පොඩි ගණිත ගැටළුවක්

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    පොඩි ගණිත ගැටළුවක්

    ඔන්න යාලුවෝ 3දෙනෙක් හොටලෙකට ගියාලු අප්ප කාල ප්ලේන් ටී බොන්න. කාල ඉවර උනාම වේටර්කාරය රුපියල් 250ක බිලක් ගේනවලු. යාලුවෝ තුන්දෙනා සීය සීය දාල රුපියල් 300ක් දුන්නම වේටර්කාරය රුපියල් 10 කොල 5ක් ඉතුරු ගෙනත් දුන්නලු. මුන් තුන්දෙනා රුපියල් 10 ගානේ අරගෙන ඉතුරු 20 ටිප් එකට වේටර්ට දුන්නලු.

    දැන් මේකයි ප්‍රශ්නේ.

    එක්කෙනෙක් රුපියල් 100 ගානේ දීල රුපියල් 10 ගානේ ඉතුරු ගත්තම එක්කෙනෙක්ගෙන් වියදම් වෙලා තියෙන්නේ රුපියල් 90යි.
    වේටර්ගේ ටිප් එක රුපියල් 20.

    90*3 = 270
    270 + 20 = 290

    ඉතුරු රුපියල් 10ට මොකද උනේ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    250 න්3 න් බෙදන්න බෑනේ ඒ කියන්නෙ මුන් කාබ්පු බීපු ආකාරයට ගාණ වෙනස් වෙනව, එක්කො එකෙක් ප්ලෙන්ටි යක් බීල නෑ, එහෙම නැත්තං ආප්පයක් කාල නෑ, එත කොට ඉතුරු සමානව බෙදන කොට එක එකාගෙ වියදම් සමාන වෙන්න නෑ. ඒක හින්ද 270 සමානව 3 ට බෙදන්න බෑ, ඕක ප්‍රායෝගික ගැටළුවක්.:baffled:
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔන්න යාලුවෝ 3දෙනෙක් හොටලෙකට ගියාලු අප්ප කාල ප්ලේන් ටී බොන්න. කාල ඉවර උනාම වේටර්කාරය රුපියල් 250ක බිලක් ගේනවලු. යාලුවෝ තුන්දෙනා සීය සීය දාල රුපියල් 300ක් දුන්නම වේටර්කාරය රුපියල් 10 කොල 5ක් ඉතුරු ගෙනත් දුන්නලු. මුන් තුන්දෙනා රුපියල් 10 ගානේ අරගෙන ඉතුරු 20 ටිප් එකට වේටර්ට දුන්නලු.

    දැන් මේකයි ප්‍රශ්නේ.

    එක්කෙනෙක් රුපියල් 100 ගානේ දීල රුපියල් 10 ගානේ ඉතුරු ගත්තම එක්කෙනෙක්ගෙන් වියදම් වෙලා තියෙන්නේ රුපියල් 90යි.
    වේටර්ගේ ටිප් එක රුපියල් 20.

    90*3 = 270
    270 + 20 = 290

    ඉතුරු රුපියල් 10ට මොකද උනේ?

    Confusing:lol:
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14

    :lol::lol::lol:කොහෙද ඉස්කෝලේ ?:lol::lol::lol::lol:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    othana 270 kiyanne sampurnayen wiyadam wechcha ganane okata aith 20 k ekathu karanne mona ehekatada ? Uba patalawala wikarayakne ahala thiyenne!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න යාලුවෝ 3දෙනෙක් හොටලෙකට ගියාලු අප්ප කාල ප්ලේන් ටී බොන්න. කාල ඉවර උනාම වේටර්කාරය රුපියල් 250ක බිලක් ගේනවලු. යාලුවෝ තුන්දෙනා සීය සීය දාල රුපියල් 300ක් දුන්නම වේටර්කාරය රුපියල් 10 කොල 5ක් ඉතුරු ගෙනත් දුන්නලු. මුන් තුන්දෙනා රුපියල් 10 ගානේ අරගෙන ඉතුරු 20 ටිප් එකට වේටර්ට දුන්නලු.

    දැන් මේකයි ප්‍රශ්නේ.

    එක්කෙනෙක් රුපියල් 100 ගානේ දීල රුපියල් 10 ගානේ ඉතුරු ගත්තම එක්කෙනෙක්ගෙන් වියදම් වෙලා තියෙන්නේ රුපියල් 90යි.
    වේටර්ගේ ටිප් එක රුපියල් 20.

    90*3 = 270
    270 + 20 = 290

    ඉතුරු රුපියල් 10ට මොකද උනේ?

    වීරවංශගෙන්ද ගණන් ඉගෙන ගත්තේ??? :lol::lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයි යකෝ 270 ඇතුලේ වේටර්ගේ ටිප් එකත් තියෙනවනේ... (250+20=270) ඉතිරි රුපියල් 30 නේ අරුන් තුන්දෙනා බෙදාගත්තේ.....

    ඔයිට හොඳයි උඩ දෙකට යට දෙක කපාගෙන පොරවාගෙන බුදියගනින්
     
    Last edited:

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    270 කියන්නේ බිල + වේටර් ටිප්

    270 ට වේටර් ගේ ටිප් එකත් එකතුවෙලා තියන නිසා ආයි පාරක් ඒකම එකතු කරන්න බෑ.

    othana 270 kiyanne sampurnayen wiyadam wechcha ganane okata aith 20 k ekathu karanne mona ehekatada ? Uba patalawala wikarayakne ahala thiyenne!

    පොඩි පුතා;18894830 said:
    Yako 90*3=270 thamai e kiyanne 250 + 20
    Ithuru 30 thamai beda gatte
    250+20+30=300 koheda 10k. Adu

    ඇයි යකෝ 270 ඇතුලේ වේටර්ගේ ටිප් එකත් තියෙනවනේ... (250+20=270) ඉතිරි රුපියල් 30 නේ අරුන් තුන්දෙනා බෙදාගත්තේ.....

    ඔයිට හොඳයි උඩ දෙකට යට දෙක කපාගෙන පොරවාගෙන බුදියගනින්

    පිළිතුර සොයාගත් සියලු දෙනාට මගේ හද පිරි සුභාසිංශන !!!!!!!!!!!!!!!