පොඩි ප්‍රශ්ණයක්
කට්ටිය මට ඊයෙ පොඩි වැඩක් වුනා.
මගේ යාළුවෙක් ඉන්නව ලංකාවෙ ප්‍රධානම පෙළේ පිරිමි ඉස්කෝලෙක ඉගෙන ගන්න. මේ ඉස්කෝලෙ ටිකක් "පොශ්" කොල්ලො ඉන්නවයි කියල ප්‍රසිද්ධ එකක්
.......එයත් එක්ක මගේ affair එකක් පටන් ගන්නත් වගේ ගිහිල්ල නැවතුනේ......
කොහොම හරි මෙයා මට බනිනව මම හැම මනුස්සයත් එක්කම කතා කරනවලු. එහෙම කරන්නෙ slutsලා ලු.
මගෙන ගමේ ඉස්කෝල වල කොල්ලොත් කැමැත්ත අහල තියෙනවයි කිව්වම තමයි මෙයාගෙ අදහස වෙනස් වුනේ......මටනම් එයා හිටියත් එකයි නැතත් එකයි.

යාළුවනේ, මම ඕනෙම කෙනෙක්ට ගරු කරනව. මොකද මේ හැමෝම මිනිස්සු. මට මහියංගනේ පැත්තෙ වැදි ඉස්කෝල වල යාළුවොන්ගෙ පටන් Colombo International School එකට යනකල් ම යාලුවෝ ඉන්නවා. මම හැම කෙනත් එක්කම එක වගේ කතා කරනව.
මගෙන් අහන පිරිමි ළමයෙක්ට මම කැමති නැත්තන් මම එයාව පහත් කරල, එයා ගොඩේ කියල මානසිකව වට්ටන්න කැමති නෑ. මොකද එයාටත් ගරුත්වයක් තියෙන නිසා.

මට ඒක නිසා හොඳටම කේන්ති ගියා. මම බැන්නා, "තමුසෙලාගෙ වංසෙ ඉහල වුනාට තමුසෙල කරන්න බල්ලන්ටත් පහළ වැඩ!" කියලා.

මටත් ඕනෙනම් මගෙ පවුල, මුදල්, ඉස්කෝලෙ ගැන හිතල ඔලුව උදුම්මගන්න තිබ්බට, එහෙම කරගන්නෙ තුප්පහි බල්ලො. මට වංසෙට, "නම්බුවට" වඩා වටිනව සාරධර්ම.
හැමොත් එක්කම සුහදව ඉන්න එක slut kenek වීමක් ද????

යාළුවනේ පිරිමින් හැටියට ඔයාලගෙන් උත්තරයක් ඕනෙ.
කට්ටිය මට ඊයෙ පොඩි වැඩක් වුනා.

මගේ යාළුවෙක් ඉන්නව ලංකාවෙ ප්‍රධානම පෙළේ පිරිමි ඉස්කෝලෙක ඉගෙන ගන්න. මේ ඉස්කෝලෙ ටිකක් "පොශ්" කොල්ලො ඉන්නවයි කියල ප්‍රසිද්ධ එකක්
.......එයත් එක්ක මගේ affair එකක් පටන් ගන්නත් වගේ ගිහිල්ල නැවතුනේ......කොහොම හරි මෙයා මට බනිනව මම හැම මනුස්සයත් එක්කම කතා කරනවලු. එහෙම කරන්නෙ slutsලා ලු.

මගෙන ගමේ ඉස්කෝල වල කොල්ලොත් කැමැත්ත අහල තියෙනවයි කිව්වම තමයි මෙයාගෙ අදහස වෙනස් වුනේ......මටනම් එයා හිටියත් එකයි නැතත් එකයි.

යාළුවනේ, මම ඕනෙම කෙනෙක්ට ගරු කරනව. මොකද මේ හැමෝම මිනිස්සු. මට මහියංගනේ පැත්තෙ වැදි ඉස්කෝල වල යාළුවොන්ගෙ පටන් Colombo International School එකට යනකල් ම යාලුවෝ ඉන්නවා. මම හැම කෙනත් එක්කම එක වගේ කතා කරනව.
මගෙන් අහන පිරිමි ළමයෙක්ට මම කැමති නැත්තන් මම එයාව පහත් කරල, එයා ගොඩේ කියල මානසිකව වට්ටන්න කැමති නෑ. මොකද එයාටත් ගරුත්වයක් තියෙන නිසා.

මට ඒක නිසා හොඳටම කේන්ති ගියා. මම බැන්නා, "තමුසෙලාගෙ වංසෙ ඉහල වුනාට තමුසෙල කරන්න බල්ලන්ටත් පහළ වැඩ!" කියලා.

මටත් ඕනෙනම් මගෙ පවුල, මුදල්, ඉස්කෝලෙ ගැන හිතල ඔලුව උදුම්මගන්න තිබ්බට, එහෙම කරගන්නෙ තුප්පහි බල්ලො. මට වංසෙට, "නම්බුවට" වඩා වටිනව සාරධර්ම.
හැමොත් එක්කම සුහදව ඉන්න එක slut kenek වීමක් ද????

යාළුවනේ පිරිමින් හැටියට ඔයාලගෙන් උත්තරයක් ඕනෙ.
oya kawadatath ape mora nangine
.. oya wedakata nethi katha me kanen aran anik kanen pita karala daanna halo ... thamun weraddak karala netham echcharai
b cool

එයාව එච්චර ආශ්‍රය කරන්න යන්න එපා. එයාව කසාද බඳින්න යන්නත් එපා මොකද පස්සට කරදර වෙන්න පුළුවන් ඔයාට අනවශ්‍ය නීති එහෙම දාල 