පොඩි ජොබ් එකක් තියෙනවා

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පොඩි ජොබ් එකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවනම් apply කරන්න පුළුවන්. රාජගිරිය තියෙන Apartment එකක Laundry Outlet එකක ඉඳන්, එන ඕඩර්ස් බාර ගන්න තියෙන්නේ. Rs.20,000 පඩිය. OT තියෙනවා. උදේ 11 ඉඳන් රැ 8 වෙනකන් ඉන්න ඕනේ. රාජගිරිය අවට කෙනෙක් නම් වඩා හොඳයි. පඩිය පොඩ්ඩක් අඩුයි තමයි. ඒත් ජොබ් එකක් නැතුව ඉන්න කෙනෙක්ට මේකත් වටී කියලා හිතෙනවා. විශේෂයෙන් මේ කාලේ. කැමති කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    hina neme meka krnna plwn nam maru bn @AnuradhaRa uba mkd kynne

    try krpn at least padiya wadak na

    tikak innakota ubatama asa hithei
    ow ban mamath dannawa. mage yaluwek ge business ekak. me dawas wala okkoma watilane ban. ekai case eka. Job ekak nathuwa inna kauru hari innawanam kiyala thamai meka damme
    hodata thiyei, oka laundry eke redi wala aguru kaalakin calculus, limits ganan hadai.
    kindi demma newe uta mekawath karaganna hiteine kyla mention kre bn.
    dn 38k welath thma mokawathma nene.
    mehema deyakwath karanna gattot den inna widihata wda hodata idiwi.

    *hebei u mekath ane be bn gala atha ariyoth mn nm aye mention krnne ne job thread waladi nm.
    hemadetama be gaga hitiyoth mnawd bn karann puluwn munssyekta me loke
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    kindi demma newe uta mekawath karaganna hiteine kyla mention kre bn.
    dn 38k welath thma mokawathma nene.
    mehema deyakwath karanna gattot den inna widihata wda hodata idiwi.

    *hebei u mekath ane be bn gala atha ariyoth mn nm aye mention krnne ne job thread waladi nm.
    hemadetama be gaga hitiyoth mnawd bn karann puluwn munssyekta me loke

    sira sira ekenma bn
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @RandomGuy menna umbata galapenawa

    ඕක හරියන්නේ නාකි වෙලා දවස් කුලියට නෙට් එකේ ෆෝරම් වල දේශපාලන ත්‍රෙඩ් ගහන එකෙක්ගේ පොඩි එකෙක්ට නෙවෙයිද බං?
    උඹ වගේ හිඟන්නෙක් ළමයෙක් හැදුව කියන්නේ ලෝකෙටම පුකේ ඇරිය වගේ වැඩක්. 😂