අර චීනෙන් වැක්සීන් එකක් එද්දි අපේ සෑර් ගිහින් චීන තානාපතිගෙ අතින්ම වැක්සීන් සෙට් එක ගන්නව පොටෝ ගගහ පෙන්නුවනෙ. හැබැයි ඒ වැක්සීන් එක අන්තිමේ ගැහුවෙ ලංකාවෙ චීන්නුන්ට මිසක් ලංකාවෙ ඉන්න සිංහලුන්ට නෙමෙයි.
දැන් මේකයි ප්රශ්නෙ, ලංකාවෙ සිංහලුන්ට ගහන්න ඊයෙ පෙරේදා රුසියාවෙ ඉඳන් ආපු ස්පුට්නික් වැක්සීන් එක ගන්න ඇයි සෑර් ඇයි එහෙම නාඩගමක් නැටුවෙ නැත්තෙ?