පොඩි කාලේ බලපුවා !!!

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොඩි කාලේ බලපුවා !!!

    උබලා අපි අද ලොකු ලොකු මාතෘකා කතා කරාට පුංචි සන්දියක් තියෙන්න ඇතිනේ කාට කාටත් ඒ කලේ ලංකාවට TV ආපු අලුත මේ කතා උබලත් බැලුවද ? අදට වඩා ඒ කලේ කොයි තරම් මිහිරිද ?

    ඉස්කෝලේ ගිහින් ඇවිත් ඇති වෙනකන් නටලා නටලා (සෙල්ලම් කරලා) ඇත්තට අපිට කොයි තරම් සෙල්ලං නම් තිබ්බද කරන්න. නිවාඩු කාලේදී නම් උදේ ඉදන් සෙල්ලම්. ඇත්තටම ඒ කලේ වැස්සේත් සෙල්ලම් කරා වැහි කාලෙ ඉවර උනාම මාස ගානක් යනකන් ඇලවල් කානු වල වතුර එනවා ඒවායේ මාලුවොත් හිටියා වැලිගොව්වෝයි කනයි තමා වැඩිපුර හිටියේ. කියන්න දුකයි අද උන් එකෙක්වත් දකින්න නැහැ ඒ තියා වතුර ගලන්නෙත් වහිද්දි විතරයි.

    ඒවායින් මේවයින් දන්නා ආපු එකත් අමතක වෙනවා, ඇත්තටම මේවා බලද්දී මගේ හිට නිකම්ම අතීතෙට දිව්වා.

    මට අමතක උන ඒවා තිබ්බොත් දාගෙන යන්න හිතට මිහිරක් දැනුනානම් විතරක් නුල ඉදිරියට ගොතන්න

    සමහරක් ඒවා මතක් වෙන්න video එක බලන්නම වෙයි හොදේ


    388d77e66f1e92da73e8d81241b40fed.jpg





    _origin_90-gadu-seriali-8.jpg





    pt1277.jpg





    B00008T5MT-KF.jpg





    airwolf.jpg





    600full-street-hawk-photo.jpg





    54b294722d445.jpg





    automanBKJ2R1.jpg





    hqdefault.jpg





    isxolk1xtv5i6f89aasi.jpg





    PPA-31-1357-50023L.jpg





    mos1.jpg





    Trivia.jpg





    qxq9925dj5mj.jpg





    A_78020%20(0).jpg





    cosbyshow.jpg





    sesamestreet_banner_large.jpg


     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට යන්තන් මතකයි ඉස්සර ITN එකේ ගියා පරණ town එකක කුරුමිට්ටෝ වගේ සෙට් එකක් ගැන කතාවක් කාට හරි එකේ නම මතකද ?

    තව අර team එකක් සෙට් වෙලා උන්ව හිර කරාම ජීප් එකක් එහෙම හදාගෙන බේරෙන සෙට් එකක් ගැන කතාව (උන් නිතරම තියෙන බදු වලින් එක එක ඒවා හදා ගන්නවා) ඔන්න ඔවා මතකද බලන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට යන්තන් මතකයි ඉස්සර ITN එකේ ගියා පරණ town එකක කුරුමිට්ටෝ වගේ සෙට් එකක් ගැන කතාවක් කාට හරි එකේ නම මතකද ?

    තව අර team එකක් සෙට් වෙලා උන්ව හිර කරාම ජීප් එකක් එහෙම හදාගෙන බේරෙන සෙට් එකක් ගැන කතාව (උන් නිතරම තියෙන බදු වලින් එක එක ඒවා හදා ගන්නවා) ඔන්න ඔවා මතකද බලන්න

    A Team neda

    1960277-the_a_team_nbc_tv_show_image.jpg


    kurumitto seen eka meter nae
     
    Last edited: