පොඩි කාලේ පිස්සුවෙන් වගේ ගහපු tank game එක

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    E2yUY4b.gif


    පොඩි කාලේ පිස්සුවෙන් වගේ ගහපු tank game එකේ Android app එක හම්බුනෝ. මෙන්න ලින්ක් එක :)

    https://play.google.com/store/apps/details?id=com.siqi.tank&hl=en

    ඔන්න PC version එක ඉල්ලපු කට්ටියට online play කරන්න ලින්ක් එකකුත් දැම්මෝ

    http://nintendo8.com/game/245/battle_city/

    මේ විහිලු කරන්න එපා... ඕවා ගැහුවම දැන් ෆෝන් එක ස්ට්‍රක් වෙනවා... පරණ වැදී කියලා...
    :D:D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ බන් ම්ගේ එකේ වෙඩි තියන්න බෑනෙ :(
    පීසී ගේම් එකේ
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    ඔක තාමත් ඔරිජිනල් ගේම් එක ප්ලේ කලහැකි nintendo simulator එකෙන්.

    JNES ඩවුන්ලොඩ් කරලා
    Tank.nes rom ෆයිල් එක රන් කරන්න.