පොඩි කිව්වට ලොකු සීන් 1ක්...

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මාත් ගත්තා වෙඩිම.
    මට ගිය 4ක්
    දැනට දවස් 12 යි බැදලා .

    1. දෙපැත්තෙන් දෙපාරකට ගන්න එක තමා හොද. මොකද සල්ලි ඇති නැති නිසා. උන්ගේ එක හොදට ගන්න දීපන්. උබේ එක පොඩියට ශේප් එකේ ගනින් . මම ගත්තේ ගෙදර.

    2. උබ විශ්වාස කරන එකක් නැ මම ගත්තා ප්ලේට් එක 1000 ගානේ. සුපිරිම බඩු . අතුරුපස 5 ක් එක්ක. ඒ වගේම ලයිට් ඕපන් VIP හට් එකක් ගැහුවේ. යාලුවෙක් කරලා දුන්නේ කසුන් කියල.

    3. වයිපරේ හොටෙල් පැත්තේ නිසා හොටෙල් එකක් හම්බුනා නිකං වගේ. (Nature Lovers resort (සුපිරි පොට් එකක්))

    4. පොටෝ ටික ගහල දුන්නා එකෙක් රුපවාහිනී එකේ යාලුවෙක්.

    5. අරක්කු සමග අනික් ටික නම් මල්ලි අරං දුන්නේ. එකට වැඩිම උනොත් 1.5 යයි

    6.කේක් බඩු ගෙනල්ලා හදාගන්න. පෙටා වල ගබෝස් ලෙන් එකේ තියනවා. ඕනේ නම් ලිස්ට් එක දෙන්නම්. හදන කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්. කාර්ඩ් කේක් බොක්ස් වගේ ඒවත් එහෙන්ම ගන්න පුළුවන්. ඕනේ නම් 15000 ක් යයි.

    7. මම ඇදුම් ඔක්කොම ඉන්දියාවෙන් ගෙන්නුවා. මෙහෙ විල්ස් එකේ 80 ක් කිව්වා . first Fit on එකට 30 ක් ඉල්ලුව එක මම 20 කට ගෙන්නුවා. එකෙන් සැහෙන්න සල්ලි ඉතුරු උනා

    හොදට කරගන්න. කිසිම දෙයක් ඕනෙවට වඩා හිතට ගන්න හොද නැ. හැම දේම පලන් කරන්න ඕනේ. යන වියදම් ගත්ත ගණන්. estimate cost එකක් වගේ දේවල්.


    සුබ මංගලම්

    p60b2YocLITER6p34sTG8Ien0i2AFeC788SKg45yNTyjumpQTWXYAn0HTCyZFvenxBlFFC_cC10Mmm0=w1366-h609-rw

    thanks bro.....
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කීයක් වගේ යයිද?

    raththran gana dan nnha bn pawuma 47k da koheda podi ekek nam bgayak hari dan


    kelleghe malli kenk nam awulk nha nathnam kellatath hoda nathi wei


    hettiweediye mallika muthukaruppan hodai nathnam ukas wena ekak hoyaganna puluwannam gana adu wei
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කියෙව්වා.. ඔබතුමාට බොහොම පින්......
    සාරිය මම අරන් දෙන්න ඕනනෙ... කීයක් විතර යයිද?

    සාරියක් 15-30 වගේ ගාණකට සාමාන්‍ය මට්ටමක එකක් ගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒවා මහල හැට්ට මහල ගන්න තව 8-10 ක් යනවා අනිවා ඩ්‍රෙස් මේකින් කරන එකීට..
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    උබ වෙඩීන් ගැන දන්නෙම නැ වගේ. හෝල් එකටයි, කැම ටිකටයි බර ගානක් යනවා. බොන්නත් දෙනව නම් ඒකට තව ගානක් යනවා, ඒවට බයිට් ඕනි ඒකට තව ගානක් යනවා.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හොදට ප්ලෑන් කලොත් ලස්සනට වැඩේ කරගන්න ඔය ගාන හොදටම ඇති .., ලොකු දේවල් වලට යන්න එපා ,අවම විදියට යන්න ,
    එක දවසේ වෙඩින් පන්ෂන් එකක් ගන්න
    බොන්න දෙනකොට බාර් එකක් විධියට හදලා දෙන්න ,
    (ලක්ෂ 4 ක් වත් සෙට් කරගන්න බලන්න )
     
    Last edited:
    • Like
    Reactions: Panditha 90

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    dekama eka dawase ganinko ban. sahenna ithuruwak thiyenawa. invite karanakota puluwan tharam aduwen ganna balanna.

    කෙල්ලට නේ සල්ලි තියනවා කිව්වේ: එක දවසේ ගන්න එක උබට හරි නා බන්. කොහොමත් වෙඩින් එක කෙල්ලගේ පැත්තෙන්නේ. එකම දවසේ ගත්තොත් උබ නිකන් ඒ ගොල්ලන්ගේ රීම් එකෙන් දුවල ෂේප් වෙන්න වගේ: එත් එහෙන් එහෙම අවුලක් නැත්තම් බලන්න:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මමත් මුද්ද නෙවී සල්ලි දුන්නේ.. වයිෆ්ගෙ පැත්තෙන් බොරු මුද්දක් මගෙ අතට දුන්න චාරිත්‍රය විදියට දාන්න කියලා. ඒක අන්ඩස්ටෑන්ඩින් තමයි

    මට අලුතෙන් ගත්ත සුදු ශර්ට් එකක් තිබ්බ, දෙවනි දවසට කලු ශර්ට් එකත් තිබ්බ. කෝට් රෙන්ට් එකට. බෙර ගැස්සුවේ නෑ. එන අයට හොදට කන්න බොන්න දෙන්නයි මට ඔනකලේ.ඒකදුන්න.
    ටෝටල් ක්‍රවුඩ් එක 220. වී ඇන් ඒ විස්කි 18ක් ගියා. බයිට් දුන්න ගමකට. ඕපන් බාර් දුන්නනම් තව බෝතල් ඉතුරු වෙනව, ඒත් බොන අයට ෆන් එකක් නෑ.

    වයිෆ්ට සාරිය 15-20කට වගේ ගන්න පුලුවන්ලු, පිට කොටුවෙන් බලපන්, කඩවත කැන්ඩි එකේත් හොදයිලු.

    ලෝකෙ මිනිස්සු කියන කතා නවත්තන්න බෑ, එහෙම කිව්ව කියලා උන්ට බයේ අපිට නයවෙලා තව බන්කොලොත්වෙන්නත්බෑ.කොහොමත් වෙඩින් එකෙන් පස්සේ අවුරුද්දක්වත් රිම් තමයි.

    වෙඩින් එක ඉවර උනාම අයේ පාටි සෙට් කරගන්න එපා..
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    උබේ ටෝටල් ක්‍රවුඩ් එකෙන් 2000 ගානේ වත් ලැබෙයිනේද?
    ඒක ඒවිදියටම ගන්නනම් කන්න බොන්න දෙන ඒවා චොර කරගන්න එපා. නොබොන එවුන්ටත් බයිට් දීල සොෆ්ට් ඩ්‍රින්ක් දීපන්.අපි වෙඩින් එකේ ලාබ හොයන්න යන්න ඕනිනෑ, නමුත් ඒවගේ වෙලාවක පාඩු උනොත් තවත් නස්තාර්.මොකද ඒවගේ වෙලාවක අපි ගෙවල් දොරවල් හදන්න වියදම් කරලත් නයවෙලනේ ඉන්නේ.3.5 - 4 ලැක්ස් වලින් වැඩේ රන් කරන්න පුලුවන්.ඒකෙන් 2 ලැක්ස් විතර අයේ උබට ලැබෙයි.



    ඔක්කොම බයිට් ගෙදර හදන්න පුලුවන්.කෝකියා අන්තිම මොහොතේ ආවේනෑ නෑදෑයෝ ටික තම බයිට් හැදුවේ පාන්දර ජාමේ. ඔය ඕව දන්න අසල් වැසියෙක් සෙට් කරගනින්, ආමි හෝ පොලිසියේ ඕවා නියමෙට දන්න අය ඉන්නවා
    මම ඇපල් දුන්න ගෙඩි 50ක් ( කොල . එකක් 30 යි )
    එලවලු තැම්බුව.
    ගෙදර අය කඩලත් හදලා.
    මම මික්ස්චරුත් ගෙනත් තිබ්බේ ටිකක්.

    මේ ඔක්කොම දෙන්න ඔනි නෑ.



     
    Last edited:
    • Like
    Reactions: Panditha 90

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    න්න මගෙ වෙඩිම සාර්තකව තිබ්බා හොදේ.................... උදව් කරපු හැමෝටම බොක්කෙන්ම ස්තුතී!!!!!!!!!!.................................:P:P:P:P:P:D:D:D:D:D
     
    Last edited: