පොඩි ගතියක් එනව

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෝම්බි කාලෙට නම් එන්නේ මහා මුසල මුස්පේන්තු ගතියක්.

    නත්තල් / ඖරුදු / වෙසක් කාල වලට පරිසරයත් ප්‍රසන්න වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    නෝම්බි කාලෙට නම් එන්නේ මහා මුසල මුස්පේන්තු ගතියක්.

    නත්තල් / ඖරුදු / වෙසක් කාල වලට පරිසරයත් ප්‍රසන්න වෙනවා

    :lol:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    nativity-wallpaper.jpg

    :cool: :cool: :cool:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    office එකට ආව තමයි බං ඒ ගතිය දැනෙන්නේ නැත්තං එළියට බැස්සම යාපනෙ ගියා වගේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර නත්තල් ගතිය දැනුනෙ ටීවි එකේ හෝම් අලෝන් පෙන්නද්දි :sorry: :sorry:
    දැන් ටීවී බලන්නැති නිසා දැනෙන්නෑ :no: :no:

    ඇයි කුකුලෝ ඉස්සර නෙවෙයි දැනුත් නත්තල් තියා මොන උත්සවයක් උනත් දැනෙන්න ගන්නේ ටීවී චැනල් වල අර එක එක intro යනකොට තමයි :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි කුකුලෝ ඉස්සර නෙවෙයි දැනුත් නත්තල් තියා මොන උත්සවයක් උනත් දැනෙන්න ගන්නේ ටීවී චැනල් වල අර එක එක intro යනකොට තමයි :dull:

    එහෙම නෙමේ බං මම කියන්නෙ දැන් අපිට අවුරුද්ද එහෙම ටීවී නැතුවත් දැනෙනවනෙ ගෙවල් සුද්ද කරනව මකුළු දැල් කඩනව එක එකා කොකිස් අච්චුව ඉල්ලං යන්න එනව :angry: :angry:
    නත්තල එහෙම දැනෙන්න මේ පැත්තෙ කවුරුත් නත්තල් සමරන අය නෑනෙ :no: :no:
    ඉතිං පොඩි කාලෙ නං නත්තල් දැනුන හෝම් අලෝන් පෙන්නද්දි :sorry: :sorry:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    එහෙම නෙමේ බං මම කියන්නෙ දැන් අපිට අවුරුද්ද එහෙම ටීවී නැතුවත් දැනෙනවනෙ ගෙවල් සුද්ද කරනව මකුළු දැල් කඩනව එක එකා කොකිස් අච්චුව ඉල්ලං යන්න එනව :angry: :angry:
    නත්තල එහෙම දැනෙන්න මේ පැත්තෙ කවුරුත් නත්තල් සමරන අය නෑනෙ :no: :no:
    ඉතිං පොඩි කාලෙ නං නත්තල් දැනුන හෝම් අලෝන් පෙන්නද්දි :sorry: :sorry:

    :yes: :yes: :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොඩි නත්තල් ගතියක් ඇඟට දැනෙනව නේ.. :cool:

    දැන් උඹගෙ කලවයසත් හරි නේද? ඉක්මනට පෙළවහක් කරගනින්. ඊට පස්සෙ නත්තලට විතරක් නෙමෙයි මාස දොළහෙම ජිංගල් බෙල් තමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර මේ කාලෙ වගේ වෙනකොට පොල් තෙල් බෝතල් පිටිං මිදෙනව :sorry: :sorry:
    මට මතකයි ආච්චි පහන තියන්න කලිං හවසට පොත්ගෙල් බෝතලේ අරං ගිහිං ලිපට අල්ලං ඉන්නව ටිකක් වෙලා :yes: :yes:
    දැන් මිදිච්ච පොල් තෙල් බෝතලයක් ආසාවට දකින්න නෑ :no: :no:
    එක්කො ඉස්සර තරං රත් වෙන්නෑ නැත්තං දැන් පොල්තෙල් වෙනුවට තියෙන්නෙ වෙන ජරාවල් ඒව මේ සීතලට මිදෙන්නෑ :no: :no: