පොඩි කොල්ලගේ චැනල් එක මරු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama

    ටයර් එකක් ඕනා.

    Sad Doctor Who GIF
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,430
    113
    තාත්තලගෙ ගමේ රත්නපුරේ ඉන්නව බං කූඩැල්ලො
    අර ගල්ලෑල්ල කියන හරියෙ

    ඒ කූඩැල්ලොයි, මේ දිය කූඩැල්ලොයි වෙනස්ද?
    ඔව්. මං දන්න විදියට කූඩැල්ලො වර්ග 3ක් ඉන්නව.(තව ඉන්නවද, හඳුන්වන නම් හරිද දන්නෑ.)ගොඩ කූඩැල්ලො, බෙහෙත් කූඩැල්ලො-මුනුත් ඉන්නෙ වතුරෙ, දිය කූඩැල්ලො. දිය කූඩැල්ලො හරියට බෝල්පොයින්ට් පෑනක් විතර ඇති. හරියට දත ගැහුවොත් ලේනව සෑහෙන්න වෙලා යනකං. අපි කරන්නෙ මකුළු දැල් ටිකක් අරන් තුවාලෙ තියනව. එතකොට ලේ නවතිනව.