ඉතුරු රුපියල කෝ ?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක මුගේ ගානක් නෙමෙයි..FB එකේ එහෙමත් තිබුනා...Tricks තියෙන්නේ..
    9 x 3 = 27 කියලා ගත්තොත් මේ ගාන ඇනෙනවා.
    3 x 10 = 30 කියලා තවත් අනනවා..
    ඒ කතාව නොකියා හිටියනම් කට්ටිය ඕක හදනවා..ඒ නිසා අන්තිම මොහොතේ..යන කට්ටියට යන්න කියලා වැරදි පාරක් පෙන්නනවා..
    GOOD POST
    REP+++ added
     

    gayanlng

    Member
    Jun 18, 2010
    7
    0
    0
    යාලූවො තුන් දෙනාගෙ වියදම රු27 ඒක එන්නෙ වේටර්ට දුන්න රු 2ත් එක්ක
    27 එන්නෙ මෙහෙමනෙ, කෑමට රු25 + වේටර්ට රු2
    27 තුනට බෙදපුවාම 9 කියන්නෙ වේටර්ට දුන්න 2ත් එක්ක,
    ඉතුරු රු3 තුනට බෙදාගන්නව ආයෙ මොකටද වේටර්ගෙ රු2 ඒකට එකතු කරන්නෙ.