පොඩි නිවුස් එකක් ආවා
මහින්ද අනිවාර්යෙන්ම පරදිනවා.මේ පාර නෝ චාන්ස්.ආන්ඩුව සිංහල බෞද්ධ ප්රදේශවල කරපු සමීක්ෂන වාර්ථා වලින් මහින්දට දිනන්න පුලුවන් ප්රතිශතය අහලකටවත් යන්න බෑ.මේක නිසා පොර හෙට දවස ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වැඩි ඉඩ කඩක් තියෙනවා.ඇමතිවරු බර ගානක් මහින්දට කැමති නෑ.

Last edited: