පොඩි ප්‍රශ්නයක්!

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    haamu mahattaya awama, watta balaganna inna eka yanna ona.
    bow down all hail GIF by The Academy Awards
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අර චීනෙන් වැක්සීන් එකක් එද්දි අපේ සෑර් ගිහින් චීන තානාපතිගෙ අතින්ම වැක්සීන් සෙට් එක ගන්නව පොටෝ ගගහ පෙන්නුවනෙ. හැබැයි ඒ වැක්සීන් එක අන්තිමේ ගැහුවෙ ලංකාවෙ චීන්නුන්ට මිසක් ලංකාවෙ ඉන්න සිංහලුන්ට නෙමෙයි.

    දැන් මේකයි ප්‍රශ්නෙ, ලංකාවෙ සිංහලුන්ට ගහන්න ඊයෙ පෙරේදා රුසියාවෙ ඉඳන් ආපු ස්පුට්නික් වැක්සීන් එක ගන්න ඇයි සෑර් ඇයි එහෙම නාඩගමක් නැටුවෙ නැත්තෙ? 🤔

    ඔයා කියවන්න ඕන article එකක් මේ දවස්වල බුකියේ සංසරණය වෙනවා ලක්කුමාර් ෆනෑන්ඩු කියන National Medicines Regulatory Authority (NMRA) කමිටු සාමාජිකයාගේ. ඔහු ප්‍රසිද්ද කෙනෙක් මීගමුව රෝහලට සම්බන්ධ. හොයාගත්තොත් කියවන්න එකේ කරුණු එක්ක අවස්තා සම්බන්ධයයි සාමාන්‍ය දැනුමයි දැම්මම උත්තරේ ලැබෙනව.
     
    • Wow
    Reactions: Heshan Daminda