පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    පොඩි කාලේ මන් රජය කියලා හිතුවේ අරාබි කාරයෝ..අර උන්ගේ ඔලුවේ ජටාවක් වගේ එකක් තියන නිසා එහෙම හිතුවේ...:baffled:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩේ... දාපං පහක්... මමත් හිතාගෙන හිටියෙ ම ඔහොම කියලනේ... දවසක් අපේ ගෙදර රේඩියෝ එකේ අප්සෙට් එකක් ඇවිල්ලා technician කෙනෙක් ඇවිල්ලා පිටිපස්සේ cover එක ගැලෙව්වහම මම ඇහුවා කෝ මිනිහා කියලා...

    :lol::lol::lol:

    හි හි. එල.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    මම හිතන් හිටියේ පාරෙ bus වල moter කැරකෙන්න කරන්ට් එක දෙන්න light කණු වල ඉදන් වයර් ඇදල තියෙනව කියල.මෙච්චර දුර යද්දි ඔය වයර් පැටලෙන් නැද්ද කියලත් හිතුන බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    thalia:20343394 said:
    මම හිතන් හිටියේ පාරෙ bus වල moter කැරකෙන්න කරන්ට් එක දෙන්න light කණු වල ඉදන් වයර් ඇදල තියෙනව කියල.මෙච්චර දුර යද්දි ඔය වයර් පැටලෙන් නැද්ද කියලත් හිතුන බන්

    හම්මේ යකෝ
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    උඩ යවන චන්ද්‍රිකා කියන්නේ අප රටේ ජනාදිපති කියල :yes:
    පස් මහා බැලුම් කියන්නේ පාට 5 ක් කියල හිතාගන් මම 8 වසරදී දහම් පාසල් විබගෙටත් ලිව යකෝ :D

    මතක් වනකොට පට්ට හිනා යකෝ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඩ යවන චන්ද්‍රිකා කියන්නේ අප රටේ ජනාදිපති කියල :yes:
    පස් මහා බැලුම් කියන්නේ පාට 5 ක් කියල හිතාගන් මම 8 වසරදී දහම් පාසල් විබගෙටත් ලිව යකෝ :D

    මතක් වනකොට පට්ට හිනා යකෝ
    math hithan hitiye chandrika kiyanne president ganita witharai kiyala :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    thawa ltte ekai army eke ayayi yudda karanne, e degollo face to face bima diga wela adi 5k withara aatha idan thuwakku walin face to face wedi thiyagannawa kiyalai hithan hitiye :eek::baffled:

    gewal laga ape durin naadayo wena polisiye uncle kenek maruna porage jeep ekata attack karala lte eke un jaffna waladi, jeep ekata bomba thiyala bombe blast unata passe un awilla athule idapu ayata thiyala gihin :sorry: anna eda thamai yudda karanawa kiyanne mokakda kiyala meter une. pettiya open karala thibbeth bageta ban :(
    adenawa eka mathak weddith :(
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    උඩ යවන චන්ද්‍රිකා කියන්නේ අප රටේ ජනාදිපති කියල :yes:
    පස් මහා බැලුම් කියන්නේ පාට 5 ක් කියල හිතාගන් මම 8 වසරදී දහම් පාසල් විබගෙටත් ලිව යකෝ :D

    මතක් වනකොට පට්ට හිනා යකෝ

    අඩෝ දාපන් පහක් ....පොඩි කාලේ දහම් පාසල් විභාගෙට අහල තිබුණා පස් මහා බැලුන් මොනාද කියල මමත් ලිව්වා නිල් බැලුම් , රතු බැලුම් කියල පාට පහක බැලුම් ........
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    මම පොඩි කාලේ හිතාගෙන හිටියෙ කෝච්චි පාරට පොඩි ගලක් තිබ්බම කෝච්චිය පෙරලෙනවා කියලා ......මේ වැඩේ මම කරන්නම හිතාගෙන හිටියේ ....ඊට පස්සේ හිතුනා කෝච්චිය පෙරලුනාම රෑට news වලට මාව පෙන්නලා මගේ නම කියල මම හින්දා කෝච්චිය පෙරලුනා කියයි කියල .........:lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම පොඩි කාලේ හිතාගෙන හිටියෙ කෝච්චි පාරට පොඩි ගලක් තිබ්බම කෝච්චිය පෙරලෙනවා කියලා ......මේ වැඩේ මම කරන්නම හිතාගෙන හිටියේ ....ඊට පස්සේ හිතුනා කෝච්චිය පෙරලුනාම රෑට news වලට මාව පෙන්නලා මගේ නම කියල මම හින්දා කෝච්චිය පෙරලුනා කියයි කියල .........:lol::lol:

    දාපන් පහක්. :lol:
    මාත් ඔය වැඩේ කරලා බලන්න හිටියා. හැබැයි ටිකක් ලොකු කළු ගලක් තියලා.
     
    Jun 29, 2016
    1
    1
    0
    අපේ අක්කල එහෙම කඩේ ගියාම අරං එන, අර පැකට් වල තියෙන්නෙ මොනාද කියල මාර කුතුහලයක් තිබුණා.. රෝස පාට කොලේ ඔතල තියෙන්නෙ බිස්කට් කියල හිතං හිටියෙ..
     
    • Like
    Reactions: Roxxx

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,033
    113
    Colombo
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    math ehemai ban :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඉස්සර හිතං හිටියෙ හීන කියන්නෙ මොනා හරි පිලිමයක් වගේ දෙයක් කියල :sorry: :sorry:
    හීනෙන් අරය දැක්ක මෙයා දැක්ක කියනකොට මං හිතුවෙ කාමරේ බිත්තයක් ගාව ඒ මනුස්සයගෙ පිලිමයක් පේනව කියල :sorry: :sorry:
    අවුරුදු 3 දි විතර :sorry: :sorry:
    ඒ වෙනකොට මතක තරමිං හීනයක් දැකල තිබ්බෙ නෑ :no: :no: