පොඩි ප්රශ්ණයක්
ඈත අතීතයේ ඉඳලම මිනිස්සු අතර හැදුන සත්තු ඉන්නවනේ.බල්ලෝ, පූසෝ, ඌරෝ, හරක්, එළුවෝ, හාවෝ වගේ. උන්ගේ විවිධත්වයක් තියෙනවා. පාට වෙනස් එකම බ්රීඩ් එකේ උනත් ඒ වගේ. ඒත්, කැලේ ඉන්න සත්තුන්ගේ එහෙම වෙනස් කමක් නෑ.
එහෙම වෙන්න හේතුව මොකක් කියලද උඹලා හිතන්නේ.

ඒ වුනාට උන්ට එහෙම නෑ
වැඩිය ඉංග්රීසි ෆිල්ම් බලල නැති කෙනෙක්ට ෆිල්ම් එකක් බලන්න දීල පොඩ්ඩක් ප්රශ්න කරපංකො