පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    වාහන වල mph වගේ ගහල තියෙනවනෙ මං හිතං හිටියෙ ඕකෙ ph කියන අකුරු දෙකෙන් කියන්නෙ පැයට හැතැප්ම කියල :baffled: :baffled:
    :rofl::rofl::rofl:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    mamath hithan hitiye ehema..:rofl:
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    ආ තව ගෑණු අයට යම්කිසි වයසකට ආවාම ඉබේම බබාල හම්බ වෙනව ඒක තමා ගෙවල් වලිං ඉක්මනට බන්දල දෙන්නෙ කියල හිතං හිටිය :rofl: :rofl:

    I thought same.
    mama danna akka kenekta ehema kiyanna hithilath thiyanawa.

    ikamanata marry karanna nethnam babek labunoth kauruth oyawa marry karana ekak ne kiyala. :sorry::sorry::sorry:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,224
    113
    37
    @ katubedda
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    me tooo :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    Roxxx:20335762 said:
    මං හිතන් හිටියෙ මගෙ නම ට ඉංග්‍රිසියෙන් වෙන නමක් ඇති කියල.. ටීචර් ගෙන් ඇහුවා කියාංකො මගෙ ඉංග්‍රිසි නම මොකක්ද කියල..
    හම්මෝ
     

    vijaya83

    Member
    Sep 11, 2015
    62
    3
    0
    කොන කපන එක මම හිතුවේ මුළු එකම කපනවා කියල. මුස්ලිම් එවුන්ගේ එක කපල නේ කියල හිතාගෙන හිටියේ
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    රඹා;20335720 said:
    මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල:rofl::rofl:

    දාපං පහක්.. මාත් එහෙමයි.. මොකද පොඩි කාලේ අපේ පැත්තේ බස් ඔක්කොම දුම් කෝච්චි... දවසක් ටී.වී එකේ දුම් නැවක් දැක්කා.. තියරිය එතනම් අවුල් ගියා.....
     
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    සේම් හිය බ්‍රදර්.. මාත් එහෙම තමයි හිතන් හිටියේ :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    mama hithan hitiye raata ahase thiyena tharu thiyenne eka layer ekak uda kiyala, mata hena prasnayak thibba oya tharu (layer) ekata ehayin thiyenne mokadda kiyala :D

    thawa yako ganunta lamai hambenna marry karannama ona ai kiyala hena prashnayak thibba, dawasak oka nandala maamala hena set ekak mara booruwek wage ahuwa :P okkoma hina una oi, mala nondiya :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රඹා;20335720 said:
    මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල:rofl::rofl:

    :rofl::rofl::rofl:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම ඉතං හිටියෙ life insuarance එකක් දැම්මාම මැරෙන්නෙ නෑ කියලා බන්.... :D :P :D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    internet gana ahala thibbata, e kale browser gana danne nah :dull: man hithan hitiye nikan desktop eka thiyeddi ubata ona address eka type karala enter karama e website ekata yanna puluwan kiyala :D dawas ganak try karala wade atharala damma :lol:

    2005 wage thamai internet yanna hariyatama danagatte :P eken issara wela SLBC eke website ekata gihin online sindu ahala data ambanak kelauna :P