහෙම නෙව.) දවසක් මම අල්ලපු ගෙදර ගිහින් ඉන්නකොට එහෙ ලොකු අක්කා(මට වැඩිය අවුරුදු 8ක් විතර වැඩිමල් ඇති)මම ඇහුව අක්කාගෙන් "අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා බැලුවද?" කියල.මෙකි අහපි මොකද්ද මල්ලි ෆිල්ම් එක කියල,මමත් ඉතින් ගොනා සේ කිව්වා අපේ ඉක්කුල් බස් එකේ අයියල නිතර කියන පිල්ම් එකක් ගැන "පාකි නකේ බෙල් තේරේ" කියල.මේක කිව්වා විතරයි මෙන්න මේකි උඩ පැන පැන හිනා වෙච්චි.පස්සේ මේ ගෑනි මේක අපේ අම්ම එක්කයි උන්ගේ අම්ම එක්කත් කියල තිබ්බ.මට අම්මලා මොකවත් කිව්වේ නැති උනත් අදටත් ඒක මතක් වෙනකොට තාර පාරක් ලඟට ගිහිං තාර කට්ටයක් කඩාගෙන කන්න හිතෙනවා යකොව්.:lol::lol::lol::lol::lol::lol:

    හප්පා බන් ,හරිම කුජීතයි බන් . :lol::lol::lol::lol:
     
    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    නියම ත්‍රෙඩ් එකක්..ආයෙමත් පොඩිකාලෙ කරපුවා මතක් උනා..මේක කියවද්දි දැක්කෙ මටත් ඉස්සර සෝරෝ පිස්සුව තදින්ම තිබ්බා...උබලට මතකද සෝරෝ එයාගෙ කඩුවෙන් Z අකුර ගහලා යනවා ප්‍රසිද්ධ තැන්වල..ඉතින් ඕක තමයි මගෙ වැඩෙත්...
    ලස්සනට ඉටිකවර දාපු ඉස්කෝලෙ අච්චු පොත් වල, බැලැක් බෝඩ් වල Z ගහලා මිස් ගෙන් බැනුම් ඇහුවා ගුටි කෑවා..:( ආ.. දවසක් කෙල්ලෙක්ගෙ පිටෙත් චෝක් වලින් Z ගැහුවා..:lol: මේකටනම් රිදෙන්න කෑව හැබැයි..:(
    ගෙදර බිත්ති,අල්මරි,කැබිනට්,ඇදන්, පුටුවල Z ගහලා අම්මාගෙන් බැනුම් ඇහුවා ගුටි කෑවා..:(
    ෂොප් එකේ ඉස්සරහ දොරෙත් තඩි Z එකක් ගහලා තාත්තට මාට්ටු උනා.. වැදුනා.:(:(
    කොටින්ම කියනවා නම් ඔය සෝරෝවා හින්දා මම නොසැහෙන්න ගුටි කාලා බැනුම් අහලා ඇති..බල්ලා.:angry::angry:
    පස්සෙ පිස්සුව ටිකෙන් ටික හොද උනා..:yes: නෑ මම හැදුන හින්දා නෙමෙයි..:no: ඊට පස්සෙ ඔයිට වඩා දරුනු පිස්සුවක් ආවා.. රැ
    ම්බෝ ඇන්ඩ් උගෙ රෙද්දෙ පිහි..:growl:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    පොඩි කාලේ සීන් මතක නම් නෑ බන්..අනිවා මතක් උනොත් දාන්නම්..
    :yes::yes::yes::yes::yes:

    වෙච්චි ඒවා පජාතයි බන්.මේකේ දැම්මොත් වසලත් හමාරයි..:(:(
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    එතකොට මං 6 වසර වගේ.. දවසක් අක්කයි මායි රණ්ඩු උනා.. අක්කා ඇඳට වෙලා මට අනංමනං නෝක්කාඩු කියනවා කියනවා ඉවරයක් නෑ මටත් ෆුල් මල.. :angry: පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා :sorry:

    අක්කා මර ළතෝනි දීලා කෑගැහුවා.. මාව සීතල වෙලා ගියා කෑ ගැහිල්ලට.. අම්මාත් අඩාගෙන අනේ ඇයි මගේ දුවේ කියාගෙන ඇවිත් එක විජ්ජුම්බරයයි,, පස්සේ අක්කව ඉස්පිරිතාලේ ගෙනිච්චා.. මං ගුටි කෑවේ නම් නෑ එවෙලේ මොකද හැමෝම වට උනේ අක්ක ගාවට..

    පස්සේ බලනකොට වැලමිට ගාවින් අත කැඩිලා.. ප්ලාස්ටරේ දාගෙන මාස ගානක් හිටියා.. මට හෙන අවුල් මොනා කරන්නද?? ඊට පස්සේ ගෙදරින් හල්ක් තියා නයිට් රයිඩර්, වයපර්, හෙලිකොප්ස් මුකුත් බලන්න දුන්නේ නෑ.. පහුවදාට ඉස්කෝලේ ගියාම කොල්ලෝ කතා වෙනවා අඩෝ ඊයේ සුපිරි අරක බැලුවද මේක බැලුවද ඉතින් මට සෑහෙන්න අවුල්..

    කොහොමෙන් කොහොම හරි තාම ඩයල් එකේ අත් දෙකම තිරස් ව දික් කරාම පොඩි ඇදයක් තියනවා.. :sorry::(:(
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එතකොට මං 6 වසර වගේ.. දවසක් අක්කයි මායි රණ්ඩු උනා.. අක්කා ඇඳට වෙලා මට අනංමනං නෝක්කාඩු කියනවා කියනවා ඉවරයක් නෑ මටත් ෆුල් මල.. :angry: පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා :sorry:

    අක්කා මර ළතෝනි දීලා කෑගැහුවා.. මාව සීතල වෙලා ගියා කෑ ගැහිල්ලට.. අම්මාත් ඇඳගෙන අනේ ඇයි මගේ දුවේ කියාගෙන ඇවිත් එක විජ්ජුම්බරයයි,, පස්සේ අක්කව ඉස්පිරිතාලේ ගෙනිච්චා.. මං ගුටි කෑවේ නම් නෑ එවෙලේ මොකද හැමෝම වට උනේ අක්ක ගාවට..

    පස්සේ බලනකොට වැලමිට ගාවින් අත කැඩිලා.. ප්ලාස්ටරේ දාගෙන මාස ගානක් හිටියා.. මට හෙන අවුල් මොනා කරන්නද?? ඊට පස්සේ ගෙදරින් හල්ක් තියා නයිට් රයිඩර්, වයපර්, හෙලිකොප්ස් මුකුත් බලන්න දුන්නේ නෑ.. පහුවදාට ඉස්කෝලේ ගියාම කොල්ලෝ කතා වෙනවා අඩෝ ඊයේ සුපිරි අරක බැලුවද මේක බැලුවද ඉතින් මට සෑහෙන්න අවුල්..

    කොහොමෙන් කොහොම හරි තාම ඩයල් එකේ අත් දෙකම තිරස් ව දික් කරාම පොඩි ඇදයක් තියනවා.. :sorry::(:(
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එතකොට මං 6 වසර වගේ.. දවසක් අක්කයි මායි රණ්ඩු උනා.. අක්කා ඇඳට වෙලා මට අනංමනං නෝක්කාඩු කියනවා කියනවා ඉවරයක් නෑ මටත් ෆුල් මල.. :angry: පස්සේ මල උපරිම වෙලා මං හල්ක් වගේ කෑ ගහගෙන ඇවිත් ඇඟ උඩටම පැන්නා ගහන්න.. පැන්න විතරයි කරස් ගෑවා :sorry:

    අක්කා මර ළතෝනි දීලා කෑගැහුවා.. මාව සීතල වෙලා ගියා කෑ ගැහිල්ලට.. අම්මාත් අඩාගෙන අනේ ඇයි මගේ දුවේ කියාගෙන ඇවිත් එක විජ්ජුම්බරයයි,, පස්සේ අක්කව ඉස්පිරිතාලේ ගෙනිච්චා.. මං ගුටි කෑවේ නම් නෑ එවෙලේ මොකද හැමෝම වට උනේ අක්ක ගාවට..

    පස්සේ බලනකොට වැලමිට ගාවින් අත කැඩිලා.. ප්ලාස්ටරේ දාගෙන මාස ගානක් හිටියා.. මට හෙන අවුල් මොනා කරන්නද?? ඊට පස්සේ ගෙදරින් හල්ක් තියා නයිට් රයිඩර්, වයපර්, හෙලිකොප්ස් මුකුත් බලන්න දුන්නේ නෑ.. පහුවදාට ඉස්කෝලේ ගියාම කොල්ලෝ කතා වෙනවා අඩෝ ඊයේ සුපිරි අරක බැලුවද මේක බැලුවද ඉතින් මට සෑහෙන්න අවුල්..

    කොහොමෙන් කොහොම හරි තාම ඩයල් එකේ අත් දෙකම තිරස් ව දික් කරාම පොඩි ඇදයක් තියනවා.. :sorry::(:(

    :shocked::shocked::shocked::eek::eek::shocked::shocked::shocked: