පොඩි ට්‍රිප් එකක් ගියා
පහුගිය දැසැම්බර් 23/24 ගෙදර කට්ටියත් එක්ක පොඩි trip එකක් ගියා.
අපේ root එක උනේ මහරගමින් පටන් අරන්
රත්නපුර,බලන්ගොඩ,බන්ඩාරවෙල,බදුල්ල,මහියන්ගනය,නුවර හරහා ආපහු මහරගම
යන ගමන් අතර මගදි ගත්ත ටිකක් කිරියෙ උන්ට බලන්නත් එක්ක දාන්න හිතුනා
තන්ගමලේ අභයභූමිය
ඇඩිසොන්ගෙ බන්ගලාව
ඇඩිසොන්ගෙ බොයිලේරුව
ඇඩිසොන්ගෙ පිනිමුවා සහ හිමකරත්තය
ආරුක්කු 9 පාලම බලන්න යනගමන්, මේ දිය ඇල්ලෙ වතුර කෙලින්ම පාර හරහ ගලන්නෙ
බෝගොඩ ලී පාලම හා ඒ අවට
තව තියෙනවා ලැබෙන ඉඩකඩ අනුව දාන්නම්