පොඩි පස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මට හිතෙනව අලුත් msi board එක සෙට් කරපු දවසෙ ඉදල processor fan එක හැම තිස්සෙම ටොප් ස්පීඩ් එකෙන් කැරකෙන්නෙ කියල. අඩු වැඩි වෙන්නෙ නෑනෙ...
    3050 rpm ක් විතර කොයි වෙලේත්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Ade casing eka aragena Uba okath balan innawada mcn.
    Mage nam gal Tik wela duma danakal MN weda
    නෑ බං ෆෑන් එකේ සද්දෙ කනට ඇහෙනව 😅 හෝ ගාල කොයි වෙලේත්
    ඒකයි මං බැලුවෙ
    Speccy එකෙන් වෙන දෙයක් බලන්න ගිහින් නිකමට ෆෑන් ස්පීඩ් එක බැලුව අම්මට සිරි 3000 යි දිගටම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,845
    1
    60,707
    113
    Mother Earth
    උබ CPU FAN කියන තැනට නේද MB port eke cpu fan එක ගැහුවෙ ? නැත්තන් ඉතින් control එකක් නෑ. 3000rpm තමයි. ෆෑන් එක කැරකෙනකොට චූ එක තියල බලපන්. ටොපා කැපිල විසික් වෙයි. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    උබ CPU FAN කියන තැනට නේද MB port eke cpu fan එක ගැහුවෙ ? නැත්තන් ඉතින් control එකක් නෑ. 3000rpm තමයි. ෆෑන් එක කැරකෙනකොට චූ එක තියල බලපන්. ටොපා කැපිල විසික් වෙයි. :nerd:
    ඔව් මචං බලල හයි කෙරුවෙ
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    Mama kiwwe thota oya board eka gattoth awulak tiyanawa kiyala thread ekak danawa kiyala
    10year old board eken monaada thawa balaporottu wenne.umba wagema naaki
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මට හිතෙනව අලුත් msi board එක සෙට් කරපු දවසෙ ඉදල processor fan එක හැම තිස්සෙම ටොප් ස්පීඩ් එකෙන් කැරකෙන්නෙ කියල. අඩු වැඩි වෙන්නෙ නෑනෙ...
    3050 rpm ක් විතර කොයි වෙලේත්...

    Huththoo.. onna oya board lalla ara parana badu loriyakata deela besamak ganin.. ube serama prashna wisadei.. naapan besama aran hodata
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    Fan එකේ දන රින මාරු කරලා හයි කරලා ඇත්ගේ තව ටික දවසකින් ප්‍රෝස ට බඩු හම්බ වෙනවා.
     
    • Sad
    Reactions: AnuradhaRa

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Huththoo.. onna oya board lalla ara parana badu loriyakata deela besamak ganin.. ube serama prashna wisadei.. naapan besama aran hodata

    Uba oka deela besamak aran, ube moonath ekka photo ekak gahala pennuwoth ubata mama lightly used, 16GB, i7 lap ekak ewannm, sira kiyanne
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Uba oka deela besamak aran, ube moonath ekka photo ekak gahala pennuwoth ubata mama lightly used, 16GB, i7 lap ekak ewannm, sira kiyanne
    අපේ නංගිලාට ලැප් එකක් අරන් දියං
    පරණ හුචක්කුවක් තියාගෙන ඉන්නව
    ඒකෙත් ලගදි ඩිස්ප්ලේ එක ගිහින්
    නංගි අහනව මගෙන් මේකෙ තියෙන ඒව බලන්නෙ කොහොමද කියල
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    අපේ නංගිලාට ලැප් එකක් අරන් දියං

    Ela. mama suggest karannam deal1 wenna one widiha... mulin nangige photo 1k PM karapan.

    Moko ballo dislike danne.. dan nangiwa hambennewath nathuwa lap eka ewanne parawiyek atheda?
    ------ Post added on Apr 3, 2024 at 7:50 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa