පොඩි පස්නයක්😐

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බලන්න ඕන. පුලුවන් තරන් බලන්නේ පාඩුවේ ඉන්න අනුන්ගේ ප්‍රශ්ණ දාගන්නේ නැතිව.
    මේ අපි හැදිල තියෙන හැටි. ප්‍රශ්ණ පෙනි පෙනි දැක්කේ නෑ වගේ ඉන්න බෑ.

    මේ මගේ සාමාන්‍ය ජීවිතය. බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නේ දැන්.🥴
    https://videos.dailymail.co.uk/vide...317345272/480x270_MP4_1280011845317345272.mp4
    nulen berune aroo
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ පවුල ගොඩ යවන්න ඉන්දිකේටර් ටිකක් වික්ක නම් හරි. 🤔
    ඉන්ඩිකේටර් විකුනලා මිනිස්සුන්ගෙන් ගුටිකාලා ගෑනිට නෝන්ඩි වෙච්ච සීන් එකක් කියලා හිතුවෙ, සුද්දෙක් කීවට වතිල ගැනද දන්නෙත් නෑ ඔය කියන්නෙ.
     
    • Haha
    Reactions: Candid-B

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    බලන්න ඕන. පුලුවන් තරන් බලන්නේ පාඩුවේ ඉන්න අනුන්ගේ ප්‍රශ්ණ දාගන්නේ නැතිව.
    මේ අපි හැදිල තියෙන හැටි. ප්‍රශ්ණ පෙනි පෙනි දැක්කේ නෑ වගේ ඉන්න බෑ.

    මේ මගේ සාමාන්‍ය ජීවිතය. බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නේ දැන්.🥴
    https://videos.dailymail.co.uk/vide...317345272/480x270_MP4_1280011845317345272.mp4
    opinion denna epa nikan life eka kmada kiala kata karanna
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අහක යන ලබ්බක් ඔළුවේ දාගෙන පුකේ ටිංකිරි ගාගන්නේ නැතුව හිටු.
    අර කිව්වා වගේ දැක්කේ නෑ වගේ හිටපන්.
    ඕවා විසඳන්න ගිහින් සමහරවිට උඹට මෙහෙම වෙන්නත් ඉඩ තියෙනවා.

    febrio-de-zoysa.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22