නෝම්බි කාලෙට නම් එන්නේ මහා මුසල මුස්පේන්තු ගතියක්.
නත්තල් / ඖරුදු / වෙසක් කාල වලට පරිසරයත් ප්රසන්න වෙනවා
නත්තල් / ඖරුදු / වෙසක් කාල වලට පරිසරයත් ප්රසන්න වෙනවා
නෝම්බි කාලෙට නම් එන්නේ මහා මුසල මුස්පේන්තු ගතියක්.
නත්තල් / ඖරුදු / වෙසක් කාල වලට පරිසරයත් ප්රසන්න වෙනවා

සීතලට නෙමේ බං....
මේ කාලෙට ඒ වෙනස දැනෙන එවුං දන්නව

ඔව් සිරාවට වෙනදට වඩා ජුංඩා නගිනවා. අත මැරුවත් පට ගාලා බඩු යනවා. පට්ට වෙනසක් දැනෙනවා තමයි.![]()

ඉස්සර නත්තල් ගතිය දැනුනෙ ටීවි එකේ හෝම් අලෝන් පෙන්නද්දි![]()
දැන් ටීවී බලන්නැති නිසා දැනෙන්නෑ![]()
![]()

ඇයි කුකුලෝ ඉස්සර නෙවෙයි දැනුත් නත්තල් තියා මොන උත්සවයක් උනත් දැනෙන්න ගන්නේ ටීවී චැනල් වල අර එක එක intro යනකොට තමයි![]()

එහෙම නෙමේ බං මම කියන්නෙ දැන් අපිට අවුරුද්ද එහෙම ටීවී නැතුවත් දැනෙනවනෙ ගෙවල් සුද්ද කරනව මකුළු දැල් කඩනව එක එකා කොකිස් අච්චුව ඉල්ලං යන්න එනව![]()
![]()
නත්තල එහෙම දැනෙන්න මේ පැත්තෙ කවුරුත් නත්තල් සමරන අය නෑනෙ![]()
ඉතිං පොඩි කාලෙ නං නත්තල් දැනුන හෝම් අලෝන් පෙන්නද්දි![]()
![]()

office එකට ආව තමයි බං ඒ ගතිය දැනෙන්නේ නැත්තං එළියට බැස්සම යාපනෙ ගියා වගේ.

පොඩි නත්තල් ගතියක් ඇඟට දැනෙනව නේ..![]()