පොඩි පස්නයක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    prashne pahadili natho
    මම ඊබේ සෙලර් කෙනෙක්ගෙන් ZTE අන්ලොක්ඩ් රව්ටර් එකක් ගත්ත. (ඒක 3 නෙට්වර්ක් එකෙන් දෙන එකක්.)
    ළඟක් වෙනකන් ඕනම සිම් එකකින් ඉන්ටනෙට් යන්න පුලුවන් වුනා. ගිය සතියේ ඉඳල 3 නෙට්වර්ක් සිම් වලට විතරක් රවුටර් එක නෙට්වර්ක් එකට (isp)ට කනෙක්ට් වෙන්නේ නෑ. සිග්නල් බාර්ස් වත් පෙන්නන්නේ නෑ. හැබැයි ඒ සිම් ෆෝන් වලට හොඳට වැඩ.

    SNvDKqe.png
     
    Last edited:
    • Sad
    Reactions: Tramadol

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම ඊබේ සෙලර් කෙනෙක්ගෙන් ZTE අන්ලොක්ඩ් රව්ටර් එකක් ගත්ත. (ඒක 3 නෙට්වර්ක් එකෙන් දෙන එකක්.)
    ළඟක් වෙනකන් ඕනම සිම් එකකින් ඉන්ටනෙට් යන්න පුලුවන් වුනා. ගිය සතියේ ඉඳල 3 නෙට්වර්ක් සිම් වලට රවුටර් එක නෙට්වර්ක් එකට (isp) කනෙක්ට් වෙන්නේ නෑ. සිග්නල් බාර්ස් වත් පෙන්නන්නේ නෑ. හැබැයි ෆෝන් වලට හොඳට වැඩ.

    SNvDKqe.png
    manual network reg karanna balanna. band change unada balanna router eke. sim eka aran thiyenne.
    network provider ට කියල බලෙන් reg කරවන්නත් පුලුවන්. හැබැයි රටේ උන් කරයිද දන්නෙ නෑ.
    මුලින් router reset karala balanna. (ආයෙ ලොක් වෙයිද දන්නෙ නෑ හැබැයි )
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    manual network reg karanna balanna. band change unada balanna router eke. sim eka aran thiyenne.
    network provider ට කියල බලෙන් reg කරවන්නත් පුලුවන්. හැබැයි රටේ උන් කරයිද දන්නෙ නෑ.
    මුලින් router reset karala balanna. (ආයෙ ලොක් වෙයිද දන්නෙ නෑ හැබැයි )
    ඔය කියන ගොඩක් දේවල් කරා. වැඩේ හරිගියේ නැති හින්දා ත්‍රෙඩ් එක දැම්මේ😑
    මම ටිකක් දුරටත් ගිහින් ට්‍රයි කරා සිග්නල් වල හෝ ටවර් එකේ අවුලක්ද කියල සැකයට. නෙට්වර්ක් එකට රෙජිස්ට වෙන්නෙම නෑ. උන්ට කියන්නත් බෑ රවුටරේ හොර එකක් කියල. විකූනපු එකාව අල්ලගන්න ඕන
    😑