පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් තියනවා ඒකට

heshanlk

Active member
  • Dec 28, 2018
    188
    31
    28
    පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් තියනවා ඒකට

    මචන්ලා පොඩි හෙම්බිරිස්සාවක් හැදීගෙන එනවා වගේ ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බන්න කියලා හිතුවේ ඒකට ගෙදර තියන වෙනිවැල් ගැට ටිකකුයි තිප්පිලි පොඩ්ඩක් හම්බ උනා ඒ ටිකයි දාලා තම්බන්නද. කමක් නැහැ නේද ?
     
    onna babo

    Member
    Mar 26, 2019
    12
    0
    0
    Humm

    මිරිස් තුනපහ කරද මුංගු අහුරකුත් දාපන් සෙම කැපිල යන්න :lol::lol::lol:
     
    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    kottamali kabale badala weniwal gata ekka tambala bonna mn bonawa

    kottamali kabala badala ganne natnm sema wadi wena nisa
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    Amu eguru seetalai.

    Link peyawa bonna
    මම ගිහිල්ලා බෙහෙත් කඩෙන් වේලිච්ච ඉඟුරු ටිකක් ගෙනාවා.
    A ban dan Kassa Hembirissawatath thread daanawada?
    කැස්ස හෙම්බිරිස්සාවට ත්‍රෙඩ් දාන්න මට පිස්සු නෑ උපදෙසක් ගන්නයි ත්‍රෙඩ් එක දැම්මේ:(:(:(
    කසාය පැකට් food city, keeels වල තියනවා
    තැන්කු බන් දැන්නම් යන්න බැහැ එක පාරක් ගිහිල්ලා වේලිච්ච ඉඟුරු ගෙනාවා බලමුකෝ මේක බීලා.
    මිරිස් තුනපහ කරද මුංගු අහුරකුත් දාපන් සෙම කැපිල යන්න :lol::lol::lol:
    :frown::frown::growl::growl::angry::angry:
    kottamali kabale badala weniwal gata ekka tambala bonna mn bonawa

    kottamali kabala badala ganne natnm sema wadi wena nisa
    iguru kottamali biwwat aulk na
    ඔව් මමත් බැදලා තමයි ගන්නේ. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, තිප්පිලි(ප්‍රශ්නේ තියෙන්නේ සහෝ මේ හතර එකට දාලා තම්බලා බිව්වොත් අවුලක් වෙයිද කියලා
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මට දැනගන්න ඕනේ මේ හතර(ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, තිප්පිලි) එකට බිව්වොත් අවුලක් වෙයිද කියලා එච්ච්රයි. :yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මට දැනගන්න ඕනේ මේ හතර(ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, තිප්පිලි) එකට බිව්වොත් අවුලක් වෙයිද කියලා එච්ච්රයි. :yes::yes::yes:
    තිප්පිලි නම් ඕන නෑ
    ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තුන ඇති...
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    තිප්පිලි නම් ඕන නෑ
    ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තුන ඇති...
    එහෙමද සහෝ, එහෙනම් නිදාගන්න ඉස්සෙල්ලා බොන්න තව ටිකකින් තියන්න ඕනේ. තැන්කු. :)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    එහෙමද සහෝ, එහෙනම් නිදාගන්න ඉස්සෙල්ලා බොන්න තව ටිකකින් තියන්න ඕනේ. තැන්කු. :)
    ඕව බීලා, හොඳට ඔළුව වහගෙන නිදාගන්න. :yes::yes::yes: