පොඩි පටලැවිල්ලක් වුණා

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,741
    5,322
    113
    සල්ලි ඉල්ලුවෙත් නෑ...
    මම දුන්නෙත් නෑ...
    වාහනේ පදින්න ඉල්ලුවෙත් නෑ...
    මම අනුරාධව කොහෙටවත් ගිහින් ඇරලුවෙත් නෑ...

    අනුරාධ තමුන්ගෙ වාහනෙන් ආව... සුහදව කතාබහ කරල ආපු විදිහටම ගියා... එච්චරයි...
    මටත් ලැජ්ජයි එක එකා ගෙදරට ගෙන්නගෙන මට අහන්න වෙලා තියෙන කතා ගැන...
    උඹලගෙ වැඩ නිසා කිරියට ඒමත් තිත්ත වෙලා තියෙන්නෙ දැන්...
    ඔයා දැන් ලැජ්ජාවට නැ කියනව. ඔය එන්න කිරියට. ඔයාගේ එකම වැරැද්ද යුදාස්ව නොදැකපු එක.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    මොනවද පිස්සු කියන්නේ. ඇයි අරුන්ට බැන්නේ කිසි වැරද්දක් නැතුව. විශේෂයෙන්ම බග්‍ය මිසිට. උ උඹව ගෙදර එක්කන් ගිහින්, කන්න දීලා, වාහනේ පදින්නත් දීල. පස්සේ සල්ලි ඉල්ලුවහම සල්ලිත් දීල.
    අන්තිමේදී බල්ලට වගේ බැන්න.

    තෝ යකෝ කැරි සක්කිලි වැඩ නේ කරන්නේ. තොට හරි යන්නේ නැත්තේ ඔය නිසා වෙන්න ඇති. උදවු කරන මිනිස්සුට මේ විදියට සලකනවා ඇත්තේ..
    මට ඒ නුල එවපන් බලන්න. පකයගේ වැඩ කිඩ ටික බලන්නත් එක්ක
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,741
    5,322
    113
    මට ඒ නුල එවපන් බලන්න. පකයගේ වැඩ කිඩ ටික බලන්නත් එක්ක
    තිබ්බේ Stimulus mind and PHbagya කුහකයි කියල බැනල ත්‍රෙඩ් එකක් දාල. හැමෝම යුදාස් අනුරදගේ පුක පැලුවේ.
     
    • Haha
    Reactions: vito