පොඩි පස්නයක්😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු මිට්ටො එක්ක සුදු මහත්තුරු යාලුවෝ වෙනවද? වෙන්න බෑ. සුද්දො කීවට ඉන්දියන් කාරයෝ වත් වෙන්න ඇති 🤔
    ළමයි නිසා හිතෙනවට වඩා ගොඩක් අය සෙට්වෙනවා. ඉස්කෝලෙ යන්නෙත් එකට, කන්නෙත් එකට, නිදාගන්නෙත් එකට ක්ලබ් වල සෙල්ලං කරන්නෙත් එකට. ළමයින්ගේ යාලුවේ සෙට්වුනා කියන්නේ ගෙවල් නිකන් යුද්ද වගේ. මුන් ලොකු වුනාම නං බේරගන්න හම්බෙනන්නේ නෑ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?
    heta friday evening pub eke beer ekak gahana gaman ahala balanna life eka kmada kiala
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    උඹගේ ගෑණිට කියපං අරූගෙන් අයින්වෙන්න කියලා.
    රණ්ඩු ඔක්කොම ඉවරයි. මම උඹලව දන්න නිසයි කියන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    heta friday evening pub eke beer ekak gahana gaman ahala balanna life eka kmada kiala
    බලන්න ඕන. පුලුවන් තරන් බලන්නේ පාඩුවේ ඉන්න අනුන්ගේ ප්‍රශ්ණ දාගන්නේ නැතිව.
    මේ අපි හැදිල තියෙන හැටි. ප්‍රශ්ණ පෙනි පෙනි දැක්කේ නෑ වගේ ඉන්න බෑ.

    මේ මගේ සාමාන්‍ය ජීවිතය. බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නේ දැන්.🥴
    https://videos.dailymail.co.uk/vide...317345272/480x270_MP4_1280011845317345272.mp4
     
    • Like
    Reactions: tclanki

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
    ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.

    මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්‍රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
    ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.😐 ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.

    උඹළගේ අදහස මොකක්ද?
    Dont get involved ban... i thought u r smarter than this?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබ ඉන්න වෙලාවෙ පටන් ගත්ත රන්ඩුවට හේතුව මොකක්ද

    gaani pita pirimi inna weleta short ekak gahan salen ehaata mehaata yanawalu...

    muuth balala wade nondi wela dan.. :yes:

    muth oya wage seen walata maruwa... mathaka nadda dan tika kaalekata kalin swim pool eke video karala muuta suddiyo kunu harpen banala thibba...
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    දෙන්න දෙමහල්ලුන්ගේ ප්‍රශ්ණ වලට දෙයියොත් හොස්ස දාන්නේ නෑලු,මිනිස්සුන්ට මිනිස්සු එපා උනාම රණ්ඩු වෙන්න හේතු ඕන වෙන්නේ නෑ බන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    මොනාත් කියන්න යන්න එපා බන්. දෙන්නගෙන් කෙනෙක්ට වෙන කෙනෙක් ඇති. එක්කෝ සල්ලි ප්‍රස්න වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22