පොඩි ප්‍රශ්නයක්

sajini54

Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    පොඩි ප්‍රශ්නයක්

    මචන් උඹලට හිතෙන්නේ නැද්ද බුදු හාමුදුරුවෝ 'පව් වැඩ කලාම පව් පිරෙනවා, ඊලග ආත්මෙදි ඒවා පඩිසන් දෙනවා' වගේ දේවල් කිව්වේ මිනිසාගේම සුභ සිද්දියට කියල.. එතකොට මිනිස්සු ටිකක් හරි වැරදි වැඩ වලින් අත්මිදෙයි කියල හිතල වෙනඩ බැයිද? ඇත්තටම පව පින කියල දෙයක් නැති වෙන්ඩත් පුළුවන් නේද?

    මම අහන්නේ මෙහෙම වෙන්න පොඩි හරි possibility එකක් තියෙනව නේද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113

    හෙහ්.. හෙහ්.. පොඩ්ඩක් පොත පත කියවලා ආවනං තේරෙයි. බුදු කෙනෙක් අංශු මාත්‍රවත් බොරුවක් කියන කෙනෙක් නෙවෙයි.
     
    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    හෙහ්.. හෙහ්.. පොඩ්ඩක් පොත පත කියවලා ආවනං තේරෙයි. බුදු කෙනෙක් අංශු මාත්‍රවත් බොරුවක් කියන කෙනෙක් නෙවෙයි.

    umba ehema kiyanne umba buddhagame hindane.. eth wena agamaka inna kenek ara angle eken baluwoth unta ehema hithena eka sadaranai neda?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    මචන් උඹලට හිතෙන්නේ නැද්ද බුදු හාමුදුරුවෝ 'පව් වැඩ කලාම පව් පිරෙනවා, ඊලග ආත්මෙදි ඒවා පඩිසන් දෙනවා' වගේ දේවල් කිව්වේ මිනිසාගේම සුභ සිද්දියට කියල.. එතකොට මිනිස්සු ටිකක් හරි වැරදි වැඩ වලින් අත්මිදෙයි කියල හිතල වෙනඩ බැයිද? ඇත්තටම පව පින කියල දෙයක් නැති වෙන්ඩත් පුළුවන් නේද?

    මම අහන්නේ මෙහෙම වෙන්න පොඩි හරි possibility එකක් තියෙනව නේද ?

    eelaga aathmayak kiyala ekak nehe ban :no::no::no::no::no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    paw pin record wenna sahela loku database ekak thiyenna ona kohe hari.
    oka hack karala paw tika delete karaganna puluwan unoth eelaga athme goda :yes:

    lol...

    එ database එක හැක් කරන්න නිර්වාණය කියන sql injection එක හොයාගන්න ඕනේ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් උඹලට හිතෙන්නේ නැද්ද බුදු හාමුදුරුවෝ 'පව් වැඩ කලාම පව් පිරෙනවා, ඊලග ආත්මෙදි ඒවා පඩිසන් දෙනවා' වගේ දේවල් කිව්වේ මිනිසාගේම සුභ සිද්දියට කියල.. එතකොට මිනිස්සු ටිකක් හරි වැරදි වැඩ වලින් අත්මිදෙයි කියල හිතල වෙනඩ බැයිද? ඇත්තටම පව පින කියල දෙයක් නැති වෙන්ඩත් පුළුවන් නේද?

    මම අහන්නේ මෙහෙම වෙන්න පොඩි හරි possibility එකක් තියෙනව නේද ?

    ඕකට උත්තරේ කවුරුත් දන්නේ නෑ බන්...
    මැරිලා බලපන්...:dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    paw pin record wenna sahela loku database ekak thiyenna ona kohe hari.
    oka hack karala paw tika delete karaganna puluwan unoth eelaga athme goda :yes:

    තමන්ගේ database එක තමන් ඇතුලේම වෙන්න ඇති ඇත්තේ
    රහත් වෙන අය ඕක hack කරනවා වගේ වැඩක් වෙන්න ඇති කරන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eelaga aathmayak kiyala ekak nehe ban :no::no::no::no::no:
    අල්ල්හ් ගෙ ස්වර්ගයේ ගිහිල්ල පහළවෙන එක නං ඇත්ත නේද, එහෙ ඉන්න අය ලියුන් එහෙම එවනවා ඇති නේද මචන් අපි නං ආව උඹත් වරෙන් කියල.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    එලියට ආවොත් මම තොට පෙන්නනව පහුගිය ආත්ම ඔක්කොම ...:growl:

    ehema aathmayak nehe utto
    pennapang balanna ehema aathmayakin ipadhunu kaavahari ??
    Accident wela merichcha kattiya, gahen wetila merichcha ung, wedi wedhila merichcha ung wage samahara aathme wena kaage hari ega ethulata ringanava misak, minissu haraka wage ipadhina ekai, harak minissu wage ipadhina ekai patta pal boru :lol::lol::lol::lol::lol:
    soma hamudhuru ipadhunaadha aaye ??
    Budhu hamadhuruwo ipadhunaadha aaye ?? :lol::lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ehema aathmayak nehe utto
    pennapang balanna ehema aathmayakin ipadhunu kaavahari ??
    Accident wela merichcha kattiya, gahen wetila merichcha ung, wedi wedhila merichcha ung wage samahara aathme wena kaage hari ega ethulata ringanava misak, minissu haraka wage ipadhina ekai, harak minissu wage ipadhina ekai patta pal boru :lol::lol::lol::lol::lol:
    soma hamudhuru ipadhunaadha aaye ??
    Budhu hamadhuruwo ipadhunaadha aaye ?? :lol::lol::lol::lol:

    දැන් නානා අපිට(ස්ලිම් නොවන) මැරුණට පස්සෙ මොකද වෙන්න උඹලග‍ෙ ආගමේ හැටියට?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    paw pin record wenna sahela loku database ekak thiyenna ona kohe hari.
    oka hack karala paw tika delete karaganna puluwan unoth eelaga athme goda :yes:
    ඩේටබේස් එක තියෙන්නෙ අහවල් එකේ ටිප් එකේ. :yes: ඩේටබේස්එක අයින් කරාම ආය මොනවකරත් පවක් පිනක් රෙකෝඩ් වෙන්නෙ නෑ, මැරුණට පස්සෙ එහෙම ඩේටබේස්එක නෑ කියල එක්සේප්ෂන් එකක් ආවොත් කෙලින්ම ස්වර්ගෙට යන්නයි කෝඩ් එක ලියල තියෙන්නෙ.

    තේරුණා නේද ** කපන එකේ රහස. :)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඩේටබේස් එක තියෙන්නෙ අහවල් එකේ ටිප් එකේ. :yes: ඩේටබේස්එක අයින් කරාම ආය මොනවකරත් පවක් පිනක් රෙකෝඩ් වෙන්නෙ නෑ, මැරුණට පස්සෙ එහෙම ඩේටබේස්එක නෑ කියල එක්සේප්ෂන් එකක් ආවොත් කෙලින්ම ස්වර්ගෙට යන්නයි කෝඩ් එක ලියල තියෙන්නෙ.

    තේරුණා නේද ** කපන එකේ රහස. :)

    :lol: masa alla
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    nirwanaya kiyanne trigger ekak. trigger kaloth records okkoma delete wela yanawa. pin pawa ;)

    අනේ මන්ද බන්.. ඔය සිස්ටම් එක කොච්චර close කරත් අයෙත් restartවෙන එකනේ නවත්තන්න ඔඑන්... සිස්ටම් එක රන් වෙන machin එකේ ප්ලග් එක ගලවල ධාන්න තිබ්බ නම් හරිනේ....:(