මම ගිහිල්ලා බෙහෙත් කඩෙන් වේලිච්ච ඉඟුරු ටිකක් ගෙනාවා.Amu eguru seetalai.
Link peyawa bonna
කැස්ස හෙම්බිරිස්සාවට ත්රෙඩ් දාන්න මට පිස්සු නෑ උපදෙසක් ගන්නයි ත්රෙඩ් එක දැම්මේA ban dan Kassa Hembirissawatath thread daanawada?



තැන්කු බන් දැන්නම් යන්න බැහැ එක පාරක් ගිහිල්ලා වේලිච්ච ඉඟුරු ගෙනාවා බලමුකෝ මේක බීලා.කසාය පැකට් food city, keeels වල තියනවා
මිරිස් තුනපහ කරද මුංගු අහුරකුත් දාපන් සෙම කැපිල යන්න![]()






kottamali kabale badala weniwal gata ekka tambala bonna mn bonawa
kottamali kabala badala ganne natnm sema wadi wena nisa
ඔව් මමත් බැදලා තමයි ගන්නේ. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, තිප්පිලි(ප්රශ්නේ තියෙන්නේ සහෝ මේ හතර එකට දාලා තම්බලා බිව්වොත් අවුලක් වෙයිද කියලාiguru kottamali biwwat aulk na
තිප්පිලි නම් ඕන නෑමට දැනගන්න ඕනේ මේ හතර(ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, තිප්පිලි) එකට බිව්වොත් අවුලක් වෙයිද කියලා එච්ච්රයි.![]()
එහෙමද සහෝ, එහෙනම් නිදාගන්න ඉස්සෙල්ලා බොන්න තව ටිකකින් තියන්න ඕනේ. තැන්කු.තිප්පිලි නම් ඕන නෑ
ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තුන ඇති...

ඕව බීලා, හොඳට ඔළුව වහගෙන නිදාගන්න.එහෙමද සහෝ, එහෙනම් නිදාගන්න ඉස්සෙල්ලා බොන්න තව ටිකකින් තියන්න ඕනේ. තැන්කු.![]()


