කොළඹ ජාතික රෝහලේ ඩොක්ට කපිලගෙ ක්ලිනික් එකේ ඉන්න අනිත් පොඩි ඩොක්ටලා මොකද කරන්නෙ? එයාලා MD එකට psychiatry කරන අය ද? කාලෙන් කාලෙට එයාලව මාරු කරනවා ද?