
අඩේ... දාපං පහක්... මමත් හිතාගෙන හිටියෙ ම ඔහොම කියලනේ... දවසක් අපේ ගෙදර රේඩියෝ එකේ අප්සෙට් එකක් ඇවිල්ලා technician කෙනෙක් ඇවිල්ලා පිටිපස්සේ cover එක ගැලෙව්වහම මම ඇහුවා කෝ මිනිහා කියලා...
![]()
thalia:20343394 said:මම හිතන් හිටියේ පාරෙ bus වල moter කැරකෙන්න කරන්ට් එක දෙන්න light කණු වල ඉදන් වයර් ඇදල තියෙනව කියල.මෙච්චර දුර යද්දි ඔය වයර් පැටලෙන් නැද්ද කියලත් හිතුන බන්
ade math ohomamai hithan hitiye banපොඩි කාලේ මන් රජය කියලා හිතුවේ අරාබි කාරයෝ..අර උන්ගේ ඔලුවේ ජටාවක් වගේ එකක් තියන නිසා එහෙම හිතුවේ...![]()
lol oi

උඩ යවන චන්ද්රිකා කියන්නේ අප රටේ ජනාදිපති කියල







math hithan hitiye chandrika kiyanne president ganita witharai kiyalaඋඩ යවන චන්ද්රිකා කියන්නේ අප රටේ ජනාදිපති කියල
පස් මහා බැලුම් කියන්නේ පාට 5 ක් කියල හිතාගන් මම 8 වසරදී දහම් පාසල් විබගෙටත් ලිව යකෝ
මතක් වනකොට පට්ට හිනා යකෝ



anna eda thamai yudda karanawa kiyanne mokakda kiyala meter une. pettiya open karala thibbeth bageta ban 

උඩ යවන චන්ද්රිකා කියන්නේ අප රටේ ජනාදිපති කියල
පස් මහා බැලුම් කියන්නේ පාට 5 ක් කියල හිතාගන් මම 8 වසරදී දහම් පාසල් විබගෙටත් ලිව යකෝ
මතක් වනකොට පට්ට හිනා යකෝ


මම පොඩි කාලේ හිතාගෙන හිටියෙ කෝච්චි පාරට පොඩි ගලක් තිබ්බම කෝච්චිය පෙරලෙනවා කියලා ......මේ වැඩේ මම කරන්නම හිතාගෙන හිටියේ ....ඊට පස්සේ හිතුනා කෝච්චිය පෙරලුනාම රෑට news වලට මාව පෙන්නලා මගේ නම කියල මම හින්දා කෝච්චිය පෙරලුනා කියයි කියල .........![]()

අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.





