පොඩි ප්‍රශ්නයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    අර චීනෙන් වැක්සීන් එකක් එද්දි අපේ සෑර් ගිහින් චීන තානාපතිගෙ අතින්ම වැක්සීන් සෙට් එක ගන්නව පොටෝ ගගහ පෙන්නුවනෙ. හැබැයි ඒ වැක්සීන් එක අන්තිමේ ගැහුවෙ ලංකාවෙ චීන්නුන්ට මිසක් ලංකාවෙ ඉන්න සිංහලුන්ට නෙමෙයි.

    දැන් මේකයි ප්‍රශ්නෙ, ලංකාවෙ සිංහලුන්ට ගහන්න ඊයෙ පෙරේදා රුසියාවෙ ඉඳන් ආපු ස්පුට්නික් වැක්සීන් එක ගන්න ඇයි සෑර් ඇයි එහෙම නාඩගමක් නැටුවෙ නැත්තෙ? 🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    නොමිලේ දීපු එකට ස්තූතිය පෙන්නන්න යන්න ඇති.

    රුසියාවෙන් ගෙනාවේ ගෙවලනේ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය වගේ ලොකු ප්‍රශ්න ගැන හිතන්න එපා.

    නොමිලේ දීපු එකට ස්තූතිය පෙන්නන්න යන්න ඇති.

    රුසියාවෙන් ගෙනාවේ ගෙවලනේ.

    උබව මාධ්‍ය ප්‍රකාශකට ගන්නවා 🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    ස්
    නොමිලේ දීපු එකට ස්තූතිය පෙන්නන්න යන්න ඇති.

    රුසියාවෙන් ගෙනාවේ ගෙවලනේ.
    ස්පුට්නික් එක සල්ලි ගෙවලද ගෙනාවෙ? 🤔 ඉන්දියාවෙන් ගෙනාපු එකටත් මෙහෙම නාඩගමක් නැටුවද?
    ඉතින් චීනෙන් හම්බුන එක ලංකාවෙ එකෙක්ටවත් ගැහුවෙ නෑනෙ. ෆ්‍රී හම්බුනා කියල අහවල් එකටෙයි ඕකට ස්තූති කරන්නෙ චීන්නුන්ටනෙ ගැහුවෙ. ඒක උන්ගෙ වගකීමක්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ස්
    ස්පුට්නික් එක සල්ලි ගෙවලද ගෙනාවෙ? 🤔

    ඔව්

    ඉන්දියාවෙන් ගෙනාපු එකටත් මෙහෙම නාඩගමක් නැටුවද?

    ඔව්

    https://www.ndtv.com/india-news/sri...-5-lakh-free-indian-covid-19-vaccines-2359383
    ඉතින් චීනෙන් හම්බුන එක ලංකාවෙ එකෙක්ටවත් ගැහුවෙ නෑනෙ. ෆ්‍රී හම්බුනා කියල අහවල් එකටෙයි ඕකට ස්තූති කරන්නෙ චීන්නුන්ටනෙ ගැහුවෙ. ඒක උන්ගෙ වගකීමක්නෙ.

    WHO එකෙන් Emergency use එකට අනුමත කළාම ලංකාවෙ අයටත් ගහනවලු. මේ සතියෙ හරි ඊළඟ සතියෙ හරි WHO එකෙන් තීරණය දෙනව කියන්නෙ

    https://www.thehindu.com/news/inter...-get-approval-for-use-who/article34475138.ece

    උබව මාධ්‍ය ප්‍රකාශකට ගන්නවා 🤭

    හුටා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අර චීනෙන් වැක්සීන් එකක් එද්දි අපේ සෑර් ගිහින් චීන තානාපතිගෙ අතින්ම වැක්සීන් සෙට් එක ගන්නව පොටෝ ගගහ පෙන්නුවනෙ. හැබැයි ඒ වැක්සීන් එක අන්තිමේ ගැහුවෙ ලංකාවෙ චීන්නුන්ට මිසක් ලංකාවෙ ඉන්න සිංහලුන්ට නෙමෙයි.

    දැන් මේකයි ප්‍රශ්නෙ, ලංකාවෙ සිංහලුන්ට ගහන්න ඊයෙ පෙරේදා රුසියාවෙ ඉඳන් ආපු ස්පුට්නික් වැක්සීන් එක ගන්න ඇයි සෑර් ඇයි එහෙම නාඩගමක් නැටුවෙ නැත්තෙ? 🤔

    meka ahapan thanks karnnada one hombata dekak aninnada one kiuyala balapan baiyonta nam mewa loku dwal wahal sewaya karana nisa lokka wage
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    school clapping GIF
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    පොරව රුසියාවෙන් සත පහකට ගණන් ගන්නේ නෑ
    සිරිසේන හිටිය නං යනව පොර පුටින්වත් හම්බ වෙන්න ගියා නේ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වැක්සීන් වර්ග තුනකි,

    1. නොමිලේ ලැබෙන වැක්සීන්,

    මෙය දීර්ඝ කාලීන වාසි බලාගෙන නොමිලේ ලබාදෙන වැක්සීන්වේ.

    2. ජැටිය දී ගනු ලබන වැක්සීන්,

    මෙය පුරානයේ භාන්ඩ හුවමාරු ක්‍රමය සිහි ගන්වන වැක්සීන් වර්ගයකි, මෙහිදී වැක්සීන් වල වටිනාකමට, ජැටියක් වැනි භාන්ඩයක් ලබාදීම සිදුකරයි. මෙහිදී, ජැටිය නොදුන්නොත් වැක්සීන් නොලැබේ.

    3. මුදල් දී ගනු ලබන වැක්සීන්,

    මෙය ඉතා සාමාන්‍ය ක්‍රමයක් වන අතර, අතරමැදියාට ලැබෙන කොමිස් මුදල මත වැක්සීන් ගෙන්නන රට සහ සමාගම තීරනය වේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මටත් ඇති වෙච්ච ප්‍රශ්නයක් ඕක.
    චීන වැක්සින් එක ගෙනෙද්දි කිව්වේ මෙහෙ ඉන්න චීන්නුන්ට ගහලා ඉවර වෙලා අපේ උන්ට ගහනවා කියලා. ඒත් තාම නෑ. මේක තනිකරම නාඩගමක්.
    අනිත් එක බං වැක්සින් එකේ පලවෙනි ඩෝස් එක ගහපු එව්න්ට දෙවෙනි ඩෝස් එක ගහන්නේ වෙන එකකින්නේ. ඒකත් දවස් පහු වෙලා. අහිම අපිළිවෙලයි මෙහෙ වැක්සින් දෙන විදිහ. මගේ යාලුවෙක් ඉන්නවා ඉතාලියේ එහෙ හරි පිළිවෙලට වැක්සින් දෙනවා. උපන් වර්ශය අනුව උඩ ඉදලා පහලට දෙන්නේ. ඔන්ලයින් බුක් කරලා යන්න පුළුවන්. ඒත් අපේ උංගේ ඔරකල් ඩේටාබේස් කටින් විතරයි.
    මමත් 69 ට අයිති. දැන් නම් හිතෙන්නේ හිටං හිටියනම් මීට වැඩිය හොදයි කියලා.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අර චීනෙන් වැක්සීන් එකක් එද්දි අපේ සෑර් ගිහින් චීන තානාපතිගෙ අතින්ම වැක්සීන් සෙට් එක ගන්නව පොටෝ ගගහ පෙන්නුවනෙ. හැබැයි ඒ වැක්සීන් එක අන්තිමේ ගැහුවෙ ලංකාවෙ චීන්නුන්ට මිසක් ලංකාවෙ ඉන්න සිංහලුන්ට නෙමෙයි.

    දැන් මේකයි ප්‍රශ්නෙ, ලංකාවෙ සිංහලුන්ට ගහන්න ඊයෙ පෙරේදා රුසියාවෙ ඉඳන් ආපු ස්පුට්නික් වැක්සීන් එක ගන්න ඇයි සෑර් ඇයි එහෙම නාඩගමක් නැටුවෙ නැත්තෙ? 🤔
    ඇයි යකෝ අර රාජිත යාගේ doc කා case ඇද්දේ .
    ඊට පස්සේ උ අයින් කළේ .
    ලංකාවේ නෙවෛද ඉන්නේ .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,960
    113
    34
    Kalutara
    ඇයි යකෝ අර රාජිත යාගේ doc කා case ඇද්දේ .
    ඊට පස්සේ උ අයින් කළේ .
    ලංකාවේ නෙවෛද ඉන්නේ .
    මොකක්ද ඒ සීන් එක. දැනුවත් කරපන්