පොඩි නිවුස් එකක් ආවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොඩි නිවුස් එකක් ආවා

මහින්ද අනිවාර්යෙන්ම පරදිනවා.මේ පාර නෝ චාන්ස්.ආන්ඩුව සිංහල බෞද්ධ ප්‍රදේශවල කරපු සමීක්ෂන වාර්ථා වලින් මහින්දට දිනන්න පුලුවන් ප්‍රතිශතය අහලකටවත් යන්න බෑ.මේක නිසා පොර හෙට දවස ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වැඩි ඉඩ කඩක් තියෙනවා.ඇමතිවරු බර ගානක් මහින්දට කැමති නෑ.
 
Last edited:

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්ද පරදිනවනම් තමයි...එත් උබේ බේගල් අහලම එපා වෙලා බන් .....
     
    පාර්ලිමේන්තුව දැන් විසිරෙව්වොත් තව සෙට් එකක් මහින්දත් එක්ක තරහ වෙනවා. මොකද විශ්‍රාම වැටුප් වරප්‍රසාදය ගන්න අවම වශයෙන් අප්‍රේල් වෙනකන් සේවය කලයුතු පිරිසක් ඉන්නව. උන් ඒක නැතිවෙනවට කොහෙත්ම කැමති නෑ. මේ පාර රජා check mate වගේ
     

    hasith_dim

    Member
    Jan 7, 2015
    16
    1
    0
    මු පාර්ලිමේන්තුව විසිරුවොත් ඉන්න එවුනුත් උදව් කරන්නේ නැහැ මොකද මේ අවුරුද්දේ අප්‍රේල් වල තමයි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට අවශ්‍ය අවම අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ.ඉතින් විසිරපු ගමන් අරුන්ගේ විශ්‍රාම වැටුප නැති වෙනවා.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මු පාර්ලිමේන්තුව විසිරුවොත් ඉන්න එවුනුත් උදව් කරන්නේ නැහැ මොකද මේ අවුරුද්දේ අප්‍රේල් වල තමයි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට අවශ්‍ය අවම අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ.ඉතින් විසිරපු ගමන් අරුණගේ විශ්‍රාම වැටුප නැති වෙනවා.

    මේ බල්ලන්ට අවුරුදු පහක් වැඩ කරලා පැන්ෂන් සල්ලි දෙන්නෙ මොකටද.කිසිම පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙකුට පැන්ෂන් එකක් දෙන්න එපා.ඒක හෙන ගහන අපරාදයක්.හොරා කනවා මදිවට තව පැන්ෂන් එකක් දීපල්ලකො.ඉන්දියාවේ මංත්‍රී කෙනෙකුට රුපියලක වැ‍ටුපක් මාසෙකට ගෙවන්නේ.ඕවා අහෝසි කරන්න තමයි වෙනසක් ඕන.
     

    hasith_dim

    Member
    Jan 7, 2015
    16
    1
    0
    මේ බල්ලන්ට අවුරුදු පහක් වැඩ කරලා පැන්ෂන් සල්ලි දෙන්නෙ මොකටද.කිසිම පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙකුට පැන්ෂන් එකක් දෙන්න එපා.ඒක හෙන ගහන අපරාදයක්.හොරා කනවා මදිවට තව පැන්ෂන් එකක් දීපල්ලකො.ඉන්දියාවේ මංත්‍රී කෙනෙකුට රුපියලක වැ‍ටුපක් මාසෙකට ගෙවන්නේ.ඕවා අහෝසි කරන්න තමයි වෙනසක් ඕන.

    එක හරි.එත් දැන් තියෙන විදියට අවුරුදු ගානක් රජයේ සේවකයෙක් කඹුරලා ගන්න විශ්‍රාම වැටුප මැරයෝ කුඩු කාරයෝ ඇවිල්ල අවුරුදු 5න් ගන්නවා.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පල යන්ඩ බොරු නොකියා... මේ දවස් කීපෙට තොගෙ බොරු දැකලම ඇතිවෙලා.. තවත් කෙබ්බ ඇදබෑවොත් මාත් කපනව රෙප්.හරියට දන්න දෙයක් විතරක් දාපන් :frown:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පල යන්ඩ බොරු නොකියා... මේ දවස් කීපෙට තොගෙ බොරු දැකලම ඇතිවෙලා.. තවත් කෙබ්බ ඇදබෑවොත් මාත් කපනව රෙප්.හරියට දන්න දෙයක් විතරක් දාපන්