@erozan
මේ දෙන්නගෙන් කවුද හරී
අපි විතරක් නෙවෙයි බය්යොත් කොන්පියුස් ... මේක වැඩි වෙනවා දවසින් දවස
මෙහෙම ගියොත් බය්යොත් අන්තිමට සජියට දෙයි ලබන පාර ...
හරියට කියපන් ... උත්තර තුනක් දෙන්නම් ,, තුන්වෙනි එක උබට අනුකම්පා කරලා දැම්මේ නැත්තං උබේ රෙදි ගැලව්ව්නව මුන්ගේ වැඩ නිසා
1. මයින්ත හරි විමලේ වැරඩි
2. විමලේ හරි මයින්ත වැරදි
3. මේක තාවකාලික නාට්ටියක් ( අපිත් කොන්පියුස් වෙලා ඉන්නෙ ) -
මේ දෙන්නගෙන් කවුද හරී
අපි විතරක් නෙවෙයි බය්යොත් කොන්පියුස් ... මේක වැඩි වෙනවා දවසින් දවස
මෙහෙම ගියොත් බය්යොත් අන්තිමට සජියට දෙයි ලබන පාර ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා නොව කවුරුන් කීවද එය මෝඩ ප්‍රකාශයත් යයිද හෙතෙම පැවසීය.
ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට බලපා ඇත්තේ මෙරට බලපා ඇති විදේශ විනිමය අර්බුදය නිසා බව ද හෙතෙම පැවසීය.
“මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කර......